සිගරට් බොනවද ?

සිගරට් බොනවද ?


  • Total voters
    490

cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    අම්මෝ.. අද නම් Chain Smoking..
    හරි අමාරුයි ඒත් මාර ආතල්..
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    10 years withara wenawa machag . brand 18 withara use karala thiyanawa. wadiyenma gahala thiyenne goldleaf . dan nag wadiya bonne na biwwoth Dunhill thamai
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    හලෝ හලෝ අද කන සාක්කුවෙද මංදා:rofl:

    හම්මේ කිම්ද කතා..
    මට ස්ක්‍රීන් දෙක තුනක් පේනවා බන්..:baffled:
    දොයි මතේ බැරුවා.. අම්මියෝ හෙට වැඩ..:sorry:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හම්මේ කිම්ද කතා..
    මට ස්ක්‍රීන් දෙක තුනක් පේනවා බන්..:baffled:
    දොයි මතේ බැරුවා.. අම්මියෝ හෙට වැඩ..:sorry:
    වැඩට ගියාද තාම ඇඳේද:rofl:
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    අම්මෝ.. අද නම් Chain Smoking..
    හරි අමාරුයි ඒත් මාර ආතල්..

    එල එල .

    මමත් අද රෑට එහෙම වෙනවා..:rofl:
    සෙට් වෙනකොට නම් එකක් නිමේනේකොට එකක් අතේ තියන්න ඕනේ මචන්:P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හාහ් හාහ් ඉවෙන් වගේ ද නැත්නම් තර්කානුකුලව ද දැනුනේ.:rofl:
    යකෝ මම බුද්ධිමත්ව හිතලා තර්කානූකූලව සලකලා බලලා තමයි දැන ගත්තේ:rofl::P
     

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    Gold_Leaf_ad.jpg
    dunhill.jpg
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    අදනම් යහතින් වගේ:P

    හ්ම්ම්.. අද නම් යහතින්.. නමුත් හෙට දිනය කෙසේ වේවිද??:oo:
    උදේ reply කරන්ඩ බැරි වුනා මචන්..
    අම්මා ඇදෙන් බිමට ඇදලා දාපු නිසා වැඩට ගියා..
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හ්ම්ම්.. අද නම් යහතින්.. නමුත් හෙට දිනය කෙසේ වේවිද??:oo:
    උදේ reply කරන්ඩ බැරි වුනා මචන්..
    අම්මා ඇදෙන් බිමට ඇදලා දාපු නිසා වැඩට ගියා..
    මමනම් මේ දවස්වල පොඩි විවේකයක් දීලා තියෙන්නේ බොඩි එකට ද්‍රව වලින්:dull: ඒත් හෙට අනිද්දා ෂුවර් නෑ.:rofl:
    ලොල්. මටනම් අනිත් දවසේ කලින් නැගිටිනවා වගේ එපා කරපු එකක් තවත් නෑ:baffled: