Russell Arnold

lahirubk

Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    ow ban... eeyeth match eka iwara wela commentary karana suddek anthima over tike wuna de gena kiyala apita cut eka denna hadanakota arnold thamai uuta cut eka dunne.. well done RA...
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    ාපෝ ඔය රන්ජිත් කියන සුද්දොන්ගෙ *ක ලෙවකන එකා commentary දෙනකොට මම ටි.වී. එක mute කරගන්නවා.
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    හාපෝ ඔය රන්ජිත් කියන සුද්දොන්ගෙ *ක ලෙවකන එකා commentary දෙනකොට මම ටි.වී. එක mute කරගන්නවා.

    මුගෙ දෙනවා කියලා ඉවරයක් නෑනෙ. සුද්දා කියන එකට එහෙයි කියන්න විතරයි දන්නෙ.

    අඩු ගානේ ලංකාවේ කොල්ලන්ගේ නම් කියවන්නවත් දන්නෙ නෑනෙ. තරංගා, මලින්ගා, මහේලා ජයවොර්දන! යකෝ තරංගා කියන්නේ කෙල්ලෙක්ගෙ නමක් ඩෝ!

    ඇති යන්තම් මුට වෙන පට්ටමක් හම්බවෙලා මූ අයින් උනා. රටටම ලැජ්ජාවක්.

    fattama kathawa!
     

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0

    Russell is sucks big time,,,, really poor english guy
    :angry::angry::angry:

    මෙහෙම කියන උඹෙත් ඉංග්‍රීසි වැරදි නේ බන්.:rolleyes::rolleyes:
    Arnold ගේ Commentary වල අවුලක් නැ මචන්. උ කියන දේ කෙලින් කියනවා බය නැතුව. ඊයේ අන්තිමට Chandimal Mathews ගේ case එකට අරුන් වැරදි කියද්දීත් Arnold ඒකට එලට උත්තර දුන්න මචන්.:yes::yes::yes:

    Arnold doesn't sucks big time:no::no:. he is improving everyday.:):) He , tony Grieg and Tom Moody always talks for Sri Lanka:yes::yes::yes::yes: