Zimbra Mail Servers ගැන ඉගෙන ගමුද???
මන් දන්න විදියට ලෝකයේ,ලංකාවේ e-mail exchange කරන්න ගන්න ගොඩක් හොද mail server එකක් තමා zimbra කියන්නේ.මමත් තාම ගැන ඉගෙන ගන්නවා.zimbra ගැන දන්නා තව අය ඉන්නවනම් එයාලත් එක්ක දැනුම බෙදා ගන්නයි මේක දැම්මේ.මමනම් zimbra දාල තියෙන්නේ cent os වල.zimbra කියන්නේ ගොඩක් advance mail server එකක් ඒ වගේම ගොඩක් features තියෙනව.zimbra ගැන දන්නා වැඩ්ඩෝ ඉන්නවනම් එකතු වෙමුද!!!!!
zimbra use කරන අය
In world
Firefox
Redhat
Dell......... මෙයාලනම් outlook එකත් use කරනවා
vodafone
In Sri Lanka
SL Navy
UB Finance
Minister of Health
Vallibel Finance PLC
The Finance Company PLC
FPA Sri Lanka
තව හෙන ගොඩක් තියෙනව........ දන්න විදියට #*$# com එකේ mail host කරන අයට දෙන්නේ මේ zimbra open source free edition එක hikzzzzz

oopps i didn't see that........hikzzzzz 