කෙනෙකුට පියවි බුද්ධියෙන් සිතන්න පුලුවන් දෙයක් ගැන කථා කරන්න. නොදන්න නෝතේරෙන සාමාන්්ය බුද්ධියෙන් සිතිමට අපහසු දේ ගැන කථා නොකරන්න
Are you listening Mr. Kariyawasum ? 
කෙනෙකුට පියවි බුද්ධියෙන් සිතන්න පුලුවන් දෙයක් ගැන කථා කරන්න. නොදන්න නෝතේරෙන සාමාන්්ය බුද්ධියෙන් සිතිමට අපහසු දේ ගැන කථා නොකරන්න
Are you listening Mr. Kariyawasum ? 
මම කටට එන ඔක්කොම කියන්නෙ නෑ
Code:[COLOR=Red]අනික මේක භවයෙන් භවයට යනවත් එක්ක!! කොහොමද එහෙම යනවා කියන එකගැන අදහසක් ගන්න පුළුවන්?[/COLOR][/SIZE]
භවයෙන් භවයට යනව කියන එක ඔයාට ඔප්පු කරන්න පුලුවන් ද ??

බුද්ධ ධර්මය ගැනය් ඔය ප්‍රශ්නය අහන්නෙ කියල මම හිතනව. බුද්ධ ධර්මයේ අනාත්ම කියල කියන්නෙ ඕක. ආත්මයක් හෝ මම කියල දෙයක් නැති කම. ආත්මය කියන සන්කල්පයේ තේරුම මම මැරුනයින් පස්සෙ නොවනස්ව ගිහින් වෙනත් ශරීරයක් අල්ලගන්නව කියන එක. ඒ කියන්නෙ ආත්මය කියන්නෙ වෙනස් නොවෙන දෙයක්. බුද්ධ ධර්මය හැටියට වෙනස් නොවෙන දෙයක් නැහැ ඒක නිසා ආත්මයක් කියල දෙයක් නැහැ. අභිධර්මයේ තියෙන දේ කාටත් තේරෙන විදියට කිව්වොත් සිතුවිලි පරම්පරාවක් ගඟක් වගේ,නැත්තන් විදුලි දාරාවක් වගේ නවතින්නෙ නැතුව ගැලීමය් වෙන්නෙ. ඔය සිතුවිලි නවතින්නෙ නැතුව ගැලීම තමය් අපි "මම" කියල කෙනෙක් ඉන්නව කියල වැරදියට හිතන් ඉන්නෙ. බුදු රජානන් වහන්සේ කියල තියෙන විදියට මරනයෙන් පස්සෙ වෙනත් තැනකින් ඉපදෙන්නෙ මම නොවෙය්, මම නොවෙන කෙනෙකුත් නෙමෙය්. හැබැයි බුදු හාමුදුරුවො පැහැදිලිව කියල තියෙනව මැරෙනකොට අපේ ශරීරයෙන් මුකුත් පිටවන්නෙත් නැහැ, වෙන ශරීරයකට මුකුත් යන්නෙත් නැහැ කියල. නිවන් දකිනව කියන්නෙ ඔය සිතුවිලි ගැලීම නතර වීමය්. ඔන්න ඔය ටික තමය් තෙරවාද බුදු දහමෙ සන්දහන් වෙන්නෙ
මම කියලා කෙනෙක් ඉන්වා.........බුදු දහමට අනුව එහේම් කෙනෙක් නැ ... නමුත් දැන් ඕබ එය නොපිලිගනි.... ම්ම්ම්ම්හැබැයි තාවකාලිකයි......... ස්තීර මම කියලා කෙනෙක් නැහැ............
සසර කෙලවරක් නැ කියන්නෙ මොන කෙන්ගෙඩියකටද? එහෙනම්
ආත්මය කියන්නේ මට නෙමේ....... එහෙනම් සිතුවිලි වලටද එහෙම නැතිනම් තොගෙ තාත්තටද?
ආත්මය එකක් ශරීරය එකක්......... මල හත්හිලව්වයි!
ආත්මය කින්නේ ශරීරයෙන් ශරීරයට මාරු වෙන විඥ්ඥාණයක්......... එහෙම සදාකලිකව මාරුවෙන් දෙයක් නැ කියනවා නෙ මචන් බුදුහාමුදුරුවො...
ආත්මය ශරීරයන්ගෙ පිහිට පතන එක නැවතෙන්නේ සත්‍යාවබෝධයෙන්....... මල කෙලියයි ආත්මයක් තියෙනවා ද? එ කියන්නෙ?
නිවන ශාක්ෂාත් කර ගැනීමෙන්............
මම දන්න තරමිං මේ...........
වැරදි වෙන්නත් පුළුවං.........

මම දහම් අවසානෙ විභාගෙ ලිවුවා....ඒත් අභිධර්මය පේල්....උබ දැම්ම කියන thred එකේ ලින්ක් එකවත් දීපන්.....කියවලාවත් පාස් වෙන්න....
ha ha ha lol ... if you read this thread you will get 100% marks 
ඇත්තටම මේක අපි හැමෝම තම තමන් ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්.
මමනං කියන්නේ;
“මම“ කියන්නේ අපේ සිතේම නිර්මාණයක්. එතකොට සිත කියන්නේ අපිට අයිති නැති පංචේන්ද්‍රිය අපේ කියල පිළිඅරගෙන ඒ පංචේන්ද්‍රිය හරහා අපි දාගත්ත දත්ත නිසා අපි නොදැනුවත්වම හටගත්ත දෙයක්. පංචේන්ද්‍රිය හරහා අපි දාගත්ත දත්ත සත්‍ය යැයි සිතූ අපි සිතත් සත්‍ය යැයි පිළිඅරගෙ “මම“ නිර්මාණය කරගත්තා.

ඇත්තටම නම් ඔය ගබඩා වීම සිද්ධවෙන්නේ 'විද්‍යුත් චුම්බක තරංග' ආකාරයෙන්!! ඒ විදියට ගබඩා කරන්න පුළුවන් ප්‍රමාණයේ සීමාවක් නැහැ!! අනන්ත අප්‍රමාණ මතකයක් ගබඩා වෙනවා කියන එක බොහොම සුළු දෙයක්!!! අන්න ඒ හන්දයි හිත දියුණු කරලා, හතරවෙනි ධ්‍යානයෙන් එහාට ගිහින්, චුතූපපාත ඥාණය (මීට පෙර ගතකල ජීවිත ගැන සිහිකිරීමේ හැකියාව) උපද්දව ගත්ත අය ඉවරයක් නැතුව කල්ප ගණන් ඈතට ඈතට බලනවා කියන්නේ.
ඊළඟට තියන වැදගත්ම ලක්ෂණය තමයි විද්‍යුත් චුම්බක තරංග ආකාරයෙන් තියෙන දෙයකට ඉඩක් ගන්නවා, ඉඩක් අවශ්‍ය වෙනවා කියලා එකක් නැහැ!! ඉඩ, පරිමාව කියන 'මානය' විද්‍යුත් සංඥා සම්බන්ධයෙන් වලංගු නැහැ!! අන්න ඒ හන්ද සත්වයා 'ඒක සෛලික' ජීවියෙක් හැටියට උපතක් ලැබුවත් අර කල්ප ගණන් තිස්සේ එකතුවෙච්ච මතකය කුට්ටිය පිටින්ම 'හිතේ' තියනවා!!! මනුස්ස ජීවිතේකට ඇවිත් කළලය හටගන්නා අවස්ථාවේදීම ඔය සේරම 'අලුත් ගෙදරට' පදිංචියට එනවා!! ඇත්තටම නම්, මේ මතකය කියන එකේ ඒ ඒ සත්වයාගේ ගති ලක්ෂණ සියල්ලත්, මයිත්‍රී සහගත නිවිච්ච කෙනෙක්ද, තරහෙන් පූපුර ඉන්න කෙනෙක්ද, නිදිමතයෙක්ද, මෝඩයෙක්ද, වලත්තයෙක්ද කියන සේරමත් තියනවා!! ඔන්න ඔය ටිකට තමයි මේ හැමෝම 'ගමකට' රැවටිලා ඉන්නේ... මම / මගේ ආත්මය කියලා !!!




Y2Kමෝඩයා ;10836929 said:මොන සිතුවිලි දහරාවද? එහෙනම් කල හොද පස්සෙන් එන්නෙ සිතුවිලි පස්සෙන්ද? කො ඕබ කරපු ක්‍රියාවට වගකියන කෙනෙක්? ලොකය කියන්නෙ ඔබෙ සිතුවිලි විතරක් නෙමෙයි?
eeta lesiyi bandenna / allaganna / badaaganna thiyana eka destroy kalaama. foundation eka kudu kalaama.
tikak iwasanna... mata liyanna kaalaya one...Y2Kමෝඩයා ;10836820 said:~මම හිතන්නෙ ලොකයේ ඕබතුමාවගෙ සතය දැකපු අය ගොඩාක් ඉන්නවා ඇති විශෙසයෙන්ම ලන්කාවේ. එකනෙ අපෙ මිනිස්සු හරිම හොද? අර මෙ රටෙ මිනිස්සු ගැන සින්දු ලියන අයව ජනපති තුමා විවෙචනය කරේ එයාට එකට ගොඩාක් හිත රිදිලා නිසා වෙන්න ඇති නෙද? යකො ඕබතුමා මෙහෙම කතා කරනවා නමුත් මම ඔබට අභියොග කරනවා පුලුවන්නම් පැය 48 පව් නොකර ඉදලා පෙන්වන්න... ඔච්චරම ජිවිතය අවබොද වුනා කියලා ඔප්පු කරන්නෙ ඔබෙ වැදි බනෙන් පමනක්ද? මම හිතන්නෙ ඕයාවගෙ බෞද්දාගම නව තාලෙට පහදා දෙන අය පන්සලට අවශ්සයි ..... අද ඕයා වගේ බෞද්දයෙන් නිසා තමයි මෙච්චරක් හරි බුදුදහම පවතින්නෙ .....~
විඥාණයට, ආයි කවුරුවත් ඒක ගැන කියවන්නේ නැතිවෙන්නම, knockout වෙන්නම දෙන්න පුළුවන්!!! sure එකටම මේ hint එක නම් ලැබුණේ උඩ ඉන්න කල්‍යාණමිත්‍ර පිරිසගෙන්!! මට හොඳට මතකයි මේක කියාගන්නේ කොහොමද කියල දහ අතේ කල්පණා කර කර ඉන්දැද්දී 'ටිං ගාල' hint එකක් ලැබුණ!! refine කරලා, polish කරලා, ගන්න එක මගේ වැඩක්... ඒත් idea එකේ වටිනාකම කියල නිම කරන්න බෑ!!!
අප වටා තිබෙන පරිසරයේ, පියවි ඇහැකට නොපෙනෙන ආකාරයෙන් රසායනික ද්‍රව්‍ය / මූල ද්‍රව්‍ය ඕනේ තරම් තියනවා!! ජල වාෂ්ප, රසදිය වාෂ්ප, තිබ්බට ඇහැට පේන්නේ නැහැ නේ?? අන්න ඒ වගේ, මේ අපේ ඇඟක තියන රසායනික සංයෝග සේරම, කාබන් / නයිට්‍රජන් / කැල්සියම් වගේ සේරම, මේ පරිසරය පුරාම විහිදිලා පැතිරිලා තියනවා. ඕපපාතික සත්වයෙක් හැදෙන්න අවශ්‍ය පසුබිම (මේ පසුබිම, 'භවය' පස්සේ තෝරලා දෙනවා!!) හැදුනොත්, අන්න ඒ ඇහැට නොපෙනෙන සතරමහා ධාතු එක්රැස් වෙලා, විඥාණයෙන් සක්‍රිය වෙලා, ක්ෂණිකවම සත්වයෙක් සකස් වෙනවා!! ඒකෙ ඊට වඩා හිතන්න දෙයක් නෑ... මේ මනුස්ස ඇස් වලට හැම කෙහෙල්මලම පේන්නේ නැති බව විතරක් මතක් කරගත්තා නම් ඇති!!engine එකක් කියන්නේ තනිකරම සතරමහා ධාතුන්ගෙන් හදන දෙයක්!! යකඩ/වානේ/ඇලුමිනියම්/තඹ/plastic/රබර්/පිඟන් මැටි වගේ තද ජාති තමයි හුඟාක්ම. ඒ කියන්නේ පඨවි ධාතුව! ඊළඟට, ඒක වැඩකරනකොට රත්වෙන එක වලක්වන්න පාවිච්චි කරන coolant හෝ වතුර, ආයේ ලිහිසි තෙල් කියන්නේ එහෙම ආපෝ ධාතුව! pistons/තෙල්/වතුර වැඩකරන්න තියන කුහර වයෝ ධාතුව! වැඩකරනකොට ලැබෙන චාලක/තාප ශක්තීන් තේජෝ ධාතුව! ඉතින් තේරෙණවා නේ?? තනිකරම සතරමහා ධාතුන්ගෙන් හැදෙන දෙයක්!! ඒත් දැන් ඔය 'ධාතු' ගොඩගහල තිබ්බට, 'ඇන්ජිමක්' වෙනවද? නැත්නම් ඉබේ හැදෙනවද? නෑ නේ?? අන්න ඒක නිසා, ඇන්ජිම හදන ටික මේ කතාවට අයිති නෑ!! අපේ කතාවට ගන්නේ හදල ඉවරකරලා පාවිච්චියට ගන්න සුදානම් කරපු එකක්!!!
සත්වයා කියන කෙනා සම්බන්ධයෙන් 'උපත' කියන්නේ එයාව හැදෙන්න පටන්ගන්න තැන. හදන්නේ අපි නෙවෙයි, ස්වභාවධර්මය!! ජීවත්වෙන සත්වයින් ගෙන් ස්ත්‍රී පුරුෂ (male/female) දෙන්නෙක් එකතුවෙලා තමයි සත්වයාව හැදෙන්න මූලාරම්භය,
හරි අපුරු සොබාදර්මයක් නෙ..... එත්කොට ප්‍රතමයෙන් අවේ ලමයාද? අම්මායි තාත්තා ද? දැන් ඕබතුමා කියන්වා නම් ඉබෙ මුලින්ම මිනිසාත් ගැහැනියත් ඉබෙම ඇති වුනා කියලා ඇයි දැන් එහෙම ඉබේ (ඔප පාතිකව) මිනිස්සු පහල නොවන්නෙ? ඇයි ජිවයට යම් ක්‍රිමයක් තියෙන්නෙ ? අඩෙ මේ ස්වදදහමට පුදුම මොලයක් නෙ තියෙන්නෙ ? හා .......... තව එකක් තමයි ඇයි දැන් හරියටම මෙ මින්සා ශහ ගැනිය වශෙයෙන් විතරක් හැදිලා තියෙන්නෙ? ඇයි පොඩි මික්ස් එකක් වෙන්ලා ගැහනුපිරිමි වගෙ තත්වයක් එතකොට කිසිම ලිගුවක් නැති අය වගෙ අය ඔබෙ පහල නොවන්නෙ ? මාරයි නෙ?
මූලික සතරමහා ධාතු එක්කිරීම, සිදු කරන්නේ!! ඊළඟට, සත්වයෙකු ගෙයි / ඇන්ජිමකයි ප්‍රධාන වෙනස තමයි, ඇන්ජිම අපි හදල ඉවර කරලා start කරලා / ක්‍රියාත්මක කරලා, තමයි ප්‍රයෝජනයට ගන්න තියෙන්නේ. සත්වයා සම්බන්ධයෙන් සතරමහා ධාතු එක්වීම සිදු වුනාට, විඥාණයක් සම්බන්ධවෙලා සත්වයාගේ ක්‍රියාකාරීත්වය ආරම්භ උනායින් පස්සේ තමයි සත්වයා හැදෙන්නත් පටන් ගන්නේ!! තේරුණාද??? ඔන්න ඕක ඉතාම වැදගත් තැනක්!!!
ඇන්ජිමක් හදල දෙයියන්ට start කරන්න කිව්වට, 'father, please start this...' කිව්වට, start වෙයිද? පූජා වට්ටි තියල, වටේට ඉඳන් වැඳගෙන උන්න කියල, start වෙයිද?? නෑ!!! starter motor එකක් අල්ලලා, නැත්නම් වෙන ක්‍රමයකින් කරකවල, වාහනයකට සවිකලායින් පස්සේ නම් අඩුම ගනනේ තල්ලුවක් හරි දාල, තමයි ඒක start කරන්න ඕනේ!! අර අපි මුලදීම කතාවෙච්ච උදාහරණෙ... 'ඉටිපන්දම් කතාව' මතකද? ඒකෙදිත්, වෙන දැල්වෙන යමක උපකාරයෙන් අලුත් ඉටිපන්දම් තිරය රත්කරන්න ඕනේ! ඒක දැල්වෙන උෂ්ණත්වයට ආවම ඉබේම දහනය ආරම්භ වෙනවා!! ඇන්ජිමේත් අවශ්‍ය දේවල් සේරම හරියට නිවැරදිව සකස් කරලා, පණගැන්වුවාම (start කලාම) ඒක දුවන්න / වැඩකරන්න ගන්නවා!! අන්න ඒ විදියටම, මේ සත්වයා සම්බන්ධයෙනුත් තවත් සත්වයෙක්ව උපද්දන්නම විශේෂයෙන් සකස්වෙච්ච සතරමහා ධාතු, ඩිම්බ/ශුක්‍රාණු කියන ඒවා, එක්වෙලා විඥාණයක් මගින් ඒ සතරමහා ධාතුන් (රූප) සක්‍රිය උනාම, වැඩකරන්න ගත්තම (නාමරූප උනාම), සත්වයා සකස්වෙන්න ගන්නවා!!! එච්චරයි!!! ඇන්ජිමක් start කරනවා වගේ එකක්... වෙන අමුතු මොකවත්ම නෑ!!! ඒ වැඩේට දෙයියෙක්ගේ/බයියෙක්ගේ සම්බන්ධයක් නෑ!!!
මේ අපිට, මනුස්සයාට අදාළ ජලාබුජ උපතේදී, මව් කුසක බැස ගැනීමේදී, මවයි පියයි දෙන සයිල දෙක එකතුවෙලා ඒකට විඥාණයත් සම්බන්ධ උනායින් පස්සේ අපි හැදෙන්න පටන් ගත්ත!! විඥාණයක් බැස ගත්තේ නැත්නම් කලලයක් හැදෙයිද? අතරමගදී විඥාණය චුත උනොත් උපතක් කරා යාවිද? ඉපදුනයින් පස්සේ විඥාණය චුත උනොත් තව දුරටත් වර්ධනය වෙයිද? ලොකු මහත්වෙයිද? කියා කියා බුදුහාමුදුරුවෝ ඇහුවේ මේ ටික තෝරලා දෙන්න තමයි!!! හොඳට හිතල බලල තේරුම් ගන්න... ඒ සේරගෙන්ම අදහස් කලේ 'වැඩ කරන්න' පටන්ගේත්තේ නැත්නම්, සක්‍රිය / සජීවී නොවුනානම්, ඊළඟට අතරමගදී කැඩුනොත් / නතර උනොත් / අජීවී උනොත් එතනින් එහාට මොකුත් වෙන්නේ නෑ කියලා තමයි!!
ඒ කියන්නේ මීට කලින් ජීවිතයේ විඥාණය, අතීතයේ තිබු කයේ ක්‍රියාකාරීත්වය, මේ ජීවිතයට උපකාර උනේ මේ කය සජීවී කරන්න / සක්‍රිය කරන්න විතරයි!!! එහෙම නැතුව ඒකෙ ඉඳල ආපු මොකෙක්වත් මේකේ නෑ!!! starter motor එකකින් engine එක start කළා වගේ වැඩක් විතරයි!!! පත්තුවෙන ඉටිපන්දමකින් තව එකක් පත්තු කළා වගේ වැඩක් විතරයි!!! එච්චරයි... ඊටවඩා කිසිම දෙයක් උනේ/වෙන්නේ නෑ!!! කලින් එකෙන් මොකක්වත් මේකට ආවේ නෑ!!!
අණ්ඩජ උපතේදීත් (බිත්තරයකින් උපදින), සංසේදජ උපතේදීත් (සමහර මත්ස්‍ය විශේෂ කරනවා වගේ, ගැහැණු/පිරිමි දෙපිරිසම තෙත් පරිසරයක බීජ හලාගෙන යාම) වෙන්නේ ස්ත්‍රී /පුරුෂ දෙපාර්ශවයෙන් සයිල එකතුවෙන ක්‍රමය වෙනස් වීම විතරයි!! ඉතුරු ටික මේ විදිය මයි!! ඊළඟට, 'ඕපපාතික උපත' තමයි වැදගත්ම එක!!! ඒ ආකාරයට සත්වයෙක් සකස්වෙන්න කාලය ගතවෙන්නේ චුට්ටයි... කාලයක් යන්නේ නෑ වගෙයි!! instant noodles වගේ...අප වටා තිබෙන පරිසරයේ, පියවි ඇහැකට නොපෙනෙන ආකාරයෙන් රසායනික ද්‍රව්‍ය / මූල ද්‍රව්‍ය ඕනේ තරම් තියනවා!! ජල වාෂ්ප, රසදිය වාෂ්ප, තිබ්බට ඇහැට පේන්නේ නැහැ නේ?? අන්න ඒ වගේ, මේ අපේ ඇඟක තියන රසායනික සංයෝග සේරම, කාබන් / නයිට්‍රජන් / කැල්සියම් වගේ සේරම, මේ පරිසරය පුරාම විහිදිලා පැතිරිලා තියනවා. ඕපපාතික සත්වයෙක් හැදෙන්න අවශ්‍ය පසුබිම (මේ පසුබිම, 'භවය' පස්සේ තෝරලා දෙනවා!!) හැදුනොත්, අන්න ඒ ඇහැට නොපෙනෙන සතරමහා ධාතු එක්රැස් වෙලා, විඥාණයෙන් සක්‍රිය වෙලා, ක්ෂණිකවම සත්වයෙක් සකස් වෙනවා!! ඒකෙ ඊට වඩා හිතන්න දෙයක් නෑ... මේ මනුස්ස ඇස් වලට හැම කෙහෙල්මලම පේන්නේ නැති බව විතරක් මතක් කරගත්තා නම් ඇති!!
ඉතින්, ඔය කතන්දර හැම එකෙන්ම තේරුම් ගන්න තියන එකම වැදගත් දේ, අද අපි මේ ඉපදිලා ඉන්නේ, ලෝකයේ ඉන්න තරමක් සත්තු සේරමලත් හැදිලා / ඉපදිලා ඉන්නේ, පෙර ජීවිතයකදී චේතනා පහල කර කර සිදුකරපු යමක්, 'කර්මයක්' නිසයි!!! තථාගත බුදුරජාණන්වහන්සේ මේ ජීවිතය 'පුරාණ මිදං භික්ඛවේ කම්මං' (මහණෙනි, මෙය පෙර කරපු කර්මයක්!) කියල අඳුන්වලා දුන්නේ ඒකයි!!! අපි ඊළඟට බලමු මොකද්ද ඒ කරපු කර්මය කියලා... ඒක ඇත්තටම නම් නොදැනුවත් කමට කරපු වරදක්!!! දැනුවත් වෙලා උන්නා නම්, ඒක වෙන්නේ නෑ!!! එහෙම වැරද්දක් නොඋනා නම්, අද අපි නෑ!!! අපි මෙහෙම ඉපදුනේ නැත්නම් ජරා/මරණ/ශෝක/වැළපීම්/දුක්/දොම්නස්/උපායාස මොකවත්ම ඇත්තෙත් නෑ!!!

ඕබ කියන විදිහට එහෙනම් කරත්තය බැදි ගොනා සේ කල කම් පස්සෙන් එනවා කියන්නෙ තාත්තාගෙ පස්සෙන්ද දන්නෙ නැ?![]()

ඉතින් ඇයි, 'මං හුස්ම ගන්නවා!' 'මං අඳුන ගන්නවා!' 'මං විඳිනවා!' කියල රැවටුනේ?? අවුලක් නෑ!! ඕනේ කෙනෙක් රැවටෙනවා... මොකද 'ඇත්ත' දන්නේ නෑ නේ!!! ඒකම තමයි බුදුහාමුදුරුවෝ, කාය සංස්ඛාර, වචී සංස්ඛාර, චිත්ත සංස්ඛාර කියල ගොඩවල් තුනක් වෙන් කරලා ඔය රැවටෙන්න පුළුවන් තැන් ටික වෙනමම / විශේෂයෙන්ම පෙන්වුවේ!!! කලින් රැවටිලා උන්නට කමක් නෑ... දැන් ආයේ රැවටෙන්න එපා!!! ඔය 'ඇඟ' කියන එක ලේ මස් වලින් හැදිච්ච මැෂිමක් විතරමයි!!! ඕකේ වෙන මොකක්වත් නෑ!!! මේ ස්වභාවයෙන් ඇතිවෙලා තියන ක්‍රියාවලි එක්ක අපේ කතාවක් නෑ!!! මේවා ණිවන් අවබෝධය කියන මාතෘකාවට කොහෙත්ම සම්බන්ධත් නෑ!!! ණිවන් දැක්කම මොකුත් නොදැනී යනවා...
ගල් වෙනවා...
'ගල් බමුණා mark' වෙනවා...

කියල එහෙම අහල තිබුණු කතන්දර සේරම නිකම්ම නිකම් මෝඩ / පිස්සු පොරවල් ගේ කතන්දර විතරමයි!!!
හී... හී...) කෙනෙකුගෙන් අවංකවම, හදවතින්ම, වෙන කෙනෙකුට / සමාජයට / ගමට / රටට / ලෝකයට අර්ථවත් සේවයක් වෙන්නෙත් එයා සත්‍ය අවබෝධ කරගත්, ප්‍රඥාව තියුණුවූ, පුද්ගලයෙක් වූ තරමට තමයි!!!


