'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතින්, දැන් 'මට' මොකද වෙලා තියෙන්නේ?? බුදුරජාණන්වහන්සේ කියල දුන්නු කරුණුවලට අනුව මේ අපේ ඇඟවල් වල සැබෑ තත්වය හොයාගෙන හොයාගෙන යනකොට 'මම' කියල අපිට දැනිල / තේරිලා තියෙන්නේ වෙනින් එකක් නේ?? ඒ ඇවිල්ල විඥාණය!!! තව විදියකට කිව්වොත් ඇඟේ ක්‍රියාකාරිත්වය!!! ඒ විඥාණය තමයි රූප/ශබ්ද/ගන්ධ/රස/පහස/අරමුණු කියන සේරම දැනගත්තේ... ඒ විඥාණය තමයි විඳින, හඳුනාගන්න, චේතනා පහල කරලා හිතන/කියන/කරන සේරම දේවල් වලට මූලික උනේ!!! හැබැයි 'ඒක' තියෙන්නේ ඇඟේ නෙවෙයි... ඇඟට කිසිම සම්බන්ධයක් නැතුව, ඇඟේ උපකාරයෙන් පවතිනවා විතරයි!!! ඉපදිච්ච / උපදින හැම සත්වයෙකුගේම ඇත්ත කතාව ඒකයි... ඒ කවුරුවත් ඉන්නේ 'ඇඟේ' නෙවෙයි... ඒත් කවුරුවත් ඒ බව දන්නේ නෑ!!!

    රස විඳිනේ දිව!! දිව තියෙන්නේ ඇඟේ. දිව රස විඳලා අපිට ඒ ගැන පණිවිඩයක් දෙන එක විතරයි වෙන්නේ!! හරියටම කියනවා නම්, mail එකක් sms එකක් එවනවා වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ/වෙන්නේ. ඒ ලැබෙන පණිවිඩ තමයි අපි විඳින්නේ... ඒ විඳින දේ තමයි හඳුනාගන්නේ... ඒ හඳුනාගත් දේට අනුව තමයි චේතනා පහල කර කර සිතින්, කයින්, වචනයෙන් ප්‍රතිචාර දක්වන්නේ... ඔය වෙන දේවල් ටික තමයි අන්තිමේදී අපි කවුරු කවුරුත් දැනගෙන තියෙන්නේ!!! ඒ ඇරෙන්න ඇත්තටම 'අපි' ඔය කිසිම එකකට මැදිහත්වෙලා නෑ!!! අපි ඕක දන්නේ නැතිහන්ද, 'මම' රස විඳිනවා... 'මට' රස දැනෙනවා... ෂා... මරු මරු, තව කන්න ඕනේ! තව කන්න තිබුනානම් හොඳයි! කියල හොඳටම රැවටුණා!!! හ‍රී සැපයි... මේ සැප තව විඳින්න ඕනේ! මේ සැප දිගටම විඳින්න තියනවනම් හොඳයි! කියල බලාපොරොත්තු ගොඩගහගත්ත!!!

    ඒත්, ඇත්තටම බැලුවාම, මේ විඳින තරමක් සැප දුක් ඇත්තටම අපි විඳිනවා නෙවෙයි!!! 'වෙන කෙනෙක්' කනවා... අපි කොහෙවත් ඉඳන් ඒක දැනගෙන, 'මෝඩ චුන් එකක්' අරගන!! ආයේ ඔය සැප ගන්නවා, ආතල් ගන්නවා, කියල නොයෙකුත් නොයෙකුත් දේවල් කරන්නේ?? ඒ හැම එකේදිම අදාළ ආයතන ටික 'ආතල් එක' අරගෙන, අපිට පණිවිඩ දෙනවා විතරයි!!! ඇත්ත නොදන්න නිසා අපි 'සියලු ලෝක සත්වයෝ' එහෙම්පිටින් රැවටිලා, ඒ පණිවිඩ වලට 'අහුවෙලා' විතරයි!!! 'මෝඩ චුන් එකක්' ගන්නේ!!! ඉතින් තව තවත් සැප විඳින්න හිතන එකත් කිසිම වැඩකට ඇති වැඩක් නෙවෙයි!!! තව කොච්චර කලත් ඔච්චරම තමයි!!! මේ ජීවිත තනිකරම මුලාවක්!!! අවිද්‍යාව!!! තේරෙනවද අපේ අවිද්‍යාවේ තරම??? ඔන්න ඕක තමයි මේ සේරම 'අලකලංචි' වලට (දුකට, සංසාර ගමනට) හේතුව!!!
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    me wade joke ekakata nogaththa, meken prayojanayak ganna udawiya thread ekata thamange rating eka, 'mata' dakwana reputation eka, ehema dannako balanna... mata kattiyage prathicharaya danaganna puluwan ethakota.
    හාහ් හාහ් රහත් වෙච්ච දමිත් උත්තමය ත්
    රෙප් හිගාකනවා :lol::lol::lol::lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ධර්මයෙන් කියවෙන ඇත්ත මොකද්ද?? මේ සතරමහා ධාතුන්ගෙන් හැදුනු ඇඟ (කය) අනිත්‍යයි... කය බිඳිලා යනකම් විතරයි අපිට පවතින්න පුළුවන්!!! මේ අපි අනිත්‍යයි!!! ආයුෂ ඉවරවෙලා, කය බිඳිලා යනකොට, 'අපිව' නැතිවෙලා යනවා!!! අපිට කොච්චර උවමනා උනත් දිගින් දිගට පවතින්න කිසිම ක්‍රමයක් නෑ!!! කොච්චර බලාපොරොත්තු තියාගත්තත් වැඩක් නෑ... එහෙම දිගින් දිගට ඉන්න හදල දෙන්න සමත් කවුරුවත් මේ ලෝකේ නෑ!!! ඕනෙම දෙවියෙක්, බ්‍රහ්මයෙක්, උනත් ඒත් අපි වගේම සන්සාරගත සත්වයෙක්ම විතරයි!!! මේ අපි එක්ක ඉන්න හැමෝමත් අපි වගේම අනිත්‍යයි!!! අම්ම / තාත්ත / සහෝදර සහෝදරියෝ / ඥාතියෝ / යාලුවෝ / අසල්වැසියෝ / සියලු ලෝකවාසී සත්වයෝ සේරම එහෙමයි!!! කොටින්ම, මේ විශ්වයේ සත්වයෝ ඉපදෙන ආකාර 4න් කොයි ආකාරයකින් ඉපදුනත් ඒ සත්වයාට ලැබෙන්නේ සතරමහා ධාතුන්ගෙන්ම හැදෙන කයක්!!! ඒ හැදෙන ඕනෙම කයක් අනිත්‍යයි!!! බුදුහාමුදුරුවෝ කිව්වේ 'සත්වයාට ඉන්න ගෙවල් ලැබෙනවා' කියලයි!!! ඒ ඕනෙම ගෙයක් ගරාවැටිලා, අන්තිමේ විනාසවෙලා යනවා... ඒ නිසා ඕනෙම සත්වයෙක් ජරාවට පත්වෙලා අවසානයේ මරණයට පත්වෙනවා... ඒත් සමගම ඒ ජීවිතය අවසාන වෙනවා... එච්චරයි!!! මෙතනින් අවසාන වෙනවා මිසක් 'තමුන්ට' වෙන එකකට යන්න ලැබෙන්නේ නෑ!!! ඉතින්, 'මට' මදි... තව ඕනේ... කියල බලාපොරොත්තු තියාගන්න එපා!!! බොරු වැඩක්... එහෙම ලැබෙන්නේ නෑ!!!

    පුනරුප්පත්තිය වෙනමම කතන්දරයක්!!! හැබැයි, මං හිතන්නේ නෑ, කිසිම හාමුදුරු නමක් වත් බුදුරජාණන්වහන්සේ හෙලිදරව්කල සිදුවීම් මාලාව මං තරම් පැහැදිලිව, මං තරම් නිරවුල්ව අල්ලාගෙන ඇති, තේරුම් අරගෙන ඇති කියල!!! ඒ කරුණු හරියට තේරුණා නම්, ආයේ කවුරුවත් සංසාරේ යන්නේ නෑ!!! හාමුදුරුවරුත් මේ කරුණු දැනගෙන, හැමෝටම කියල දුන්නා නම්, ගෞතම බුද්ධ රාජ්‍යය හරිම සුවිශේෂී එකක්ම වේවි!!! ලිඳක් ඉහල දැම්ම වගේ මේ වාසනාවන්ත කාලයේ මනුස්ස ජීවිත ලබල ඉපදිච්ච ගොඩ දෙනෙක්ගේ සංසාර කතාව මෙතැනින්ම ඉවර වේවි!!! මම ඒකට පාර හදනවා!!! දැනට මේ මොකුත් නොදන්න උදවියට ඒක පැහැදිලිව දැනගත්තම හිනා යාවි... 'චිකේයිය... මොන කෙහෙල්මලක්ද මේ??' කියල ලැජ්ජා හිතේවි... එපා වේවි. ඒකයි ඇත්ත!!! මම කියල දෙන්නම් සේරම... කිව්වනේ ආයේ කාටවත් යන්න සංසාරයක් ඉතුරුකරන්නේ නෑ කියල!!

    එතකම්, මෙන්න මේක හොඳට දැනගන්න!! අනාගතේට බලාපොරොත්තු තියාගන්න එපා!! 'මට ඕනේ මෙතැනින්ම ඉවරයක් දකින්නයි' කියල හිතට දාගන්න... අධිෂ්ඨාන කරගන්න!!! තමුන් ඉල්ලන නිසයි නැවත නැවත ලැබෙන්නේ!! 'යායං තණ්හා පෝණෝ භවිකා' (යම් තණ්හාවක් ඇත්ද, පුනර්භවයක් ඇතිකරයි!) කියල, බුදුහාමුදුරුවෝ නැවත නැවත ඉපදීමට හේතුව කියල දුන්න!!! තණ්හාව කියන්නේ කෙනෙක් නෙවෙයි නේ? ඒක ස්වභාවයක්... ඇලෙන ගතියක්... ඕනේ කමක්... උවමනාවක්... කොටින්ම, නොදැනුවත් කම නිසා තමුන්ට ඇතිවෙච්ච අවශ්‍යතාවක්!!! නොදැනුවත්කමට කරගත්ත වැරද්දක්!!! දැන් ඒ වැරැද්ද කරන්න එපා!!! මට ඉන්න ඕනේ... මට ආයේ ආයේ උපදින්න ඕනේ... මට තව සැප විඳින්න ඕනේ... කියල හිතන්න එපා!!! මට ඕනේ නිදහස් වෙන්නයි... මට ඒ නිදහස ලබන්න ගෞතම බුද්ධ සාසනයේ, ශ්‍රී සද්ධර්මයේ උපකාරය ලැබේවා... කියල හිතන්න!!! අපේ මේ ජීවිත අනිත්‍යයි කියන්නේ, මට හිතේ තියන ටික එලියට දාන්න time ලැබෙයිද? ඒවා හැම දෙනෙකුටම දැනගන්න time ලැබෙයිද? මොකුත්ම sure නෑ!!! තමනුත් මේවා හොඳටම දැනගෙන, තමුනුත් සංසාරෙන් නිදහස් උනා කියල හරියටම දැනගන්න කම්, බුදුරජාණන්වහන්සේගේත්, ශ්‍රී සද්ධර්මයේත්, ආර්ය සංඝරත්නයේත්, සියලු සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන් ඇතුළු කල්‍යාණමිත්‍ර පිරිසගේත් උපකාරය විතරයි ඔය උදවියටත් තියෙන්නේ!!!
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    හැබැයි, මං හිතන්නේ නෑ, කිසිම හාමුදුරු නමක් වත් බුදුරජාණන්වහන්සේ හෙලිදරව්කල සිදුවීම් මාලාව මං තරම් පැහැදිලිව, මං තරම් නිරවුල්ව අල්ලාගෙන ඇති, තේරුම් අරගෙන ඇති කියල!!!

    :lol::P
     
    Last edited:

    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    ganan ganna epa koluwo. rahathwela iwarane... dan umbalage turn eka!! try karapan.

    රහත් වෙනකම් විතරයි මෙයාගේ ශිලය.ඊටපස්සේ බොන්නත් තණ්හාව තියනවා,බනින්නත් ද්වේශය තියනවා,මෝහය කොහොමත් ඔයාට තියනවා.ලෝභ ,ද්වේශ ,මෝහ තුනම අඩුවක් නැතුව තියනවා.ඔයාගේ සංසාරේ වගේම ශීලයත් කුඩේ කුඩු.සමාධි පඥ්ඥා ගැන කොහොම හිතන්නද?(එකත් කුඩේ කුඩු ඇති ). හැබැයි මම රහත් වෙලා.Dr D .V .J . හරිස්චන්ද්‍ර මානසික වෛද්‍යවරයා ටත් රහත් වෙච්ච අය නිතරම හමුවෙනවා. Consult කරලා බලන්න
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මචං දමිය උඹට තාම හොයා ගන්න බැරි උනාද උඹ ඉන්නේ කොහෙද කියල?
    පොලිසියේ complain එකක්වත් දාල බලපන්. :P :P
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    mata prasnayak thiynwa karunakarla pahadili karala denna parinama wadaya saha budu dahama athara athi sambandaya mokakda budu dahamin parinama wadaya prathikshepa karanwada

    parinaamawaadaya kiyanne 'alpa danumak' thiyana udawiya, mahaa lokuwata hithagena inna, awurudu million billion kaalanthara athule sidewena wenaskam witharayi!! Budukenekuge hakiyaawanta anuwa, awurudu million billion wala kathaa nikam montessori kathandara tharamwath watinne naa!!!

    Budukenek awabodhayenma dakina lokaya, aththatama nam mulu chakraawatayakma, kalpayak gathwena kota ehempitin winaasawelaa alu duwili welaa yanawa. aaye kalpayak gathaweddi hiru, sandu athuluwa grahaloka siyalla nawatha sakas wenawa!!! oya siduweema iwarayak nathi recycling process ekak!!

    ekedi vanarayagen miniha hadenawa, maluwagen miniha hadenawa wage punchi punchi dewal neweyi, eeta wadaa loku kathandara godaak wenawa!!! kotinma me saththu/minissu okkoma punchi punchi aaloka bawata pathwenawa loka winasaya wena kaaleta. eelangata aaye e ali hatiyata inna sathwayo aayema apaa, depa, siwupa, bahupa, mathsya, pakshi swaroopa gannawa loke hadila iwarawenakota. meka anna ehema iwarayak nathuwa siddhawena wadak.

    apitanam parinaama waadaya hodiye panthiye kenekge wadak!!!
     
    Apr 19, 2011
    5,700
    210
    0
    රහත් වෙනකම් විතරයි මෙයාගේ ශිලය.ඊටපස්සේ බොන්නත් තණ්හාව තියනවා,බනින්නත් ද්වේශය තියනවා,මෝහය කොහොමත් ඔයාට තියනවා.ලෝභ ,ද්වේශ ,මෝහ තුනම අඩුවක් නැතුව තියනවා.ඔයාගේ සංසාරේ වගේම ශීලයත් කුඩේ කුඩු.සමාධි පඥ්ඥා ගැන කොහොම හිතන්නද?(එකත් කුඩේ කුඩු ඇති ). හැබැයි මම රහත් වෙලා.Dr D .V .J . හරිස්චන්ද්‍ර මානසික වෛද්‍යවරයා ටත් රහත් වෙච්ච අය නිතරම හමුවෙනවා. Consult කරලා බලන්න

    :lol::baffled::sorry::yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    parinaamawaadaya kiyanne 'alpa danumak' thiyana udawiya, mahaa lokuwata hithagena inna, awurudu million billion kaalanthara athule sidewena wenaskam witharayi!! Budukenekuge hakiyaawanta anuwa, awurudu million billion wala kathaa nikam montessori kathandara tharamwath watinne naa!!!

    Budukenek awabodhayenma dakina lokaya, aththatama nam mulu chakraawatayakma, kalpayak gathwena kota ehempitin winaasawelaa alu duwili welaa yanawa. aaye kalpayak gathaweddi hiru, sandu athuluwa grahaloka siyalla nawatha sakas wenawa!!! oya siduweema iwarayak nathi recycling process ekak!!

    ekedi vanarayagen miniha hadenawa, maluwagen miniha hadenawa wage punchi punchi dewal neweyi, eeta wadaa loku kathandara godaak wenawa!!! kotinma me saththu/minissu okkoma punchi punchi aaloka bawata pathwenawa loka winasaya wena kaaleta. eelangata aaye e ali hatiyata inna sathwayo aayema apaa, depa, siwupa, bahupa, mathsya, pakshi swaroopa gannawa loke hadila iwarawenakota. meka anna ehema iwarayak nathuwa siddhawena wadak.

    apitanam parinaama waadaya hodiye panthiye kenekge wadak!!!
    hoday sahenna awabodayak labuna bohoma sthuthiyi
    ethakota loka winasayedi wath jIwin winasa wenne na me cycle eka kelawara karanna nam niwan dakinnama ona ehema neda?
    ethakota mata kiyanna api me athmedi niwan awaboda karagena marunata passe e hitiya kenata mokada wenne niwan e hitiya kenata aye kisima pawathmak nadda ehema naththan sada kalinka nowenas pawathmak thiyanawada
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    hoday sahenna awabodayak labuna bohoma sthuthiyi
    ethakota loka winasayedi wath jIwin winasa wenne na me cycle eka kelawara karanna nam niwan dakinnama ona ehema neda?
    ethakota mata kiyanna api me athmedi niwan awaboda karagena marunata passe e hitiya kenata mokada wenne niwan e hitiya kenata aye kisima pawathmak nadda ehema naththan sada kalinka nowenas pawathmak thiyanawada

    aththatama kiyanawaa nam sathwayaa kiyanne hethu prathyayen sakaswechcha 'nirmaanayak' witharayi. eke nithya mokuth naa. ithin hethu nirudha unaama nawatha hataganeemak nathuwa yanawa. aayi ehema sathwayek naa!!! pawathmak thiyanawada nadda neweyi, e sathwayaa iwarayi!!!

    therenawada?
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    aththatama kiyanawaa nam sathwayaa kiyanne hethu prathyayen sakaswechcha 'nirmaanayak' witharayi. eke nithya mokuth naa. ithin hethu nirudha unaama nawatha hataganeemak nathuwa yanawa. aayi ehema sathwayek naa!!! pawathmak thiyanawada nadda neweyi, e sathwayaa iwarayi!!!

    therenawada?
    iwaray kiyana eka therum ganna amaruy ethakota e sathwayage manasata mokada wenne pahadilikarala kiyanna mata terenne na