ඔයාල මොකද හිතන්නෙ හබ්රිඩ් වාහන ගැන දැන් පාරෙ හැමදම 4ක් 5ක් දකින්න තියනවාම තමයි කට්ටිය දන්න දන්න දෙවල් මෙතන SHARE පාරක් දැම්මනම් හොදයි කට්ට්යටම දැන ගන්න
මෙන්න මෙවා තමටයි වැඩියෙන්ම පාරෙ දකින්න තියෙන්නෙ මෙ දෙකෙන් මොකද්ද හොද??????
HONDA INSIGHT
TOYOTA PRIUS
එකක් ගන්න කියල බැලුවෙ .....මෙවා හොදයි ද නැත්නම් TOYOTA AXIO or TOYOTA BELTA වගෙ එක්කට යන්නද???
මෙන්න මෙවා තමටයි වැඩියෙන්ම පාරෙ දකින්න තියෙන්නෙ මෙ දෙකෙන් මොකද්ද හොද??????
HONDA INSIGHT
TOYOTA PRIUS
එකක් ගන්න කියල බැලුවෙ .....මෙවා හොදයි ද නැත්නම් TOYOTA AXIO or TOYOTA BELTA වගෙ එක්කට යන්නද???
kwwda kiwwa hybrid gennana eka nawathwanda yanwa kiyala,