Russell Arnold

droid

Member
Dec 25, 2010
134
8
0
aniwa. kaddath hondai. kumara dharmasena umpire thumage decisions wagema russel arnold ge commentry ekath patta. langa namanne.. :D
 
leoshammi

Member
Jan 18, 2011
1,328
96
0
Colombo
Bump.png
 
Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
හාපෝ ඔය රන්ජිත් කියන සුද්දොන්ගෙ *ක ලෙවකන එකා commentary දෙනකොට මම ටි.වී. එක mute කරගන්නවා.

මුගෙ දෙනවා කියලා ඉවරයක් නෑනෙ. සුද්දා කියන එකට එහෙයි කියන්න විතරයි දන්නෙ.

අඩු ගානේ ලංකාවේ කොල්ලන්ගේ නම් කියවන්නවත් දන්නෙ නෑනෙ. තරංගා, මලින්ගා, මහේලා ජයවොර්දන! යකෝ තරංගා කියන්නේ කෙල්ලෙක්ගෙ නමක් ඩෝ!

ඇති යන්තම් මුට වෙන පට්ටමක් හම්බවෙලා මූ අයින් උනා. රටටම ලැජ්ජාවක්.
 
RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
ආර්නෝල්ඩ් කොල්ලා එන්න එන්නම දියුණු වෙනවා...:yes:

.
 
and

Member
Jan 6, 2010
446
20
0
මගේම ලෝකේ
Armold nam supiri miniha katha karanawa ahanna inna aasai
Aniwa issarahata loke hondama commenter kenek wenawa

A wagema thama ape Dharmasena Umpire..eya nam aniwa best ICC umpire award eka ussanawa
 
dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    හාපෝ ඔය රන්ජිත් කියන සුද්දොන්ගෙ *ක වකන එකා commentary දෙනකොට මම ටි.වී. එක mute කරගන්නවා.

    මුගෙ දෙනවා කියලා ඉවරයක් නෑනෙ. සුද්දා කියන එකට එහෙයි කියන්න විතරයි දන්නෙ.

    අඩු ගානේ ලංකාවේ ලන්ගේ නම් කියවන්නවත් දන්නෙ නෑනෙ. තරංගා, මලින්ගා, මහේලා ජයවොර්දන! යකෝ තරංගා කියන්නේ කෙල්ක්ගෙ නමක් ඩෝ!

    ඇති යන්තම් මුට වෙන පට්ටමක් හම්බවෙලා මූ අයින් උනා. රටටම ලැජ්ජාවක්.

    LOL
     
    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    හාපෝ ඔය රන්ජිත් කියන සුද්දොන්ගෙ *ක ලෙවකන එකා commentary දෙනකොට මම ටි.වී. එක mute කරගන්නවා.

    මුගෙ දෙනවා කියලා ඉවරයක් නෑනෙ. සුද්දා කියන එකට එහෙයි කියන්න විතරයි දන්නෙ.

    අඩු ගානේ ලංකාවේ කොල්ලන්ගේ නම් කියවන්නවත් දන්නෙ නෑනෙ. තරංගා, මලින්ගා, මහේලා ජයවොර්දන! යකෝ තරංගා කියන්නේ කෙල්ලෙක්ගෙ නමක් ඩෝ!

    ඇති යන්තම් මුට වෙන පට්ටමක් හම්බවෙලා මූ අයින් උනා. රටටම ලැජ්ජාවක්.
    sahathika aththa kathawa..mu lankawe kollonge nam wath hariyata kiyanna danne na :angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    හාපෝ ඔය රන්ජිත් කියන සුද්දොන්ගෙ *ක ලෙවකන එකා commentary දෙනකොට මම ටි.වී. එක mute කරගන්නවා.

    මුගෙ දෙනවා කියලා ඉවරයක් නෑනෙ. සුද්දා කියන එකට එහෙයි කියන්න විතරයි දන්නෙ.

    අඩු ගානේ ලංකාවේ කොල්ලන්ගේ නම් කියවන්නවත් දන්නෙ නෑනෙ. තරංගා, මලින්ගා, මහේලා ජයවොර්දන! යකෝ තරංගා කියන්නේ කෙල්ලෙක්ගෙ නමක් ඩෝ!

    ඇති යන්තම් මුට වෙන පට්ටමක් හම්බවෙලා මූ අයින් උනා. රටටම ලැජ්ජාවක්.

    attha kathawa. :):)
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Ara nussar karaya lankawa kapannamai hadanne hama welawema pora kindiyata katha koranakota Arnold karaya atha arinne na kohoma hari kapalama danawa.. He improve day by day..........