කාසි_බූතයා නිසා සිදුවූ මරණය...







කොස්තාපල්;10309991 said:ඕක සිරා කතාවක්. ඔය බුවා මැරුණ දවස් වල මමත් හිටියෙ එහේ. ත්රීකුණාමලේ. මිනිහට එච්චර ඉගෙනගන්න බැරිලු. ඒත් මිනිහ ඒලෙවල් වලට ඒ 9කුත් අරගෙන. ඒක නම් අවුලක් නැහැ කියමුකො. අපේ අයියා කෙනෙක් හිටිය කැලණි කැම්පස් ඒකේ. මිනිහා අර කැකිරාවේ ඉන්ග්ලිශ් ඇකඩමියට ගිහින් ඕවා ඉගෙන ගෙන ඇවිත් අපිට කරල පෙන්නුවා. මේවා නොකර ඉන්න එක තමයි වඩාත් සුදුසු.![]()
?කොස්තාපල්;10309991 said:ඕක සිරා කතාවක්. ඔය බුවා මැරුණ දවස් වල මමත් හිටියෙ එහේ. ත්රීකුණාමලේ. මිනිහට එච්චර ඉගෙනගන්න බැරිලු. ඒත් මිනිහ ඒලෙවල් වලට ඒ 9කුත් අරගෙන. ඒක නම් අවුලක් නැහැ කියමුකො. අපේ අයියා කෙනෙක් හිටිය කැලණි කැම්පස් ඒකේ. මිනිහා අර කැකිරාවේ ඉන්ග්ලිශ් ඇකඩමියට ගිහින් ඕවා ඉගෙන ගෙන ඇවිත් අපිට කරල පෙන්නුවා. මේවා නොකර ඉන්න එක තමයි වඩාත් සුදුසු.![]()






this is a mod version machan..theres sumthing called VIJA board..oken karanne eyes piyagena kasiya uda angillak tiyala eka yanawada kiyala balanawa..kasiya move wena tan wala akuru liya gannawa.
oiuja board kiyala kiyanneඒලෙවල් වලට ඒ 9කුත් අරගෙන hinenda police kosthapal machen![]()
ලංකාවෙද?
නෑ මම මිනිහව අවතක්සේරු කළා නෙවේ මචන්ලා. එහේ හිටපු අය කිව්ව විදියට මිනිහා ඔය දේවල් පටන් ගන්න කලින් ඉගෙනීමට ගොඩක් දක්ෂතා දක්වලා නැහැ.this is a mod version machan..theres sumthing called VIJA board..oken karanne eyes piyagena kasiya uda angillak tiyala eka yanawada kiyala balanawa..kasiya move wena tan wala akuru liya gannawa..holman case ekak neme oka lankawe bali thovil natala yaka gen monawada ona kiyala ahanawa wage wadak..ova karala amaruwe watenawata wada hodai ne pinak dahamak karan innawa
oka vishwasa karanna gattama ibema yakku vishwasa karanwa..mentaly onama ekek vatenawa..antimata maanasika ledek wela marenawa ..oya ona taran movies tiyenne...
PARANORMAL ACTIVITY, BLAIR WITCH project wage movies wala oya board eka use karanawa pennanawa
කොස්තාපල්;10310091 said:නෑ මම මිනිහව අවතක්සේරු කළා නෙවේ මචන්ලා. එහේ හිටපු අය කිව්ව විදියට මිනිහා ඔය දේවල් පටන් ගන්න කලින් ඉගෙනීමට ගොඩක් දක්ෂතා දක්වලා නැහැ.

කාසි භුතයා කියන සෙල්ලම සෙල්ලම් කරන්න දන්නේ කවුද ?


meka karanne kohomada ban
bump
Oka karanne kohomada ban??
danna kenek kiyapanko..
Karala balanna nemei danaganna.![]()