ගනන් ගන්න එපා බන් ඔකුං ටැක්ස් ගහනවා තමයි, මගේ අය්යත් ebay එකෙන් i phone එකක් ගෙන්නුවා, ඔය කිව්වා වගේම කොල සෙට් එකක් ආවා, එදාම මධ්‍යම තැපෑලට ගියා, එතකොට වෙලාව 2.30 ට විතර ඇති ඊට පස්සේ ආපු කොල පෙන්නපුවම අපිව සෙකන්ඩ් ෆ්ලෝර් එකට එක්කන් ගිහින් බොක්ස් එක ඕපන් කලා අපෙන් ඇහැව්වා මොකක්ද තියෙන්නේ කියල අපිත් ඉතින් ගොනා පාට් එකෙන් කිව්වා i pod එකක් වෙන්න ඇති කියල මොකද අපි සෙලර්ට කිව්වේ i pod එකක් කියල දාන්න කියල ඒ යකත් එහෙම දාල තිබුන, ඕපන් කරල බලලා උ කිව්වා මේක ෆෝන් එකක් ය මේකට ටී.ආර්.සී එකෙන් අනුමැතිය අරන් එන්න කියල කිව්වා ඉතින් පණකඩාගෙන ඇල්විටිගල මාවතේ ටී ආර් සී යට ගියා එතනට යනකොට අනිවා ෆෝන් එකේ විස්තර තියෙන කොලේ ෆොටෝ කොපි 2 ක් id කොපියකුත් අරන් යන්න නැත්නම් හෙන චාටර් එකක් කන්න වෙය්, අනුමැතිය ගත්තට පස්සේ ඉම්පෝර්ට් කොන්ට්‍රෝල් එකට යන්න ඕනේ ඒකට වරුවක් විතර චාටර් කන්න වෙනවා i phone එකට රුපියල් 2835 ක් ටැක්ස් ගෙව්වා. මේක මචන් උඹට වගේම අනික් උන්ට ප්‍රයෝජනවත් වෙය් කියල තමා සිංහලෙන්ම අකුරු හොයහොය ගැහැව්වේ.![]()
ade apita nam dawas 5k da koheda pahu unama dhda gahanewa.
![]()
E MOKADA BN! 
![]()
E MOKADA BN!
![]()

Phone eka Photos danne ko api ta th balanne
ela machanzzPhone eka Photos danne ko api ta th balanne
![]()

මචන් අන්තිමට කොහොමහරි මන් උබලා හැම කෙනෙක්ම දුන්න සහයෝගයෙන් phone එක release කරන් අවා..මට ඒක දැක්ක වෙලේ නම් මචන් සතුට ඉහ වහා ගියා
මන් නම් tax ගෙව්වේ නෑ, අදුරන අයියා කෙනෙක් නිසා ගොඩින් දාගත්තා...
ආයිත් කියනවා හැම දෙනාටම ගොඩා ..............ක් ස්තුතියි... මචන් !!!!!![]()
![]()
ව්ශේෂ ස්තූතිය -![]()
oblivion
lasankandy
kasuncj
eshanx
akilar25
deestheman
geethq
DKC
nirmaals
කොල්ලා දැන් හෙන හැපි එකේ ඉන්නේ උබලා හැම දෙනාගෙම උදව් නිසා.. ආයිත් එකෙම්ම මාත් උබලට බොක්ක උනත්.. දන්නවනේ !!!!!!!!!!!![]()

කොහොමහරි මෙන්න බඩු..

පැටියා;10606571 said:උඹ කොහෙද ඉන්නෙ?
මටත් අරූව සෙට් කරගන්න බැරි වෙයිද?![]()
PM mewebcam එකෙන් මචන් ගැහුවේ.. phone එකෙන් ගැහුවොත් phone එක ගන්න බෑනෙ! කලින් තිබ්බ SE k770i ත් දැන් නැනේDIGITAL එකෙත් battery low![]()
![]()
කොහොමහරි මෙන්න බඩු..
![]()
![]()
LG VIEWTY KU990I![]()
MAXXA machan!! patta phone eka