ubanm dialog ekath ekka puduma tharahaine
meka gaththe me dan
![]()
නෑ මචන් අනිවා සර්විස් එක චුට්ටක් හරි හොඳට දෙන්න ඕන ගන්න ගානට හරියන්නවත්.
මම ටෙලිකොම් එකෙන් උඹල හිතන්නෙවත් නැති තරම් බානව.
ඒත් සර්විස් එක හොඳයි උන්ගෙ.
ඩයලොග් සාධාරණ භාවිත කේස් දැම්ම එක 100%ක් උන්ගෙ පැත්තෙන් සාධාරණයි.
ඒත් ඒක දාල අඩුම ගානෙ 56kb/s වත් දෙන්න ඕන ස්පීඩ් එක, නිකන් බ්‍රවුස් කරන්න හරි.
සාධාරණ භාවිත ප්‍රතිපත්තිය තාම ඇප්ලයි වෙලා නැති උන්ගෙත් ස්පීඩ් එකත් පේනව නෙ ඔය.
ටවර් බිසී නම් ඒ ඒ ටවර් වලට හරියන්න එක්කො එක ටවර් එකට හොඳ බෑන්ඩ්විඩ්ත් එකක් දෙන්න ඕන,
නැත්තම් ලඟ ලඟ ටවර් අටවන්න ඕන.
ඩයලොග් උන්ගෙ හොර වැඩ තමයි හොඳටම වැඩි.
උඹේ නම් ස්පීඩ් ෂේප් වගේ. 

ow ban munge chater wada godak thiyenawa ekanam aththa thamai![]()

මම 2009 ඉදන් පාවිච්චි කරන්නේ ඒ කලේ දුන්නේ vodafone dongle එක හොදයි මං හිතන්නේ දැන් තියන ඒවා ගොඩක් බාලයි වගේ මොකද මගේ ගෙදර ලග ගෙදරක යාලුවෙක් අලුතෙන් ගත්ත එකේ HSPDA signal එන්නෙම නෑ... WCDMA කට්ට තුනක් වගේ තමා එන්නේ. 

50m දුරට එහෙම වෙන්න අමාරුයි නේ මං හිතන්නේ දැන් ලාබෙට දෙන dongle එචරම හොද නෑ වගේ....

ඩයලොග් ද ගත්තෙ,
එහෙනම් සිපීඩ් උනා නම් ත්‍රේඩ් එකක් දාපන්.
ස්ලෝ උනා කියල ත්‍රේඩ් දාන්න එපා..,
මොකද ඩයලොග් ස්ලෝ තමයි..
නැගෙනහිරින් ඉර පායන එක සාමාන්‍යයි වගේ මචන් ඩයලොග් ස්ලෝ කියන එක සාමාන්‍යයි.
බස්නාහිරින් ඉර පායයි ඔය හොරු කවදහරි සාධාරණයක් වෙන දෙයක් මිනිස්සුන්ට දුන්නොත්.
ලොල්..
අනේ උඹලත්.
යකෝ එලකිරියෙ ඔය ගැන තියෙන ත්‍රේඩ් බලන්නෙ නැද්ද උඹල?
හොඳා හොඳා..
මටත් කියන්න තියෙන්නෙ අර මොනවද මාළු කෑවානම් විඳවාපන් කියන එකම තමා.
![]()

ME ban kawruhari kiyanawada Dialog eke api use karapu MB gana balanne kohomada kiyala ?? plzz
lol
ara monada kewa nam widawapan balalooooo kiyanawane![]()

DIOLOG Nam Sorry ma thama 

ME ban kawruhari kiyanawada Dialog eke api use karapu MB gana balanne kohomada kiyala ?? plzz
thanks machan account ekak haduwa dan kohomada eka balanne MB gana ??

thanks machan account ekak haduwa dan kohomada eka balanne MB gana ??![]()