Dialog Speed Nathow..!!

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ubanm dialog ekath ekka puduma tharahaine:angry::angry::angry:

meka gaththe me dan

1345756136.png

:sorry: නෑ මචන් අනිවා සර්විස් එක චුට්ටක් හරි හොඳට දෙන්න ඕන ගන්න ගානට හරියන්නවත්. :eek: මම ටෙලිකොම් එකෙන් උඹල හිතන්නෙවත් නැති තරම් බානව. :cool: ඒත් සර්විස් එක හොඳයි උන්ගෙ. :yes: ඩයලොග් සාධාරණ භාවිත කේස් දැම්ම එක 100%ක් උන්ගෙ පැත්තෙන් සාධාරණයි. :sorry: ඒත් ඒක දාල අඩුම ගානෙ 56kb/s වත් දෙන්න ඕන ස්පීඩ් එක, නිකන් බ්‍රවුස් කරන්න හරි. :no: සාධාරණ භාවිත ප්‍රතිපත්තිය තාම ඇප්ලයි වෙලා නැති උන්ගෙත් ස්පීඩ් එකත් පේනව නෙ ඔය. :rolleyes: ටවර් බිසී නම් ඒ ඒ ටවර් වලට හරියන්න එක්කො එක ටවර් එකට හොඳ බෑන්ඩ්විඩ්ත් එකක් දෙන්න ඕන, :yes: නැත්තම් ලඟ ලඟ ටවර් අටවන්න ඕන. :angry: ඩයලොග් උන්ගෙ හොර වැඩ තමයි හොඳටම වැඩි. :cool: උඹේ නම් ස්පීඩ් ෂේප් වගේ. :D
 

Mozilla

Well-known member
  • :sorry: නෑ මචන් අනිවා සර්විස් එක චුට්ටක් හරි හොඳට දෙන්න ඕන ගන්න ගානට හරියන්නවත්. :eek: මම ටෙලිකොම් එකෙන් උඹල හිතන්නෙවත් නැති තරම් බානව. :cool: ඒත් සර්විස් එක හොඳයි උන්ගෙ. :yes: ඩයලොග් සාධාරණ භාවිත කේස් දැම්ම එක 100%ක් උන්ගෙ පැත්තෙන් සාධාරණයි. :sorry: ඒත් ඒක දාල අඩුම ගානෙ 56kb/s වත් දෙන්න ඕන ස්පීඩ් එක, නිකන් බ්‍රවුස් කරන්න හරි. :no: සාධාරණ භාවිත ප්‍රතිපත්තිය තාම ඇප්ලයි වෙලා නැති උන්ගෙත් ස්පීඩ් එකත් පේනව නෙ ඔය. :rolleyes: ටවර් බිසී නම් ඒ ඒ ටවර් වලට හරියන්න එක්කො එක ටවර් එකට හොඳ බෑන්ඩ්විඩ්ත් එකක් දෙන්න ඕන, :yes: නැත්තම් ලඟ ලඟ ටවර් අටවන්න ඕන. :angry: ඩයලොග් උන්ගෙ හොර වැඩ තමයි හොඳටම වැඩි. :cool: උඹේ නම් ස්පීඩ් ෂේප් වගේ. :D

    ow ban munge chater wada godak thiyenawa ekanam aththa thamai:yes:
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    fa9err.png



    දිග කේබල් එකක් ගහලා ඩොන්ගල් එක ජනේලයක් ගාවාට වගේ සෙට් කරගන්න. ඔය සිග්නල් නම් මදි.
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    37
    Ane Manda....
    මම නං කොළඹ ඉන්නේ, සාමාන්‍යයෙන් HSPDA Signal 96% වගේ එනවා කිසිම slow ගතියක් නං නෑ. :yes::yes::yes: මම 2009 ඉදන් පාවිච්චි කරන්නේ ඒ කලේ දුන්නේ vodafone dongle එක හොදයි මං හිතන්නේ දැන් තියන ඒවා ගොඩක් බාලයි වගේ මොකද මගේ ගෙදර ලග ගෙදරක යාලුවෙක් අලුතෙන් ගත්ත එකේ HSPDA signal එන්නෙම නෑ... WCDMA කට්ට තුනක් වගේ තමා එන්නේ. :baffled::baffled::baffled::baffled: 50m දුරට එහෙම වෙන්න අමාරුයි නේ මං හිතන්නේ දැන් ලාබෙට දෙන dongle එචරම හොද නෑ වගේ....

    වෙන එකක් ගන්න කලින් පොඩ්ඩක් check කරගන්න මචන් මොකද signal අවුල් නං මොනවා කලත් වැඩක් නෑ... හොදට signal තියන එකක් බලලා ගන්න. :D:D

    මම මේ දැන් ගත්ත ස්පීඩ් ටෙස්ට් එකක්..... :shocked::shocked::shocked::shocked:



    හැබැයි මෙචර ස්පීඩ් එකක් නං දැක්ක පලවෙනි පර මේ........ :baffled::baffled::baffled: :oo::oo:
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,645
    1,891
    113
    Here and there
    :rolleyes: ඩයලොග් ද ගත්තෙ, :oo: එහෙනම් සිපීඩ් උනා නම් ත්‍රේඩ් එකක් දාපන්. :baffled: ස්ලෝ උනා කියල ත්‍රේඩ් දාන්න එපා.., :D මොකද ඩයලොග් ස්ලෝ තමයි.. :oo: නැගෙනහිරින් ඉර පායන එක සාමාන්‍යයි වගේ මචන් ඩයලොග් ස්ලෝ කියන එක සාමාන්‍යයි. :shocked: බස්නාහිරින් ඉර පායයි ඔය හොරු කවදහරි සාධාරණයක් වෙන දෙයක් මිනිස්සුන්ට දුන්නොත්. :rofl: ලොල්.. :rolleyes: අනේ උඹලත්. :confused: යකෝ එලකිරියෙ ඔය ගැන තියෙන ත්‍රේඩ් බලන්නෙ නැද්ද උඹල? :rolleyes: හොඳා හොඳා.. :sorry: මටත් කියන්න තියෙන්නෙ අර මොනවද මාළු කෑවානම් විඳවාපන් කියන එකම තමා. :no:


    :yes::yes::yes::yes::yes::yes: