අයියෝ බලහන් වෙච්ච දේ..
මං මෙච්චර කල් පාවිච්චි කලේ firefox 3.6 එක, 4 එක අවුල් කියල ගොඩක් එවුන් කියපු නිසා upgrade කලේ නැහැ. ඒත් අද නිකමට වගේ firefox 5 එකට upgrade කරා 
දැන් laptop එකේ touch pad එකෙන් scroll වෙන්නෙ නැහැ
chrome, IE වල හොඳට වැඩ, firefox 3.6 එකෙත් එලට වැඩ කරා 
drivers නම් up to date තියෙන්නෙ
මේකට විසඳුමක් නැද්ද?
දැන් firefox වලටම හුරු වෙලා හින්ද chrome එක මට හරියන්නේ නැහැ