සිගරට් බොනවද ?

සිගරට් බොනවද ?

  • Total voters
    490
බීලත් නෑ, බොන්න ඕනෙත් නෑ, ට්‍රයි කරලත් නෑ, කවද හරි බොන්න ඕන කියල ආසාවක් ආවත් බොන්න වෙන්නෙත් නෑ..මොකෝ මට ඔය දුම allergic අල්ලපු ගෙදර එකා සිගරට් එකක් පත්තු කරත් මට නහය පොපියන්න ගන්නවා :lol:

සුපිරි කොල්ලෙක් ! :D:D:D

*********
බොන්නෙත් නැත බොන්න ආසාවකුත් නැත බීලාත් නැත
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මමත් අවූ9 තිස්සේ හොදට බොනවා.දෙතුන් වතාවක් නවත්තන්න try කරත්,මගේවරදින්ම බැරිවූනා..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    math bonawa ban hodata...:P
    mama issellama sigarat akak biuwe 2008.04,13..hethuwa thamai mama O\L pass una aka...;)
    eda mama hodatama adiyath gahala kollekge karin thama gihin thiyenne..:P
    eda indan ada wenakam bonawa..:sorry:
    sathiyak dekak nawaththala innawa bohoma amaruwen but inna behene:sorry:

    thama gedarata nam mattu une ne...GF ta nam mattu una:P
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බොන්නෙත් නැත!! බොන්න ආසාවකුත් නැත!! බීලාත් නැත!!

    maxpro

    Member
    Aug 15, 2010
    424
    16
    0
    O/L karata passe aye nevetthuva aye A/L karala aye patan gattha aka thama bonava
    brand aka anything machen godak polmol menthol he he one akak ottui suruttuth bila thiyenava coheba ciger akakuth gahala thiyenava sin vala inna kale resturent aken ussapu akak eka lankavenam 15000 vithara vei :yes:
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ඩ්‍රින්ක්ස් ගන්නකොට විතරයි
    ROTHMANS
    ela eka thama karanna one:D
    එල එල නවත්තපන් මචන්..:yes:
    මමත් දැන් controlled smoking තමයි..
    ඒ දවස් වල නම් දවසකට 10 ක් විතර බිව්වා..
    දැන් නම් දවසට එකයි, වැඩිම දෙකයි.
    හැබැයි සෙට් වුනාම නම් chain smoking තමයි :sorry:
    mamath set unama nam ehema thama;)
    still heavy smoking around 6 years..
    :P
    7 years..........
    :P
    මමත් අවූ9 තිස්සේ හොදට බොනවා.දෙතුන් වතාවක් නවත්තන්න try කරත්,මගේවරදින්ම බැරිවූනා..
    matath nawaththala iddi nikan naliyanawa wage machan:eek::sorry:
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    Bonawa hitu kiyala
    hoda putha:rofl:
    O/L karata passe aye nevetthuva aye A/L karala aye patan gattha aka thama bonava
    brand aka anything machen godak polmol menthol he he one akak ottui suruttuth bila thiyenava coheba ciger akakuth gahala thiyenava sin vala inna kale resturent aken ussapu akak eka lankavenam 15000 vithara vei :yes:

    ela ela machan mama th patan gaththe a/l walin. menthol eketh gathiyak thiyenawa. cigar ekak gahanna one kohama hari :D:P
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    math bonawa ban hodata...:P
    mama issellama sigarat akak biuwe 2008.04,13..hethuwa thamai mama O\L pass una aka...;)
    eda mama hodatama adiyath gahala kollekge karin thama gihin thiyenne..:P
    eda indan ada wenakam bonawa..:sorry:
    sathiyak dekak nawaththala innawa bohoma amaruwen but inna behene:sorry:

    thama gedarata nam mattu une ne...GF ta nam mattu una:P

    haffa 2008 O/l karapu porak. machan ubata nam one nam nawaththanna puluwan wei.:D
     
    supunset

    Active member
  • Mar 17, 2007
    514
    44
    28
    මචං තව 1 option 1 k දාන්ඩ තිබ්බේ "බිලා නවත්තලා" කියලා.... මම එකෙ:yes::yes:
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    මචං තව 1 option 1 k දාන්ඩ තිබ්බේ "බිලා නවත්තලා" කියලා.... මම එකෙ:yes::yes:

    සිරාවටම මචන් මට ඒක අමතක උනා:P. හැබැයි දැම්මත් එහෙම පොරවල්
    ඉන්නේ කලාතුරකින් ..:rofl:නවත්තපු එක හොදයි මචන්.;)