නුවරඑලිය Trip Help

UBsiripala

Member
Jun 14, 2010
302
26
0
යාලුවනේ ඔයාලගෙන් කව්රුහරි දන්නවනම් කියන්නකෝ නුවරඑළියේ ට්‍රිප් එකක් ගිහිල්ල බලන්න යන්න තියන ලස්සන හොද තැන් ටිකක්. අපි සෙනසුරාදා, ඉරිදා තමයි යන්න ඉන්නේ. දන්නා අය ඉන්නවනම් පොදක් උදව් කරන්නකෝ. :) :) :) :) :) :) :) :)
 
snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    ado nuwara eliye tiyenava ape rosa tirivana vage place ekak attatama mama gihilla ne but hoyala baluvot hoyaganna puluvan... mama kohomat Avuruddata 5-6 vage nuwara eliye yanava but oya place ekata gihilla ne
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    ado nuwara eliye tiyenava ape rosa tirivana vage place ekak attatama mama gihilla ne but hoyala baluvot hoyaganna puluvan... mama kohomat Avuruddata 5-6 vage nuwara eliye yanava but oya place ekata gihilla ne

    eka tiyenne Ragala, Nuwara eliye indala Ragala Bus eke giyama hari, Hmmm lassanai ethana