youtube Video Play වෙන එකයි Download වෙන එකයි නවත්වන්න පුලුවන් Chrome Chrome

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    youtube Video Play වෙන එකයි Download වෙන එකයි නවත්වන්න පුලුවන් Chrome Chrome

    Youtube වෙබ් අඩවියේ මොන දේ තිබුනත් Youtube Video Player එකේ Stop බටන් එකක් නැහැනේ. ඔබ සාමානයෙන් Video ව Play වෙන එක නැවත්වන්න උනාම කරන්නේ Pause බටන් එක ඔබන එකනේ. හැබැයි ඒක එබුවාම Video නැවතුනාට. Video එක Download වෙන එක නවතින්නේ නැහැ. Video එක Download වෙන එක නවත්වන්න නම් ඕන එතනට Stop බට්න් එකක් ඉතින් මන් අද දෙන Google Chrome Extension එක දාගත්තට පස්සේ Youtube Video Player එක ලගට Stop බට්න් එකක් එනවා. මේ Extension එකේ නම 'Stop Video Download For YouTube' පහත රුපය බලන්න. ඔය රුපයේ තියෙන්නේ මේ Chrome Extension එක දාගත්තට පස්සේ Stop බට්න් එක පෙනෙන ආකාරයයි. මේ Stop බටන් එක ඔබලා ඔබට පුලුවන් Video එක Play වෙන එකයි Video එක Download වෙන එකයි දෙකම නවත්වන්න. මේ Link එකෙන් ගිහින් ගන්න මේ Extension එක

    https://chrome.google.com/webstore/...di?utm_source=chrome-app-launcher-info-dialog

    2.png


    මුලාශය - http://lktipsblog.blogspot.com/2015/06/youtube-video-play-download-chrome.html
     
    Last edited:
    • Like
    Reactions: shenic

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Thanks machan eka kick wune naha e kiyanne ape IDM eketh stop karahama aya resume wunahama dl wenne ikmata me seen eka nisa wenna athi data ithuru wenawa neh da me seen eken load wennema naha neh da machooo ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Thanks machan eka kick wune naha e kiyanne ape IDM eketh stop karahama aya resume wunahama dl wenne ikmata me seen eka nisa wenna athi data ithuru wenawa neh da me seen eken load wennema naha neh da machooo ?

    Stop එබුවට පස්සේ youtube payer එකේ Video එක Download වෙන්නේ නැහැ.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Thanks machan eka kick wune naha e kiyanne ape IDM eketh stop karahama aya resume wunahama dl wenne ikmata me seen eka nisa wenna athi data ithuru wenawa neh da me seen eken load wennema naha neh da machooo ?
    apenam stop kalama aye resume kalama kalin dl una tha indan thama dl venne.ikmanaknam na bn :D

    habai video ekak dl venna dala ara path eka hadana thana thiyagen aunnamath auto dl venava.samahara un ehema thiyagena path hoya hoya innavane,ehema hoyala hoyala anthimata dl vena eka cancel kaloth ehema ara dl una tikath na data tikath na
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    hondai ban stop nam wenawa. habai ethakam download wechcha data tikath remove wela. eekai aula!
    kalin youtube eke thibba stop option eke download wechchi data ithuru wela thama aluthen download wena eka nathara une.
    ee option eka ain kala eka paaduwak. :(
    man hithuwe me extension eken eeka wei kiyala.
    me extension eke mama balaporoththu wena wade nam wenne na. :no:

    so..anyway..
    thanks for sharing :) +9
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Chrome walata youtube videos download karanna puluwan extensions nadda machang

    තියෙනවා මේ සයිට් එකෙනුත් එකක් දෙනවා. එකක් ඒක දාගත්තාට පස්සේ හැම Video එකේම යටින් Download බටන් එකත් එනවා. ක්ලික් කළ ගමන් Download වෙනවා. මේ සයිට් එකෙන් ගන්න Ex එක. http://en.savefrom.net/

    හැබැයි එකේ malware තියෙනවා කියලා OpenDNS වලින් බ්ලොක් කරා මටනම්