යාලුවනේ ඔයාලගෙන් කව්රුහරි දන්නවනම් කියන්නකෝ නුවරඑළියේ ට්‍රිප් එකක් ගිහිල්ල බලන්න යන්න තියන ලස්සන හොද තැන් ටිකක්. අපි සෙනසුරාදා, ඉරිදා තමයි යන්න ඉන්නේ. දන්නා අය ඉන්නවනම් පොදක් උදව් කරන්නකෝ.



Ai wahinawada machan...![]()

ado nuwara eliye tiyenava ape rosa tirivana vage place ekak attatama mama gihilla ne but hoyala baluvot hoyaganna puluvan... mama kohomat Avuruddata 5-6 vage nuwara eliye yanava but oya place ekata gihilla ne