අද හැම දෙනාම බොහොම උද්යෝගයෙන් සම්මාන රාත්තිරිය බලනවා ඇති නේද.... මෙන්න මම ගානේ පොඩි සින්දුවක්... මේක පැරනි ගීයක්.. මතක හැටියටයි මම ලිව්වේ....
මේ ගීතය අද සම්මාන උළෙලටත් කොතරම් දුරට ගැලපෙනවාද නැද්ද කියලා තීරනය කිරීම සහෘද ඔබට භාරයි.....
රත්තරනින් සැදූ දෙයක් නොවේ....
කොටි ගණන් වටින එකක් නෙවේ..
ඒ උනාට පුදුම දෙයක් ලොවේ...
මේ කපේදි අපට අයිති නොවේ...
දිලෙනා අගනා මැනිකක් නොවේ...
පිටරටකින් ගෙනා දෙයක් නොවේ..
ලැබගන්නට පහසු එකක් නොවේ..
සම්මානය එයයි කලා ලොවේ...
දක්ෂ කළා කරුවන් හට තැනක් නැති රටේ....
පිස්සු කලා මිනිහට නං තැන ලැබෙයි වගේ ..
එක එකාගේ පිට කසමින් ගසාගෙන ගැටේ...
සම්මානෙට පොර කාගෙන බෙදනවා බැටේ...
ගයන අපිට මෙහෙම සවිය තිබෙන තුරු කටේ...
අත්පොලොසන් නාදෙ ලැබෙයි නිතර රට තොටේ...
ඉන්න නිසා අපේ ගීත අහන අය රටේ ...
සම්මානය නොලැබුනාට පිරෙනවා කැටේ....
රත්තරනින් සැදූ දෙයක් නොවේ....
කොටි ගණන් වටින එකක් නෙවේ..
ඒ උනාට පුදුම දෙයක් ලොවේ...
මේ කපේදි අපට අයිති නොවේ...
දිලෙනා අගනා මැනිකක් නොවේ...
පිටරටකින් ගෙනා දෙයක් නොවේ..
ලැබගන්නට පහසු එකක් නොවේ..
සම්මානය එයයි කලා ලොවේ...
සින්දු කියන කලට අසන අයට නිදි මතේ...
විහිළු කරන විටදි බලන අයට දුක හිතේ...
එහෙම අයට සම්මානෙට චාන්ස් එක ඇතේ...
කූපන් ක්රමයට තෝරන නිසා බය නැතේ...
තමන්ගෙ නම ලොකු අකුරින් ලියවගෙන පොතේ...
පගාව දී සම්මානය ගන්න අය ඇතේ....
එහෙම ලැබෙන සම්මානෙන් වැඩක් නෑ පුතේ...
සම්මානය මිසක් අනේ අතේ නෑ සතේ....
මේ ගීතය අද සම්මාන උළෙලටත් කොතරම් දුරට ගැලපෙනවාද නැද්ද කියලා තීරනය කිරීම සහෘද ඔබට භාරයි.....
රත්තරනින් සැදූ දෙයක් නොවේ....
කොටි ගණන් වටින එකක් නෙවේ..
ඒ උනාට පුදුම දෙයක් ලොවේ...
මේ කපේදි අපට අයිති නොවේ...
දිලෙනා අගනා මැනිකක් නොවේ...
පිටරටකින් ගෙනා දෙයක් නොවේ..
ලැබගන්නට පහසු එකක් නොවේ..
සම්මානය එයයි කලා ලොවේ...
දක්ෂ කළා කරුවන් හට තැනක් නැති රටේ....
පිස්සු කලා මිනිහට නං තැන ලැබෙයි වගේ ..
එක එකාගේ පිට කසමින් ගසාගෙන ගැටේ...
සම්මානෙට පොර කාගෙන බෙදනවා බැටේ...
ගයන අපිට මෙහෙම සවිය තිබෙන තුරු කටේ...
අත්පොලොසන් නාදෙ ලැබෙයි නිතර රට තොටේ...
ඉන්න නිසා අපේ ගීත අහන අය රටේ ...
සම්මානය නොලැබුනාට පිරෙනවා කැටේ....
රත්තරනින් සැදූ දෙයක් නොවේ....
කොටි ගණන් වටින එකක් නෙවේ..
ඒ උනාට පුදුම දෙයක් ලොවේ...
මේ කපේදි අපට අයිති නොවේ...
දිලෙනා අගනා මැනිකක් නොවේ...
පිටරටකින් ගෙනා දෙයක් නොවේ..
ලැබගන්නට පහසු එකක් නොවේ..
සම්මානය එයයි කලා ලොවේ...
සින්දු කියන කලට අසන අයට නිදි මතේ...
විහිළු කරන විටදි බලන අයට දුක හිතේ...
එහෙම අයට සම්මානෙට චාන්ස් එක ඇතේ...
කූපන් ක්රමයට තෝරන නිසා බය නැතේ...
තමන්ගෙ නම ලොකු අකුරින් ලියවගෙන පොතේ...
පගාව දී සම්මානය ගන්න අය ඇතේ....
එහෙම ලැබෙන සම්මානෙන් වැඩක් නෑ පුතේ...
සම්මානය මිසක් අනේ අතේ නෑ සතේ....
Last edited:




