tanikada mata kellek set uni ::)

harry-potter

Member
Feb 17, 2008
342
6
0
Dead Island
gud luck mcn..karagena palayan..eth godak issarahata plans karanna epa.edineda denna santhosen hitapan..kellage weakness,good quality monawada kiyala uba danma idan hoya ganin.issarahata useful wei.love walata wadaa hoda yaluwek weyan.tika kalekin love ibema athiwei..(mehema kaloth kella kale boruwak unath ubata passe dukak athi wena ekak naa..) again gud luck bro..!!!!
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Api sharukla nawaine ubata aishla apata kamathi wenda.oya athi ban kohoma hari kellak ne ban

    ඔන්න කොල්ලෝ..
    එහෙමයි හිතන්න ඕනේ ලස්සන බලාගෙන ආදරේ කරන්න හිතන්න එපා..
    හේතුව ලස්සන හැමදාම ජිවත් වෙන්නේ නෑ..
    ලස්සන හදවතටයි හැමදාම ජිවත් වෙන්න පුලුවන් වෙන්නේ.. ඒ දේ තේරුම් අරන් ජිවත් වෙන්න..
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ

    ඔන්න කොල්ලෝ..
    එහෙමයි හිතන්න ඕනේ ලස්සන බලාගෙන ආදරේ කරන්න හිතන්න එපා..
    හේතුව ලස්සන හැමදාම ජිවත් වෙන්නේ නෑ..
    ලස්සන හදවතටයි හැමදාම ජිවත් වෙන්න පුලුවන් වෙන්නේ.. ඒ දේ තේරුම් අරන් ජිවත් වෙන්න..
    :lol::lol::lol:karapu waraddak wath piliganna tharam personality ekak nathi uba anith unta upades denawa pal badagena.... ela ela
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    gud luck mcn..karagena palayan..eth godak issarahata plans karanna epa.edineda denna santhosen hitapan..kellage weakness,good quality monawada kiyala uba danma idan hoya ganin.issarahata useful wei.love walata wadaa hoda yaluwek weyan.tika kalekin love ibema athiwei..(mehema kaloth kella kale boruwak unath ubata passe dukak athi wena ekak naa..) again gud luck bro..!!!!

    යාලුවා කියලා තියෙන දේ හරි...
    කෙල්ලෙක් ට ආදරේ කරන්න කලින් අපි ඒ කෙල්ලගේ සිතුම් පැතුම් එක්ක ජිවත් වෙන්න උත්සහ කරන්න ඕනේ.. නැතුව..
    පෙනුමට විතරක් ආදරේ කරනවා නම්.. ඒ ආදරයේ සුන්දරත්වය බොහෝ කාලයකට රදා පවති කියලා අපිට හිතන්න අමාරුයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුභ පැතුම් හොදට කරගෙන යන්න

    ambooo machan parissamin wena ewnta wena dewal nam ubta nowewa kiyala pathanawa......good luck machan

    ade balan machen ubata kelavannada dannehe yanne shape ake vede karan palayan good luck bro......

    අපිට පුලුවන් කියලා හිතනවා නම්.. ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න
    පුලුවන් කම තියෙන්න ඕනේ..
    එකෙක් දෙන්නෙක් බිරුව පලියට අපි බය වෙන්න හොද නෑ. අනික එක්කනෙක් දෙන්නෙක් එපා කියපු පලියට අපි නවත්වන්නත් හොද නෑ..
    තවත් සමහරක් ඉන්නවා.. කිසිම වැඩක් පලක් නැතිව එක ම දේ කියාගෙන.. ඒ වගේ අය කියන දේවල් අපි ඇහුම් කන් දෙන්නේ නැතිව අපේ හිත මොනවා ද කියන්නේ අන්න ඒ දේට පියවර ගන්න එක තමයි කරන්න ඕනේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela ela karagena palayan...............habai kello sure na .........parissmen.....

    දැන් කාලේ කාවවත් ශුවර් කරන්න බෑ යාලුවා..
    ඒ හින්දා අපි කරන දේ හරියට කරගෙන ගියා නම් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ..
     
    harry-potter

    Member
    Feb 17, 2008
    342
    6
    0
    Dead Island
    යාලුවා කියලා තියෙන දේ හරි...
    කෙල්ලෙක් ට ආදරේ කරන්න කලින් අපි ඒ කෙල්ලගේ සිතුම් පැතුම් එක්ක ජිවත් වෙන්න උත්සහ කරන්න ඕනේ.. නැතුව..
    පෙනුමට විතරක් ආදරේ කරනවා නම්.. ඒ ආදරයේ සුන්දරත්වය බොහෝ කාලයකට රදා පවති කියලා අපිට හිතන්න අමාරුයි..

    ඔව් ඇත්ත..අපිත් ඒ කාලෙ හිතන් හිටියෙ ආදරය කරනවා කියන්නෙ ක්ලාස් එන සුදුම ලස්සනම කෙල්ලව යාළු කරගන්න එක කියලා..ඒත් ඒක එහෙම නෙමෙයි කියලා පස්සෙ කාලෙක තමයි තේරුනේ..:sorry:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් ඇත්ත..අපිත් ඒ කාලෙ හිතන් හිටියෙ ආදරය කරනවා කියන්නෙ ක්ලාස් එන සුදුම ලස්සනම කෙල්ලව යාළු කරගන්න එක කියලා..ඒත් ඒක එහෙම නෙමෙයි කියලා පස්සෙ කාලෙක තමයි තේරුනේ..:sorry:

    ඔව්, ඉතින් හැම දෙයක් ම අත් හදා බලපු දවසක නේ..
    අපිට ඒකේ ඇත්ත නැත්ත තේරුම් වෙන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    parissemen kollo
    wadiya hithata ganne nathuwa karan palayan

    හිතට ගත්තාත් නැතත් මිනිහා මොලේ ඇතිව ජිවත් වුනා නම්..
    කොයි ම ප්‍රශ්නයක් ඇති වුනත් හරි..
    ඒවාට විසදුම් හොයා ගන්න ඒ තරම් අමාරු වෙන එකක් නෑ..
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla

    හිතට ගත්තාත් නැතත් මිනිහා මොලේ ඇතිව ජිවත් වුනා නම්..
    කොයි ම ප්‍රශ්නයක් ඇති වුනත් හරි..
    ඒවාට විසදුම් හොයා ගන්න ඒ තරම් අමාරු වෙන එකක් නෑ..

    :yes::yes::yes::yes:
    eka aththta hama dema sihi budhdhiyen karanna one