ක්‍රිස්තියානි අය මෙතනට එන්න

Status
Not open for further replies.

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මම මේක දැම්මේ රණ්ඩුවට නෙවෙයි. මේක මම හදපු group එකට Invitation එකක් විතරයි. මේක ප්‍රශ්ණ දැම්මේ ඕ ගොල්ලන්ගේම අය තමයි.කියවලා බලන්න මුළ් ඒවා

nah man kiwwe dan oya mata makanna kiwwe eka gana kamak nh sis wadak karanan issella godak hithala balala karanna ethakota methana kawruwtah kagahana ekak nh :)
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
ටොපා අක්කගේ ගඳ දැනෙනවා මේ පැත්තේ...මොකද මේ වෙන්නේ?
 
Jaguar Paw

Banned
Jul 17, 2011
102
11
0
OUT OF EK FOREVER
ටොපා අක්කගේ ගඳ දැනෙනවා මේ පැත්තේ...මොකද මේ වෙන්නේ?

board එක දැක්කේ නැද්ද? Christian අයට විතරයි මේ thread එක.
අනික මේකේ ඉන්න වයසක මිනිසුන් මට අක්කා කියන එක විහිළිවක් වෙලා දැන්.
---------
කොතනටත් සත්තු රිංගුවම කරදර වෙනවා තමයි lol
 
Last edited:

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
board එක දැක්කේ නැද්ද? Christian අයට විතරයි මේ thread එක.
අනික මේකේ ඉන්න වයසක මිනිසුන් මට අක්කා කියන එක විහිළිවක් වෙලා දැන්.

මම Jaguar paw අක්කා කියලා නෙවේනේ කිව්වේ:baffled:,ටොපා අක්කා කියලයි කිව්වේ,:)ඒ කියන්නේ ඔයා පිලිගන්නවා ඔයා ටොපා කියලා නේ?:lol:

Originally Posted by roshancs05
ටොපා අක්කගේ ගඳ දැනෙනවා මේ පැත්තේ...මොකද මේ වෙන්නේ?
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
ඕක බැළුවා ඇති,ඇවිත් මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න
jagpaw.jpg
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars

:lol::lol::lol::lol::lol: අපි බයවෙයි මේවාට.මෙහෙම 2.50 වැඩ කරාම හිතාගන්න පුළුවන් ඔයා මොන වගේ කෙනෙක්ද කියලා,ඔයාගේ අර ගෘප් එකට සෙට් වෙච්ච අය ගැන මට බොහොම කණගාටුයි.එයාල සමහරවිට ඔයාගේ ඇත්ත තත්ත්වේ නොදැන වෙන්න ඇති ගෘප් එකට සෙට් වෙන්න ඇතිතේ.
 
Last edited:

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
:rolleyes:
මේකේ රණ්ඬු කරන පොඩ්ඩක් නවත්තමුනේ.
7.gif

මොකද මම ඒකට ආසම නැති දෙයක්.

මේ අනං මනං වැඩක් නෑ,මම ඕවාට බයත් නෑ.
අහපු දේට උත්තර දෙන්නකො 2.50 වැඩ නොකර
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
ප්‍රශ්ණෙට උත්තර නැති නිසා ටොපා අක්කා ඕෆ්ලයින් වෙලා...
අපරාදේ..
(මීළඟට මට විරුද්ධව මෙහි පළමු පෝස්ට් එක දමන්නා වෙනකෙකු නොව ස්ථීරවම ටොපාගේ හෙවත් Jaguar paw ගේ ෆේක් එකක්ම විය යුතුය..ලොල්)
 
Last edited:

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
board එක දැක්කේ නැද්ද? Christian අයට විතරයි මේ thread එක.
අනික මේකේ ඉන්න වයසක මිනිසුන් මට අක්කා කියන එක විහිළිවක් වෙලා දැන්.
---------
කොතනටත් සත්තු රිංගුවම කරදර වෙනවා තමයි lol

Jaguar කියලා සතෙක්ගේ න‍මේ කෑලි දාගෙන අනුන්ට සත්තු කියනවනේ:lol::lol::lol::lol:
ඔය නමේම තියෙන්නේ තමුන් සතෙක් බව
 
Status
Not open for further replies.