ඔන්න මම අද පොස්ට් 1000ක් දැම්ම.ඒ වගෙම මට දැන් කොටු 5කුත් අවිත්.මම elakiri එකට සෙට් වෙලා තාම මාස 5i.[27.10.2010].

elakiri එකේ මට එලකිරි වගේ යාලුවො ගොඩක් සෙට් උනා, ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඉතින් මේ වෙනකන් මත් එක්ක හිටපු මට උදවු කරපු හැම එලකිරි යාලුවෙක්ටම බොහොම ස්තුතියි....!

විශේශ ස්තුතිය අපේ ** cut සහෝදරයට.මේ පොර තමා මාව එලකිරියට සෙට් කරේ.

Elakiriyata ජය වේවා.....!

හැමෝටම බොහොම ස්තුතියි.....!

අපි නොකීවට ලෝකයා දන්නවා විස්තරේ.