Ice cream? Cargills, Elephant House, Highland, Kotmale

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    උබට මතකද මචන් highland ice cream ඉස්සර තිබ්බා ලොකු බෑග් එකක.දානේ ගෙවල් වලට එහෙම ගන්නෙම ඒක තමා.දැක්කත් බඩ පිරෙනවා.මාත් කැමති highland ice cream වලට තමා.:)
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    maha cha add ban danne
    marketing system eka full fail samahara welawata
    mele rahakuth ne ban
    maliban thamai api kanne

    ara tiyara kiyala awa neda puz cake ekak melo reddekta kanna be hulan rahe

    :yes:මැලිබන් තමා බන් best.එකනේ උන් මන්චි වගේ AD දම දම බලෙන් දෙන්න යන්නේ නැත්තේ..මිනිස්සු මන්චි ගත්තත් ගන්නේ AD හින්ද.නැතුව රස හින්ද නෙමේ.රස දන්නා එක්කෙනා දන්නවා හොද මැලිබන් කියලා:)
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Highland is the best
    aniwa..........:)
    උබට මතකද මචන් highland ice cream ඉස්සර තිබ්බා ලොකු බෑග් එකක.දානේ ගෙවල් වලට එහෙම ගන්නෙම ඒක තමා.දැක්කත් බඩ පිරෙනවා.මාත් කැමති highland ice cream වලට තමා.:)
    :yes::yes::yes:
    11.gif
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :yes:මැලිබන් තමා බන් best.එකනේ උන් මන්චි වගේ AD දම දම බලෙන් දෙන්න යන්නේ නැත්තේ..මිනිස්සු මන්චි ගත්තත් ගන්නේ AD හින්ද.නැතුව රස හින්ද නෙමේ.රස දන්නා එක්කෙනා දන්නවා හොද මැලිබන් කියලා:)
    :yes::yes::yes:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    Cargills ටික කාලයක් යද්දි උඩ හරියෙ ටික පුලුන් වගේ වෙනව.යට හරියෙ ටිකේ සීනි වගේ මිදෙනව.
    කන්නම බෑ බන් එතකොට:eek::eek:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Cargills ටික කාලයක් යද්දි උඩ හරියෙ ටික පුලුන් වගේ වෙනව.යට හරියෙ ටිකේ සීනි වගේ මිදෙනව.
    කන්නම බෑ බන් එතකොට:eek::eek:

    ඔව් මචන් මමත් දැකල තියෙනවා:angry: