ambooo machan parissamin wena ewnta wena dewal nam ubta nowewa kiyala pathanawa......good luck machan
Api sharukla nawaine ubata aishla apata kamathi wenda.oya athi ban kohoma hari kellak ne ban
ඔන්න කොල්ලෝ..
එහෙමයි හිතන්න ඕනේ ලස්සන බලාගෙන ආදරේ කරන්න හිතන්න එපා..
හේතුව ලස්සන හැමදාම ජිවත් වෙන්නේ නෑ..
ලස්සන හදවතටයි හැමදාම ජිවත් වෙන්න පුලුවන් වෙන්නේ.. ඒ දේ තේරුම් අරන් ජිවත් වෙන්න..


karapu waraddak wath piliganna tharam personality ekak nathi uba anith unta upades denawa pal badagena.... ela elagud luck mcn..karagena palayan..eth godak issarahata plans karanna epa.edineda denna santhosen hitapan..kellage weakness,good quality monawada kiyala uba danma idan hoya ganin.issarahata useful wei.love walata wadaa hoda yaluwek weyan.tika kalekin love ibema athiwei..(mehema kaloth kella kale boruwak unath ubata passe dukak athi wena ekak naa..) again gud luck bro..!!!!
සුභ පැතුම් හොදට කරගෙන යන්න
ambooo machan parissamin wena ewnta wena dewal nam ubta nowewa kiyala pathanawa......good luck machan
ade balan machen ubata kelavannada dannehe yanne shape ake vede karan palayan good luck bro......
ela ela karagena palayan...............habai kello sure na .........parissmen.....
දැන් කාලේ කාවවත් ශුවර් කරන්න බෑ යාලුවා..
ඒ හින්දා අපි කරන දේ හරියට කරගෙන ගියා නම් ප්රශ්නයක් ඇති වෙන්නේ නෑ..








යාලුවා කියලා තියෙන දේ හරි...
කෙල්ලෙක් ට ආදරේ කරන්න කලින් අපි ඒ කෙල්ලගේ සිතුම් පැතුම් එක්ක ජිවත් වෙන්න උත්සහ කරන්න ඕනේ.. නැතුව..
පෙනුමට විතරක් ආදරේ කරනවා නම්.. ඒ ආදරයේ සුන්දරත්වය බොහෝ කාලයකට රදා පවති කියලා අපිට හිතන්න අමාරුයි..

ඔව් ඇත්ත..අපිත් ඒ කාලෙ හිතන් හිටියෙ ආදරය කරනවා කියන්නෙ ක්ලාස් එන සුදුම ලස්සනම කෙල්ලව යාළු කරගන්න එක කියලා..ඒත් ඒක එහෙම නෙමෙයි කියලා පස්සෙ කාලෙක තමයි තේරුනේ..![]()
parissemen kollo
wadiya hithata ganne nathuwa karan palayan
හිතට ගත්තාත් නැතත් මිනිහා මොලේ ඇතිව ජිවත් වුනා නම්..
කොයි ම ප්රශ්නයක් ඇති වුනත් හරි..
ඒවාට විසදුම් හොයා ගන්න ඒ තරම් අමාරු වෙන එකක් නෑ..



