Firefox 5 Help

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අයියෝ බලහන් වෙච්ච දේ..:baffled: මං මෙච්චර කල් පාවිච්චි කලේ firefox 3.6 එක, 4 එක අවුල් කියල ගොඩක් එවුන් කියපු නිසා upgrade කලේ නැහැ. ඒත් අද නිකමට වගේ firefox 5 එකට upgrade කරා :oo:

    දැන් laptop එකේ touch pad එකෙන් scroll වෙන්නෙ නැහැ:angry: chrome, IE වල හොඳට වැඩ, firefox 3.6 එකෙත් එලට වැඩ කරා :sorry:

    drivers නම් up to date තියෙන්නෙ:oo: මේකට විසඳුමක් නැද්ද?:confused: දැන් firefox වලටම හුරු වෙලා හින්ද chrome එක මට හරියන්නේ නැහැ:baffled:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo

    හිර උනම Switch user gihin aye log weyan
     
    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    මචන් ඔකට තියන හොඳම විසඳුම අළුතෙන් firefox download කරලා දාන්න.Update කරන්න ගියහම අවුල් :yes::yes:
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    matanam kisima ledak naha..mage notebook1ka hodata wada.ube windows awulak ati.natnam eka ehema wenne naha. mage pc's 2kama kisima awulak natuwa firefox 5 wada.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    යකා;10449128 said:
    මචන් ඔකට තියන හොඳම විසඳුම අළුතෙන් firefox download කරලා දාන්න.Update කරන්න ගියහම අවුල් :yes::yes:

    ehema thamai bro damme :eek:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    matanam kisima ledak naha..mage notebook1ka hodata wada.ube windows awulak ati.natnam eka ehema wenne naha. mage pc's 2kama kisima awulak natuwa firefox 5 wada.

    Mona awulda ban, windows 7 home premium 64bit genuine, thama aragena maasa 6k wath na :oo:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Firefox 4 ewilla etharam kalayak nethuwa 5 release wenna widiyak ne kiyala hithuna nisa man install kare nehe update notification eka awata...:rolleyes:

    mokada adugane beta ekakuth neweine...:)

    mama me dan weda karanne chrome eke..mekath naraka na wage:rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Firefox 5 Beta version valata vadiya Firefox 5 Final version eka tikak avul. Memory usage ekath vadi. eeka fix karai e langa update ekedi. habai ehema scroll valata avulaknum venna vidiyak nae. General vala thiyana smooth scrolling eka poddak try karala balanna
     
    • Like
    Reactions: rauxz

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Firefox 5 Beta version valata vadiya Firefox 5 Final version eka tikak avul. Memory usage ekath vadi. eeka fix karai e langa update ekedi. habai ehema scroll valata avulaknum venna vidiyak nae. General vala thiyana smooth scrolling eka poddak try karala balanna

    thanx malinga aiya, man meka google karaddi dakka godak aya mozilla forums walath me prashnema kiyala thibba..godak aya drivers update karama hari gihin. eth mage drivers nuth up to date thiyena hinda karanna wena deyak nane :baffled:

    mata firefox epa una:baffled: chrome ekata okkoma bookmarks and passwords okkoma import karagaththa..meka hondai ne appa firefox walata wada :D

    Chrome eka man mechchara kal cha athi kiyala pawichchi kare na..adai onna pawichchi karanna gaththe. aththatama firefox walata wada speed wage:shocked: