EBAY + TRCSL කෙල වෙලා

madushannn

Member
Jan 22, 2011
444
48
0
ලොවෙත් නෑ
ගනන් ගන්න එපා බන් ඔකුං ටැක්ස් ගහනවා තමයි, මගේ අය්යත් ebay එකෙන් i phone එකක් ගෙන්නුවා, ඔය කිව්වා වගේම කොල සෙට් එකක් ආවා, එදාම මධ්‍යම තැපෑලට ගියා, එතකොට වෙලාව 2.30 ට විතර ඇති ඊට පස්සේ ආපු කොල පෙන්නපුවම අපිව සෙකන්ඩ් ෆ්ලෝර් එකට එක්කන් ගිහින් බොක්ස් එක ඕපන් කලා අපෙන් ඇහැව්වා මොකක්ද තියෙන්නේ කියල අපිත් ඉතින් ගොනා පාට් එකෙන් කිව්වා i pod එකක් වෙන්න ඇති කියල මොකද අපි සෙලර්ට කිව්වේ i pod එකක් කියල දාන්න කියල ඒ යකත් එහෙම දාල තිබුන, ඕපන් කරල බලලා උ කිව්වා මේක ෆෝන් එකක් ය මේකට ටී.ආර්.සී එකෙන් අනුමැතිය අරන් එන්න කියල කිව්වා ඉතින් පණකඩාගෙන ඇල්විටිගල මාවතේ ටී ආර් සී යට ගියා එතනට යනකොට අනිවා ෆෝන් එකේ විස්තර තියෙන කොලේ ෆොටෝ කොපි 2 ක් id කොපියකුත් අරන් යන්න නැත්නම් හෙන චාටර් එකක් කන්න වෙය්, අනුමැතිය ගත්තට පස්සේ ඉම්පෝර්ට් කොන්ට්‍රෝල් එකට යන්න ඕනේ ඒකට වරුවක් විතර චාටර් කන්න වෙනවා i phone එකට රුපියල් 2835 ක් ටැක්ස් ගෙව්වා. මේක මචන් උඹට වගේම අනික් උන්ට ප්‍රයෝජනවත් වෙය් කියල තමා සිංහලෙන්ම අකුරු හොයහොය ගැහැව්වේ.:)

මචන් උබට ගොඩක් පින් මේ ගැන කිව්වට..
රෙප් දුන්නා මචන්..
Happy2.gif
 
nirmaals

Member
Jul 8, 2011
48
5
0
ගනන් ගන්න එපා මේක ලංකාවනේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්
 
madushannn

Member
Jan 22, 2011
444
48
0
ලොවෙත් නෑ
මචන් අන්තිමට කොහොමහරි මන් උබලා හැම කෙනෙක්ම දුන්න සහයෝගයෙන් phone එක release කරන් අවා..
Happy8.gif
මට ඒක දැක්ක වෙලේ නම් මචන් සතුට ඉහ වහා ගියා
Laughing02.gif
මන් නම් tax ගෙව්වේ නෑ, අදුරන අයියා කෙනෙක් නිසා ගොඩින් දාගත්තා...
Laughing03.gif
ආයිත් කියනවා හැම දෙනාටම ගොඩා ..............ක් ස්තුතියි... මචන් !!!!!
Happy11.gif

ව්ශේෂ ස්තූතිය -
Happy6.gif

oblivion
lasankandy
kasuncj
eshanx
akilar25
deestheman
geethq
DKC
nirmaals

කොල්ලා දැන් හෙන හැපි එකේ ඉන්නේ උබලා හැම දෙනාගෙම උදව් නිසා.. ආයිත් එකෙම්ම මාත් උබලට බොක්ක උනත්.. දන්නවනේ !!!!!!!!!!!
Happy5.gif
 
Last edited:

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    [QUOTE=madushannn;10606498]මචන් අන්තිමට කොහොමහරි මන් උබලා හැම කෙනෙක්ම දුන්න සහයෝගයෙන් phone එක release කරන් අවා..
    Happy8.gif
    මට ඒක දැක්ක වෙලේ නම් මචන් සතුට ඉහ වහා ගියා
    Laughing02.gif
    මන් නම් tax ගෙව්වේ නෑ, අදුරන අයියා කෙනෙක් නිසා ගොඩින් දාගත්තා...
    Laughing03.gif
    ආයිත් කියනවා හැම දෙනාටම ගොඩා ..............ක් ස්තුතියි... මචන් !!!!!
    Happy11.gif

    ව්ශේෂ ස්තූතිය -
    Happy6.gif

    oblivion

    lasankandy

    kasuncj

    eshanx

    akilar25

    deestheman

    geethq

    DKC

    nirmaals

    කොල්ලා දැන් හෙන හැපි එකේ ඉන්නේ උබලා හැම දෙනාගෙම උදව් නිසා.. ආයිත් එකෙම්ම මාත් උබලට බොක්ක උනත්.. දන්නවනේ !!!!!!!!!!!
    Happy5.gif
    [/QUOTE]

    ela machanzz:) Phone eka Photos danne ko api ta th balanne:rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් අන්තිමට කොහොමහරි මන් උබලා හැම කෙනෙක්ම දුන්න සහයෝගයෙන් phone එක release කරන් අවා..
    Happy8.gif
    මට ඒක දැක්ක වෙලේ නම් මචන් සතුට ඉහ වහා ගියා
    Laughing02.gif
    මන් නම් tax ගෙව්වේ නෑ, අදුරන අයියා කෙනෙක් නිසා ගොඩින් දාගත්තා...
    Laughing03.gif
    ආයිත් කියනවා හැම දෙනාටම ගොඩා ..............ක් ස්තුතියි... මචන් !!!!!
    Happy11.gif

    ව්ශේෂ ස්තූතිය -
    Happy6.gif

    oblivion
    lasankandy
    kasuncj
    eshanx
    akilar25
    deestheman
    geethq
    DKC
    nirmaals

    කොල්ලා දැන් හෙන හැපි එකේ ඉන්නේ උබලා හැම දෙනාගෙම උදව් නිසා.. ආයිත් එකෙම්ම මාත් උබලට බොක්ක උනත්.. දන්නවනේ !!!!!!!!!!!
    Happy5.gif

    උඹ කොහෙද ඉන්නෙ?
    මටත් අරූව සෙට් කරගන්න බැරි වෙයිද?:rolleyes:
     
    madushannn

    Member
    Jan 22, 2011
    444
    48
    0
    ලොවෙත් නෑ
    webcam එකෙන් මචන් ගැහුවේ.. phone එකෙන් ගැහුවොත් phone එක ගන්න බෑනෙ! කලින් තිබ්බ SE k770i ත් දැන් නැනේ
    Crying03.gif
    DIGITAL එකෙත් battery low
    :( :( කොහොමහරි මෙන්න බඩු..

    Untied-1.jpg

    Untitled-1-1.jpg

    LG VIEWTY KU990I :love:
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    webcam එකෙන් මචන් ගැහුවේ.. phone එකෙන් ගැහුවොත් phone එක ගන්න බෑනෙ! කලින් තිබ්බ SE k770i ත් දැන් නැනේ
    Crying03.gif
    DIGITAL එකෙත් battery low
    :( :( කොහොමහරි මෙන්න බඩු..

    Untied-1.jpg

    Untitled-1-1.jpg

    LG VIEWTY KU990I :love:

    :P MAXXA machan!! patta phone eka:)