මචන්ලා මට ලොකු හෙල්ප් එකක් ඕනා.... Canon EOS 5D කැමරා එකක් තියෙනවා. ඒකෙ Windows 7 64bit drivers නැහැ.

දැන් මට දැනගන්න ඕනා Windows XP mode දාලා එකේ කැමරා එකට drivers install කරන්න පුලුවන්ද කියල.

එහෙම කරන්න පුලුවන්නම් ඒ කොහොමද කියලත් කියන්න.... ලොකු උදව්වක්....