හලෝ හලෝ අද කන සාක්කුවෙද මංදා![]()


වැඩට ගියාද තාම ඇඳේදහම්මේ කිම්ද කතා..
මට ස්ක්‍රීන් දෙක තුනක් පේනවා බන්..
දොයි මතේ බැරුවා.. අම්මියෝ හෙට වැඩ..![]()

අම්මෝ.. අද නම් Chain Smoking..
හරි අමාරුයි ඒත් මාර ආතල්..


හාහ් හාහ් ඉවෙන් වගේ ද නැත්නම් තර්කානුකුලව ද දැනුනේ.අනිත් උන්ටනම් මං දන් නෑ මටනම් පේනවා![]()

ඉවෙන් මන් හිතන්න්හාහ් හාහ් ඉවෙන් වගේ ද නැත්නම් තර්කානුකුලව ද දැනුනේ.![]()

යකෝ මම බුද්ධිමත්ව හිතලා තර්කානූකූලව සලකලා බලලා තමයි දැන ගත්තේහාහ් හාහ් ඉවෙන් වගේ ද නැත්නම් තර්කානුකුලව ද දැනුනේ.![]()


අදනම් යහතින් වගේ![]()

එහෙනම් මැරිය. ජීවත් වෙලා වැඩක් තියෙනවදmama bonne naha. Drinks dannet naha. mas malu kannet naha

මමනම් මේ දවස්වල පොඩි විවේකයක් දීලා තියෙන්නේ බොඩි එකට ද්‍රව වලින්හ්ම්ම්.. අද නම් යහතින්.. නමුත් හෙට දිනය කෙසේ වේවිද??
උදේ reply කරන්ඩ බැරි වුනා මචන්..
අම්මා ඇදෙන් බිමට ඇදලා දාපු නිසා වැඩට ගියා..
ඒත් හෙට අනිද්දා ෂුවර් නෑ.
