කොස්තාපල්;9991628 said:පැද්දත් අඩෝ උඹලා අපි පාස් කරන්
තිබ්බත් ගොඩක් ලොකු සයිකල් අනම් මනන්
ආවොත් ආයෙ එලකිරියට රේස් කරන්
අල්ලල කූඩු කරනව උඹ දැකපු ගමන්
ලොකු ලොකු සද්ද දැම්මත් අපේ කොස්තාපල්
අල්ලන්නට බැහැනේ ඔහෙලට අපේ සයිකල්
ලයිසන් එක යටින් මොණරුන් ෆුල් ආතල්
දැක්කම කූඩු කරන්නේ නැහැ කොස්තාපල්













