හාපෝ ඔය රන්ජිත් කියන සුද්දොන්ගෙ *ක ලෙවකන එකා commentary දෙනකොට මම ටි.වී. එක mute කරගන්නවා.
මුගෙ දෙනවා කියලා ඉවරයක් නෑනෙ. සුද්දා කියන එකට එහෙයි කියන්න විතරයි දන්නෙ.
අඩු ගානේ ලංකාවේ කොල්ලන්ගේ නම් කියවන්නවත් දන්නෙ නෑනෙ. තරංගා, මලින්ගා, මහේලා ජයවොර්දන! යකෝ තරංගා කියන්නේ කෙල්ලෙක්ගෙ නමක් ඩෝ!
ඇති යන්තම් මුට වෙන පට්ටමක් හම්බවෙලා මූ අයින් උනා. රටටම ලැජ්ජාවක්.
Arnold Rocks , man hituwe muge commentry batting wage wei kiyala. but its super![]()



but its super 


Russell is sucks big time,,,, really poor english guy
![]()






. he is improving everyday.
He , tony Grieg and Tom Moody always talks for Sri Lanka


