~~::මුල සිට අගට Intel Processors ගැන::~~

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ~~::මුල සිට අගට Intel Processors ගැන::~~

    Intel සමාගම මුලින්ම හඳුන්වා දුන් Processor එක තමයි : Intel 80286
    200px-KL_Intel_i286.jpg


    මේක onboard processor එකක්.ඒ කියන්නෙ mother board එකටම සවි කරලා එවපු එකක්. ඒ නිසා අපිට මේක mother board එකෙන් ගලවලා ගන්න බැහැ. ඒ නිසා ඇත්තට බලාගන්න ටිකක් අමාරුයි.



    ඊලඟට intel සමාගන නිෂ්පාදනය කල processor එක තමයි : Intel 80386
    මේකෙ වර්ග දෙකක් ආවා.

    1.Intel 80386SX
    2.Intel 80386DX

    කියලා.

    මෙන්න ඒවයෙ රූප


    Intel 80386SX
    L_Intel-NG80386SX-25+(SAMPLE).jpg

    Intel%20NG80386SX-16%20SX711.jpg


    Intel 80386DX

    A80386DX-16%20SX236.JPG

    A80386DX-25-IV_SX543_New-Logo.jpg


    මේවත් ආවෙ onboard විදිහට


    Intel සමාගමේ මීලඟ processor එක තමයි : Intel 80486
    මේවා onboard නෙවේ. මේවා mother board එකෙන් ගලවලා අරගන්න පුලුවන්.

    මේකෙ ජාති 4ක් ආවා.


    1.Intel 80486SX
    80486sx-25-o.jpg


    2.Intel 80486DX
    scaleINTEL%20SX419%20A80486DX-33%2033MHz%2033MHz-BUS%20PROCESSOR.jpg


    3.Intel 80486DX2
    ic-photo-Intel--A80486DX2-50--(486-CPU).JPG_sm.jpg


    4.Intel 80486DX4

    L_Intel-A80486DX4-75.jpg


    Intel සමාගමේ මීලඟ processor එක තමයි : Intel 80586
    මේවත් onboard නෙවේ.
    මේ processor එක replace කරමින් කරලියට ආවෙ
    Intel Pentium
    ඒ නිසා Google එකෙත් Intel 80586 වල පින්තූර නැහැ. sorry තමයි


    Intel සමාගමේ Pentium යන නම භාවිතා කරමින් දිගු ගමනක් ආවා.
    ඒ ඔක්කොම පිලිවෙලට දාන්නම් මම


    Intel Pentium (Pentium 1)
    IntelPentium133.jpg


    Intel Pentium 2
    Intel එකේ මාමලාට පොඩී චූන් එකක් ගිහින් මෙච්චර කල් ආපු socket type processor එක slot type එකකට මාරු කලානේ..
    ඔන්න බලාගන්නකො ඒක


    CPU-intel-PentiumII.jpg

    Pentium_II_front.jpg


    Intel Pentium 3
    Intel මාමලාට Pentium 2 එකේ කරපු slot කෙරුවාව එච්චර ඇල්ලුවෙ නැතුවාද කොහේ ආයිත් පරන system එකට බැස්සා.
    ඒත් ඉතින් ලැජ්ජාව වහගන්නද කොහේද Pentium 3 කියලා slot type processor ටිකකුත් හැදුවා.
    බලාගන්නකො ඉතින් කෙරුවාව


    Slot Type
    intel-p3-733-256-133-1.65-slot1.jpg


    Socket Type
    L_Intel-600EB-256-133-1.65V%20(FC-PGA).jpg


    Intel Pentium 4
    pentium4-cpu.jpg


    Intel Pentium 4 HT
    මේකට හම්බුනේ මේ පින්තූරෙ විතරයිනේ... sorry හොඳේ
    150px-Intel_Pentium_4_HT.jpg


    Intel Pentium D
    Pentium-D-450x10000.jpg


    Intel Pentium Dual Core
    intelPdual.jpg


    Intel Core 2 Duo
    1912d1212564203-intel-pentium-dual-core-cpu-2-8ghz-intel-e6300-core-2-duo-processor.jpg


    Intel මාමලා මෙච්චර කල් පවත්වගෙන ආපු Intel Pentium කියන නම හලලා Intel විතරක් භාවිතයට ගත්තා අයිත්.
    ඊට පස්සෙ හදපු list එක මෙන්න.


    Intel Quad core නැතිනම් Core 2 Quad
    processor.jpg


    Intel Quad core Extreme
    core-2-extreme-qx9650jpg_5638.jpg


    Intel Core i3
    intel-core-i3-530_large.jpg


    Intel Core i5
    Image_03b.jpg


    Intel Core i7
    139830-intel-core-i7-880-4628.jpg


    Intel Core i7 Extreme
    Processor.jpg


    Intel Sandy Bridge
    intel-sandy-bridge-chip.jpg


    මෙම Intel Sandy Bridge Processor එකෙහි වර්ග 2ක් පැමිනීමට නියමිතයි
    1.Intel Sandy Bridge DT
    2.Intel Sandy Bridge B2



    මට මොනවා හරි මඟ හැරුනානම්, වැරදි තිබ්බොත් සමාවෙලා ඒවා මට පෙන්නල දෙන්න.


    Intel එකේ මාමලා servers වලට හදපු processors ටිකක් තියෙනවා


    1. Intel Xeon
    intel_Xeon.jpg


    2. Intel Itanium
    Oracle-Stops-Software-Development-for-Intels-Itanium-Processor-300x212.jpg


    3. Intel Itanium 2

    saupload_intel_itanium_2_microprocessor_chip.png



    අපේ nilanka kasthuri යාලුවා කියන විදිහට Intel Xeon Processor එක දැන් servers වලට අමතරව PC වලටත් භාවිතා කරනවලු..
     
    Last edited by a moderator:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Nice one Machan!!! Rep denna baalu... :(

    එල මචෝ... අවුලක් නෑ... :):)
    කවුරු හරි දෙයක් දැනගන්නවනම් එච්චරයිනේ... :yes::yes::)
    පුලුවන් වෙලාවක rep දෙන්න බැරියෑ :);)
     
    • Like
    Reactions: kellsupun

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට මචං... මමත් නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා....
    තෑන්ක්ස්.... රෙප් ++++ දෙන්න බලමු....

    You must spread some Reputation around before giving it to KPZ again. SORRY... :(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පට්ට මචං... මමත් නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා....
    තෑන්ක්ස්.... රෙප් ++++ දෙන්න බලමු....

    You must spread some Reputation around before giving it to KPZ again. SORRY... :(

    එල එල.... :yes::yes:
    comment පොජ්ජට ස්තූතියි :)
    rep පස්සෙ බැරියෑ ;)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :):) අවුලක් නෑ යාලු
    Good post machan...
    Thank you macho :)
    Aniwaaa.....
    11.gif
    :):)
    මාතර කිඹුලා;10201087 said:
    මැක්සා වැඩක් බ්‍රෝ රෙප් ප්ලස් ප්ලස් කිව්වා එහෙනම් මාතර කිඹුල් තඩියා ගාණේ
    හොහ් හොහ්... ස්තූතියි..... :lol::lol:
    :):)

    නියම විස්තරයක්, ++
    ස්තූතියි..... :):)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මාතර කිඹුලා;10201135 said:
    මොනවා වුනත් බන් උඹ ත්‍රෙඩ් දාන්නේ යක්කු ගස්යන වෙලාවට නේ ඇයි ඒ ? දවාලක දාපන් මින් පසසේ නැත්නම් ගොඩක් උන් දකින්නේ නෑ

    දවල් ඉඳන් processors වල photo හෙව්වා මචෝ...
    දැන් තමයි... ඔක්කොම පිලිවෙලට ගොඩ දාගත්තෙ