Ice cream? Cargills, Elephant House, Highland, Kotmale

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කාර්ගිල්ස් කාරයො කරන්නෙ එලිෆන්ට් හවුස් එකේ අඩුපඩුවකින් ප්‍රයෝජනය ගන්න එක එලිෆන්ට් හවුස් එකේ අයිස් ක්‍රීම් බෙදා හැරීම් ජාලය දුර්වලයි ගොඩක්ම අපේ පැත්තෙ කඩවල පවා එලිෆන්ට් හවුස් අයිස් ක්‍රීම් දැන් උනත් ගන්න ගියහම නෑ තියෙන්නේ කාගීල්ස් එවා මොකද කාගීල්ස් කාරයො උන්ගෙ බඩු හැම කඩේකටම බෙදා හැරලා එලිෆන්ට් හවුස් සමහර කඩවල විතරයි තියෙන්නේ.අනිත් පැත්තෙන් කාගීල්ස් කාරයෝ උන්ගෙ කීර්තිනාමය ඇඩ් දලා හෝ ගලා වැඩි කරගන්නවා මිනිස්සුන්ට උනත් ටීවී වල නිතර නිතර පේනකොට ඉතින් ඒ නම ඔලුවට කා වදිනවා ඉතින් ඉල්ලන්නේ නිතරම දකින දේ,අන්න එහෙමයි කාගීල්ස් කාරයෝ වෙළදපොල ආක්‍රමණයකරගෙන තියෙන්නේ

    එලිෆන්ට් හවුස් එකේ බෙදාහැරීම් පද්දතිය(ප්‍රාදේශීය නියොජිතයින්)වර්ධනය කරා නම් කාගීල්ස් එක බස්සන්න තිබ්බා මොකද අයිස් ක්‍රීම් වල එලිෆන්ට් හවුස් සහ හයිලන්ඩ් වලට ගහන්න වෙන දෙයක් නෑ.හයිලන්ඩ් එකෙත් දුර්වල කම ඒක තමයි හයිලන්ඩ් අයිස් ක්‍රීම් දකින්න නෑ වැඩිය
    ow machan aththa.......
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Kothmale Premium Ice Cream kaala nedda??
    01 Liter =Rs.400/=
    Eke Wild Berry eka kaala balanna!!
    Patta rasai!!
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    I worked as a trainee engineer in elephant house.

    There's a value called the overrun. It is defined as the volume increase/actual volume * 100% of ice cream mix. The volume is increased by air, using dashing and scraping freezers. In elephant house it is kept below 100%, which means the ice cream % is above 50%, usually near 60%.

    Cargills use higher overrun ratios .... hence less ice cream for high volume. Buy the elephant house one.
    Use highland if you need more "traditional" recipe ice cream ... which is tasty of course
    :yes::yes::yes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හ්ම්ම්ම්
    ඇත්ත

    ඇල්බට් අයියා;10623357 said:
    very true


    elazzzzzzzzzzzzzzz thank you kathawa nam aththa
    :):)

    hoyala balanna wenawa thanks for infoo
    ow ow balahan.....:)
    මටනම් ඔය වර්ග දෙක ගත්තම එලිෆන්ට් හවුස් එක තමයි හොඳ... කාර්ගිල්ස් එකේ වැඩි සීනි ප්‍රමාණයක් අන්තර් ගතයි...බොහොම ස්තුතියි පොස්ට් එකට :D
    welcome machan....:D
    Thanks Machan..
    Monawa unath Elephant House ekata maara advertising paarak...umba denne.
    :rolleyes::rolleyes::D
    :oo::oo: thanx for sharing
    welcome sis...:)
    welcome machan....:)
    Hmm.Eka aththa.Niyamai Thanks..Bump bump.
    ;)
    hm,, .. kochchra hoda uanth ithin ganna nahane,,, e nisa mona kalannada ane......
    :(
    Kothmale Premium Ice Cream kaala nedda??
    01 Liter =Rs.400/=
    Eke Wild Berry eka kaala balanna!!
    Patta rasai!!
    thawama kaala ne bn.......kala balanna one....:D
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    machan eth bara hari monawa hari
    aththatama wena mala jarawa noda
    kiri uparima widihata thiyena jathi mokakda?


    highland thamai ithin............
    11.gif
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    හයිලන්ඩ් තමයි හොදම....අනිත් ඒව Frig එකේ තියල හදිසියෙවත් කරන්ට් එක ගියොත් දිය වෙනවා.ඊට පස්සෙ ක්‍රීම් ටිකයි වතුරයි වෙනම වෙන් වෙනවා..එත් හයිලන්ඩ් එක දියවුනාට එහෙම වෙන්නෙ නෑ...ආය ගානට තිබ්බ වගේ සෙට් වෙනවා..ඒ වගේම අනිත් ඒවට වඩා හයිලන්ඩ් අයිස්ක්‍රීම් එක රසයි.My Choice is Hyland:)
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    හයිලන්ඩ් තමයි හොදම....අනිත් ඒව Frig එකේ තියල හදිසියෙවත් කරන්ට් එක ගියොත් දිය වෙනවා.ඊට පස්සෙ ක්‍රීම් ටිකයි වතුරයි වෙනම වෙන් වෙනවා..එත් හයිලන්ඩ් එක දියවුනාට එහෙම වෙන්නෙ නෑ...ආය ගානට තිබ්බ වගේ සෙට් වෙනවා..ඒ වගේම අනිත් ඒවට වඩා හයිලන්ඩ් අයිස්ක්‍රීම් එක රසයි.My Choice is Hyland:)

    Which means they are using high amounts of stabilizer (usually Xantham gum, it will drop increase viscosity) or carageenan (vege-gelatine, increase melting point) .....
    And to avoid phase separation of casein (milk solid) and globules (milk fat) when storing, an emulsifier is added (usually it's glyceryl monostearate) ......

    To archive above mentioned, you need to add those a lot .... may be they are adding more than standard?
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    උබලා සේරම රැවටිලා ඉන්නේ... මචන් උබලා ඔය හොඳයි කියන්නේ කිරි පිටි වලින් හදන නිසා ඒවා බරට දියවෙන්නේ නැතුව තියනවා.... මචන් කාර්ගීල්ස් අයිස් ක්‍රීම් හඳන්නේ නියම එළ කිරි වලින්...
    හයිලන්ඩ් එලිෆන්ට් අයිස් ක්‍රීම් වල තියෙන්නේ වෙජිටබල් ෆැට්.... උබලා නියමයි කියලා කන්නේ ලෙඩ...