සිතින් සියලු දේ අත්හරින්න පුරැදු වෙනවානම් ගොඩක් වටනවා. සිතෙන් අතීතයටත් අනාගතයටත් යා නොදී වර්තමානයේ මේ මොහොතේ සිටින්න . සියලු සිතිවිලි නැතිකල විට නිර්වාණය අත ලගය.
මේ ලෝකයේ කාලයෙන් කාලයට සත්‍යය ප්‍රකාශ කරන අය පහල වේ. එම සත්‍යය කියන අයට සමහර මිනිසුන් පීඩා කරති. නමුත් ඒ අය මොන බාධාව අවාත් පරම සත්‍යයම ප්‍රකාශ කරති.
niyamayi yaaluwa!!!
oyaa wage aya thawa godaak rate, loke innawa. e aya issarahata enna one!!! moda, motta porawal hadala ganna amaaruyi ehema nowunoth. ethakota un paw wenawa...
mama danne naa oya kage kawuda kiyala. Mahamevnawe kenek nam awulak naa!! habayi ehema unaa kiyalath jeewithe jayaganna amaaruyi. eth Mahamevna walata ekathuwechcha kollo/kello raanama goda giyoth mulu lokema wenas karanna puluwan!!! ehema karamu.
mage target eka nam eetath eha!!! Buduhamuduruwo, Dharmaya labanna wenne nathi pirisa handunwala dunna. anna e aya arenna wena kisi ekek me sare lost wenna baa!!! ekko anaagaamee nathnam finish!!! kohomata wath 7 kata ehaa nam baa!!!


ඇත්තටම මම ඉන්නේ කොහෙද?







