youtube Video Play වෙන එකයි Download වෙන එකයි නවත්වන්න පුලුවන් Chrome Chrome
Youtube වෙබ් අඩවියේ මොන දේ තිබුනත් Youtube Video Player එකේ Stop බටන් එකක් නැහැනේ. ඔබ සාමානයෙන් Video ව Play වෙන එක නැවත්වන්න උනාම කරන්නේ Pause බටන් එක ඔබන එකනේ. හැබැයි ඒක එබුවාම Video නැවතුනාට. Video එක Download වෙන එක නවතින්නේ නැහැ. Video එක Download වෙන එක නවත්වන්න නම් ඕන එතනට Stop බට්න් එකක් ඉතින් මන් අද දෙන Google Chrome Extension එක දාගත්තට පස්සේ Youtube Video Player එක ලගට Stop බට්න් එකක් එනවා. මේ Extension එකේ නම 'Stop Video Download For YouTube' පහත රුපය බලන්න. ඔය රුපයේ තියෙන්නේ මේ Chrome Extension එක දාගත්තට පස්සේ Stop බට්න් එක පෙනෙන ආකාරයයි. මේ Stop බටන් එක ඔබලා ඔබට පුලුවන් Video එක Play වෙන එකයි Video එක Download වෙන එකයි දෙකම නවත්වන්න. මේ Link එකෙන් ගිහින් ගන්න මේ Extension එක
https://chrome.google.com/webstore/...di?utm_source=chrome-app-launcher-info-dialog
මුලාශය - http://lktipsblog.blogspot.com/2015/06/youtube-video-play-download-chrome.html

Last edited:

+9