හයිබ්‍රිඩ් වාහන ගන්න බය වෙන්න එපා සහෝදරා..
හොද ඉන්ධන පිරිමැසුමක් තියෙනවා.. ඒ හින්දා..
කවුද අකමැති වෙන්නේ..
කොහොමත් අපෙන් ගද්දි වගකිමක් දෙනවා..
මොනවා හරි ප්‍රශ්නයක් ආවාත් අපි බලනවා.. ඒ හින්දා හිතේ කහටක් තියා ගන්න එපා..
ස්තුතියි දැනුවත් කලාට අපිව
හයිබ්‍රිඩ් වාහන ගන්න බය වෙන්න එපා සහෝදරා..
හොද ඉන්ධන පිරිමැසුමක් තියෙනවා.. ඒ හින්දා..
කවුද අකමැති වෙන්නේ..
කොහොමත් අපෙන් ගද්දි වගකිමක් දෙනවා..
මොනවා හරි ප්‍රශ්නයක් ආවාත් අපි බලනවා.. ඒ හින්දා හිතේ කහටක් තියා ගන්න එපා..
අම්මට සිරි පට්ටනෙ බන් ..... උඹල වාහන විකුණවද????
kohomada meka???
හයිබ්‍රිඩ් වාහන ගන්න බය වෙන්න එපා සහෝදරා..
හොද ඉන්ධන පිරිමැසුමක් තියෙනවා.. ඒ හින්දා..
කවුද අකමැති වෙන්නේ..
කොහොමත් අපෙන් ගද්දි වගකිමක් දෙනවා..
මොනවා හරි ප්‍රශ්නයක් ආවාත් අපි බලනවා.. ඒ හින්දා හිතේ කහටක් තියා ගන්න එපා..
හයිබ්‍රිඩ් වාහන ගන්න බය වෙන්න එපා සහෝදරා..
හොද ඉන්ධන පිරිමැසුමක් තියෙනවා.. ඒ හින්දා..
කවුද අකමැති වෙන්නේ..
කොහොමත් අපෙන් ගද්දි වගකිමක් දෙනවා..
මොනවා හරි ප්‍රශ්නයක් ආවාත් අපි බලනවා.. ඒ හින්දා හිතේ කහටක් තියා ගන්න එපා..
මචන් මම රතු පාට එකක් 36 කට වගෙ ගන්න පුලුවන්නෙ ???? මම අද එකෙක්ට කොල් කලා මිනිහ කිව්වා 36කට ගන්න පුලුවන් කියලා + ටැක්ස් එක්ක
උඹලත් කරනවද ??? ගෙනාපුවා තියනවද බලන්න පුලුවන්ද
Mokadda banz umbalage car sale eka? Koheda thiyenne a.?
නුවර මහයියාවේ..
ඒ කිව්වේ නුවර කටුගස්තොට පාරේ..
හරියටම කියනවා නම්.. ෆුස් සිටි එක ඉස්සරහා..

Mama hithanne Insight ekata wada Prius eke technology eka hodai eth Honda Insight eke design eka maru!

ප්ලෙස් එක නොට් වුනා ද ?
එහෙම නැත්නම් මිට කලින් ඇවිත් තියෙනවා ද ?
ෆුඩ් සිටි එක නොකියා කිව්වේ..

කලින් ඇවිත් නෑ ඒත් ප්ලේස් එක දන්නවා...Hybrid කාර් එතන තියෙනව මම දැකල තියෙනව!![]()
නුවර මහයියාවේ..
ඒ කිව්වේ නුවර කටුගස්තොට පාරේ..
හරියටම කියනවා නම්.. ෆුස් සිටි එක ඉස්සරහා..

number eka PM ekak dapanko kol ekak dennam mama ada hetakohe unath kamak nahe badu honda namnumber eka PM ekak dapanko kol ekak dennam mama ada heta
ෆුස් සිටි එක ඉස්සරහා.
aha man ubalage kade dakala tiyenawa.
anyway machn mage yaluwekge thatta kenek Permit ekan ganna car ekak hoyanawa me dawas wala.
20n aduwata wage ganna puluwan hodama eka mokakda?
ubata set karala denna puluwanda?
ඔව්, අනිවාර්යෙන් ම සෙට් කරලා දෙන්න පුලුවන්..
සදුදා වගේ එන්න කෝ ඒ පැත්තට කතා කරලා සෙට් කරලා දෙන්නම්.
නැත්නම් උපදෙස් හරි දෙන්නම්..
ෆුඩ් සිටි කියන්නේ නැතුව වටෙන් කිව්වේ එතකොට හරි මිටර් වෙයි ද කියලා බලන්නයි..
හි. හි.. වැරදිලා කියලා නම් හිතන්න එපා..