New CBR කවි

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    කොස්තාපල්;9991628 said:
    පැද්දත් අඩෝ උඹලා අපි පාස් කරන්
    තිබ්බත් ගොඩක් ලොකු සයිකල් අනම් මනන්
    ආවොත් ආයෙ එලකිරියට රේස් කරන්
    අල්ලල කූඩු කරනව උඹ දැකපු ගමන්

    ලොකු ලොකු සද්ද දැම්මත් අපේ කොස්තාපල්
    අල්ලන්නට බැහැනේ ඔහෙලට අපේ සයිකල්
    ලයිසන් එක යටින් මොණරුන් ෆුල් ආතල්
    දැක්කම කූඩු කරන්නේ නැහැ කොස්තාපල්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ලොකු ලොකු සද්ද දැම්මත් අපේ කොස්තාපල්
    අල්ලන්නට බැහැනේ ඔහෙලට අපේ සයිකල්
    ලයිසන් එක යටින් මොණරුන් ෆුල් ආතල්
    දැක්කම කූඩු කරන්නේ නැහැ කොස්තාපල්

    :lol::lol::lol: Patta athal kathawa
    Iye math Police karayekta RS200/= k Dila shape wuna :P
    Matanam Penna ba oya Kalakanni Yakku :growl::growl:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,943
    12,280
    113
    Behind u :p
    New CBR කවි
    දවසක් ගෙදර යන විට මම ගිහින් ක්ලාස්
    පර්ඩෝ කාරයෙක් ඇරියනෙ මට වඩා පාස්
    යන්නට මට වාඩා ඌ යායුතුය ක්ලාස්
    වංගුව නැව්වෙ මම 160ත් පාස්





    :lol::lol:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,943
    12,280
    113
    Behind u :p
    කුරුල්ල වගේ වැඩ අරිලා ගෙදර
    නිවාඩු පාඩුවෙ මම එනකොට සයිඩ් එකෙං
    එනවා සිවික් කටුවක් මටහෝන් ගහං
    අරින ගමං මම දික් කර මැදගිල්ල
    කිව්වා දැනගන මේවා ෆෝහන්ඩ්‍රඩ් .. :lol::lol:
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,319
    1,364
    113
    Colombo
    කුරුල්ල වගේ වැඩ අරිලා ගෙදර
    නිවාඩු පාඩුවෙ මම එනකොට බයික් එකේ
    එනවා සිවික් කටුවක් මටහෝන් ගහං
    අරින ගමං මම දික් කර මැදගිල්ල
    කිව්වා දැනගන මේවා ෆෝහන්ඩ්‍රඩ් .. :lol::lol:



    molumen_F_you_sign.svg

    අරින ගමං මම දික් කර මැදගිල්ල
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කුරුල්ල වගේ වැඩ අරිලා ගෙදර
    නිවාඩු පාඩුවෙ මම එනකොට සයිඩ් එකෙං
    එනවා සිවික් කටුවක් මටහෝන් ගහං
    අරින ගමං මම දික් කර මැදගිල්ල
    කිව්වා දැනගන මේවා ෆෝහන්ඩ්‍රඩ් .. :lol::lol:

    ලොකු ෂොක් දමාලා උස්සාගෙන පස්ස
    උන් යනවානෙ අපි හට ගස්සගෙන පස්ස
    ඔය කොයි එකත් ආවොත් දාගෙන කොස්ස
    අනිවා මචන් මම නම් තියනවා පස්ස
     
    Mar 9, 2010
    432
    16
    0
    උබගේ මේ කවි ටික කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ බන්, මැක්ෂා කියන්නේ උපරිමයි, තනි ඇහැට ඇඩෙනවා මචන්
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    New CBR කවි

    16683517727823571691167.jpg


    සුදු ඉරි අයියලා පදිනවා මල්ලියෙ 500 CC
    එකට දෙවෙනි වෙවිද බන් අපේ 250 එක CC
    කොහේ පදින්නද උන් අපි එක්ක හයි කැපැසිටි CC
    අහුවුනොතින් ලියනවා අනිවා පොලිසියේ PC


    33590163116317677811675.jpg


    නොබලන කෙනෙක් නැහැ පෙනුමට අපේ හන්ඩ්‍රඩ්
    තත්පර දෙකයි ස්පීඩ් ඩිස්ප්ලේ එක හන්ඩ්‍රඩ්
    අහුවුනොතින් සොරි තමයි මල්ලියේ මේ හන්ඩ්‍රඩ්
    අපි නම් පදින්නේ මැරුවත් සික්ස් හන්ඩ්‍රඩ්


    72444163621646310711675.jpg


    ෆ්‍රන්ට් වීල් බැක් වීල් අපි හට කජ්ජක්ද දවල්
    පොලිසිය දැක්කොතින් උන් හට ඌරු ජුවල්
    එලියට ගන්නෙ කොහොමද මෙවා උදේ දවල්
    හොයාගෙනම එනවනෙ මුන් අපේ ගෙවල්


    traffic_accidents_occur_clip_image002_0001.jpg


    අල්ලා මිටරේ පෙන්නනවා ලොකු නම්බර්
    ඉන් පසු හොයනවා චැසි එන්ජින් නම්බර්
    කවුරු දන්නවද මාමලා හොයනා නම්බර්
    අපි නම් දුවන්නෙ ගහගෙන හොර නම්බර්


    61709cbr5.jpg
    34706742.jpg


    පාර්ඩො හමර් වල යන අය හරිම ගනන්
    ගානක් නැහැ අපි යනවා උන් පාස් කරන්
    ෆ්‍රන්ට් වීල් බැක් වීල් ගහනවා යමින් ගමන්
    බලනවා කට ඇරන් උන් එලියට ඔලුව දමන්


    45hondacbr600pics2.jpg


    දවසක් ගෙදර යන විට මම ගිහින් ක්ලාස්
    පර්ඩෝ කාරයෙක් ඇරියනෙ මට වඩා පාස්
    යන්නට මට වාඩා ඌ යායුතුය ක්ලාස්
    වංගුව නැව්වෙ මම 160ත් පාස්


    08hayabusaintro.jpg


    මට තියෙනවා 250 & 600 හන්ඩ්‍රඩ් බයික් දෙකක්
    පැදලත් තියෙනවා මම නම් 929 එකක්
    ආසයි මියයන්නට පෙර පදින්න තවත් එකක්
    කවදා හරිම ගන්නවා මම හයිබුසායි එකක්

    බයික් එකෙන් වැඩ දාන්නෙ මේ මල්ලි.........
    ක්ලාස් ගිහින් එන්නේ උඩ ඉගිල්ලී..........
    ප්‍රාඩෝ කාරයින් ගියාට උඩ විසිවී..........
    මල්ලියෙ බලාගෙන පැදපං යාවි ලෙලි.........

    11.gif
    11.gif
    11.gif
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,005
    1
    8,847
    113
    -~උලක් උඩ-~
    මගෙ නම් තියෙන්නේ victor tvs
    අරගෙන වසර 7 පසුවී ටිකක් දවස්
    තියනව bikeඑක හොඳ තත්වෙන්ම තවත්
    මගේ ගමන නම් කොහොමත් හිමින් හිමින්
    :rolleyes: