zombie outbreak එකක් වෙනවට උබල කැමතිද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    සිංහලු මට නිකං එහෙම ආසවක් තියනව. outbreak එකක් වෙලා අපි base හදන් survive වෙවී ජීවත් වෙන්න. weapons හදාගෙන කෑම හොයාගෙන.
    හැබැයි worldwar z එකේ වගේ නැතුව walking dead එකේ වගේ zombies ඉන්නෝනෙ.

    lastofus2.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,236
    1
    101,071
    113
    34
    Kalutara
    කරන්ට් එක දෙන්නත් ඩොලර් නැතිවෙලේ ඔහොම හරි එකක් වෙනව නම් හොඳයි කියල හිතෙන්නෙ මේ කාලෙ නම් කංචන විජේසේකරට තමා. ඇත්ත කියපන් තෝ නේද කංචන විජේසේකර?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,057
    113
    දෙහිවල
    ඔච්චරෙනේ අඩු, ඕකත් ආවට අවුලක් නැහැ.

    හැබැයි "උබලට කොහෙන්ද මේවා" කියලා කළු, කැත මුණු ටිකේ පින්තුරයක් දාගන්න කිරිය වැඩකරන්න ඕන.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දැනටම develop කරලද දන්නෑ තියෙන්නෙ virus එකක්.
    meka nikan kiyanne me thread ekata adala naa... iye fb eke dekka zombie type virus ekak..babara wade hitapu babaru okkoma dead... eeka virus ekak namath dalaa thibba... hema babarage body eken ma wage nulak wage ekak ewith thiyenawa eliyata.. sampurna babara wadema dead wela..
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    meka nikan kiyanne me thread ekata adala naa... iye fb eke dekka zombie type virus ekak..babara wade hitapu babaru okkoma dead... eeka virus ekak namath dalaa thibba... hema babarage body eken ma wage nulak wage ekak ewith thiyenawa eliyata.. sampurna babara wadema dead wela..
    ow. already thiyanawa. normally ant lata hadenne. unta affect unama unwa control karanne e fungus eka.
    antslawa gahe udata aran gihin unge katen gaha hapanawa galawenna bari wenna. itpasse tika tika fungus eka grow wela ant wa consume karala uge agen spore ekak eliyata awilla fungus eka spread karawanawa.
     
    • Like
    Reactions: allrights