'මම' ඉන්නේ කොහෙද?

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
බුද්ධ ධර්මය ගැනය් ඔය ප්‍රශ්නය අහන්නෙ කියල මම හිතනව. බුද්ධ ධර්මයේ අනාත්ම කියල කියන්නෙ ඕක. ආත්මයක් හෝ මම කියල දෙයක් නැති කම. ආත්මය කියන සන්කල්පයේ තේරුම මම මැරුනයින් පස්සෙ නොවනස්ව ගිහින් වෙනත් ශරීරයක් අල්ලගන්නව කියන එක. ඒ කියන්නෙ ආත්මය කියන්නෙ වෙනස් නොවෙන දෙයක්. බුද්ධ ධර්මය හැටියට වෙනස් නොවෙන දෙයක් නැහැ ඒක නිසා ආත්මයක් කියල දෙයක් නැහැ. අභිධර්මයේ තියෙන දේ කාටත් තේරෙන විදියට කිව්වොත් සිතුවිලි පරම්පරාවක් ගඟක් වගේ,නැත්තන් විදුලි දාරාවක් වගේ නවතින්නෙ නැතුව ගැලීමය් වෙන්නෙ. ඔය සිතුවිලි නවතින්නෙ නැතුව ගැලීම තමය් අපි "මම" කියල කෙනෙක් ඉන්නව කියල වැරදියට හිතන් ඉන්නෙ. බුදු රජානන් වහන්සේ කියල තියෙන විදියට මරනයෙන් පස්සෙ වෙනත් තැනකින් ඉපදෙන්නෙ මම නොවෙය්, මම නොවෙන කෙනෙකුත් නෙමෙය්. හැබැයි බුදු හාමුදුරුවො පැහැදිලිව කියල තියෙනව මැරෙනකොට අපේ ශරීරයෙන් මුකුත් පිටවන්නෙත් නැහැ, වෙන ශරීරයකට මුකුත් යන්නෙත් නැහැ කියල. නිවන් දකිනව කියන්නෙ ඔය සිතුවිලි ගැලීම නතර වීමය්. ඔන්න ඔය ටික තමය් තෙරවාද බුදු දහමෙ සන්දහන් වෙන්නෙ
 
DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    :no::no::no:
    මම කටට එන ඔක්කොම කියන්නෙ නෑ :shocked:
    Code:
    [COLOR=Red]අනික මේක භවයෙන් භවයට යනවත් එක්ක!! කොහොමද එහෙම යනවා කියන එකගැන අදහසක් ගන්න පුළුවන්?[/COLOR]

    භවයෙන් භවයට යනව කියන එක ඔයාට ඔප්පු කරන්න පුලුවන් ද ?? :confused::confused:
    පුනුරුප්පත්තිය වෙනවනෙ:) එහෙම එකෙ බවයෙන් බවයට "මම" කියන කෙනා යනවා කියලා කියන්න පුලුවන්නෙ :)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බුදු හාමුදුරුවන්ගෙන් බමුණෙක් ඇවිත් ඇහුවලු.... මේ පෘතුවියෙන් එළියේ මොනවද තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට බුදු හාමුදුරුවෝ උත්තර නොදී නිශ්ශබ්දව හිටියලු.. මොකද.... මේ ලෝකේ සමහර ඇතිවන ප්‍රශ්න වලට උත්තර දුන්නම... ප්‍රශ්නය අහපු කෙනාට තව ප්‍රශ්න ඇතිවෙන හින්දා.
    එදා... බුදු හාමුදුරුවෝ කිව්ව නම්... තව ග්‍රහලෝක තියෙනවා කියලා. බමුණා අහනවා... කොච්චරක් තියෙනවද.. එවායින් එහා පැත්තේ තියෙන්නේ මොනාද කියලා. ඔය ප්‍රශ්න ගැන කතා කිරිමෙන් අන්තිම ප්‍රතිපලයක් නැ... ඒත් අන්තිමට මත ගැටුම් විතරයි ඇති වෙන්නේ.:)

    11.gif
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම කියලා කෙනෙක් ඉන්වා.........
    හැබැයි තාවකාලිකයි.........
    ස්තීර මම කියලා කෙනෙක් නැහැ............
    ආත්මය කියන්නේ මට නෙමේ.......
    ආත්මය එකක් ශරීරය එකක්.........
    ආත්මය කින්නේ ශරීරයෙන් ශරීරයට මාරු වෙන විඥ්ඥාණයක්.........
    ආත්මය ශරීරයන්ගෙ පිහිට පතන එක නැවතෙන්නේ සත්‍යාවබෝධයෙන්.......
    නිවන ශාක්ෂාත් කර ගැනීමෙන්............
    මම දන්න තරමිං මේ...........
    වැරදි වෙන්නත් පුළුවං.........
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බුදු හාමුදුරුවන්ගෙන් බමුණෙක් ඇවිත් ඇහුවලු.... මේ පෘතුවියෙන් එළියේ මොනවද තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට බුදු හාමුදුරුවෝ උත්තර නොදී නිශ්ශබ්දව හිටියලු.. මොකද.... මේ ලෝකේ සමහර ඇතිවන ප්‍රශ්න වලට උත්තර දුන්නම... ප්‍රශ්නය අහපු කෙනාට තව ප්‍රශ්න ඇතිවෙන හින්දා.
    එදා... බුදු හාමුදුරුවෝ කිව්ව නම්... තව ග්‍රහලෝක තියෙනවා කියලා. බමුණා අහනවා... කොච්චරක් තියෙනවද.. එවායින් එහා පැත්තේ තියෙන්නේ මොනාද කියලා. ඔය ප්‍රශ්න ගැන කතා කිරිමෙන් අන්තිම ප්‍රතිපලයක් නැ... ඒත් අන්තිමට මත ගැටුම් විතරයි ඇති වෙන්නේ.:)

    :yes::yes::yes:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    • [FONT=&quot]කෙනෙකු මියගිය වහා සිරුරෙ බර මැන බැලූ විද්‍යාඥයන් තීරණය කොට ඇත්තේ මිනිස් ආත්මය ග්‍රෑම් 21 බර බවයි[/FONT]
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    • [FONT=&quot]කෙනෙකු මියගිය වහා සිරුරෙ බර මැන බැලූ විද්‍යාඥයන් තීරණය කොට ඇත්තේ මිනිස් ආත්මය ග්‍රෑම් 21 බර බවයි[/FONT]

    :lol::lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම යන්න හදන්නේ කාටවත් හිතාගන්න වත් බැරි දේකට!!! හැබැයි එකම පදනම බුදුරජාණන්වහන්සේ කියාදීපු දේවල්ම තමයි!!! බුදුකෙනෙකුගේ උපකාරයෙන් තොරව, ලොක්කෝ වෙන්න පුළුවන් උදවිය ඉන්නේ 'පසේබුදු' උත්තමයෝ විතරයි!! වෙන කවුරුවත්ම නැහැ...

    අර කවුද කියල තිබුනා නේද පියවි සිහියෙන් හිතන්න පුළුවන් දෙයක් කියන්න... මොකද්ද එකක්!! වැඩේ වෙලා තියෙන්නේ එහෙම පියවි සිහියට මේවත් හොඳට තේරුම් ගන්න පුළුවන්!! ඒකට ඉස්සෙල්ල උනන්දු වෙලා, බුද්ධ දේශනා ඉගෙන ගන්න ඕනේ!!! ඒවා නොදැන ආව මේ අපේ ජීවිත වල කතාව මහා අවුලක්!!! ඒ අවුල ලිහාගන්නයි try කරන්න ඕනේ!!!

    මම නම් හොඳට කතන්දරේ දන්නවා!! religious section එකේ, එල thread එකකුත් කරනවා... තවත් කිහිපයක් කරලත් ඇති... මේක කරන්න හිතුනේ වැඩිපුර කට්ටිය ඉන්නේ මෙතන හන්දයි... ඒ section එකත් බලන්නකෝ... හැබැයි 'කොන්' අල්ලගන්නේ නැතුව, ප්‍රයෝජනයක් ගන්න බැලුවොත් තමයි හොඳ!! මේ හැමෝටම වැදගත් මාතෘකාවක්!!!

    තව තව ඔයාලගේ අදහස් දක්වන්න... මේවා කතාවෙන තරමට මයි හොඳ!
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    මොකද මෝඩය වගේ හිනා වෙන්නෙ. කෙනෙක්ගෙ පණ යනව කියන්නෙ පෙනහලූ ඇතුලේ තියන වාතය වගේ දේවල් ඉවත් වෙනව. එතකොට මළ සිරුරේ බර අඩු වෙන්න පුලුවන්. :nerd:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මොකද මෝඩය වගේ හිනා වෙන්නෙ. කෙනෙක්ගෙ පණ යනව කියන්නෙ පෙනහලූ ඇතුලේ තියන වාතය වගේ දේවල් ඉවත් වෙනව. එතකොට මළ සිරුරේ බර අඩු වෙන්න පුලුවන්. :nerd:

    ඒක නෙමේ මම කිව්වෙ බුද්ධිමතෝ. 1900 මුල් ගනන් වල ඔය සොයා ගැනීම කරපු පුද්ගලය ආපු නිගමනය වෙනය් නෙ. අන්න ඒ ආපු නිගමනයටය් මම හිනා වුනේ. නැත්තන් ඔයා වගේ බුද්ධිමතෙක්ට මම එහෙම හිනා වෙනවද, අම්මෝ. මේ මෝඩයාට අනුකම්පා කල මැනව
     
    thilankat

    Member
    Sep 18, 2006
    1,118
    8
    0
    මම යන්න හදන්නේ කාටවත් හිතාගන්න වත් බැරි දේකට!!! හැබැයි එකම පදනම බුදුරජාණන්වහන්සේ කියාදීපු දේවල්ම තමයි!!! බුදුකෙනෙකුගේ උපකාරයෙන් තොරව, ලොක්කෝ වෙන්න පුළුවන් උදවිය ඉන්නේ 'පසේබුදු' උත්තමයෝ විතරයි!! වෙන කවුරුවත්ම නැහැ...

    අර කවුද කියල තිබුනා නේද පියවි සිහියෙන් හිතන්න පුළුවන් දෙයක් කියන්න... මොකද්ද එකක්!! වැඩේ වෙලා තියෙන්නේ එහෙම පියවි සිහියට මේවත් හොඳට තේරුම් ගන්න පුළුවන්!! ඒකට ඉස්සෙල්ල උනන්දු වෙලා, බුද්ධ දේශනා ඉගෙන ගන්න ඕනේ!!! ඒවා නොදැන ආව මේ අපේ ජීවිත වල කතාව මහා අවුලක්!!! ඒ අවුල ලිහාගන්නයි try කරන්න ඕනේ!!!

    මම නම් හොඳට කතන්දරේ දන්නවා!! religious section එකේ, එල thread එකකුත් කරනවා... තවත් කිහිපයක් කරලත් ඇති... මේක කරන්න හිතුනේ වැඩිපුර කට්ටිය ඉන්නේ මෙතන හන්දයි... ඒ section එකත් බලන්නකෝ... හැබැයි 'කොන්' අල්ලගන්නේ නැතුව, ප්‍රයෝජනයක් ගන්න බැලුවොත් තමයි හොඳ!! මේ හැමෝටම වැදගත් මාතෘකාවක්!!!

    තව තව ඔයාලගේ අදහස් දක්වන්න... මේවා කතාවෙන තරමට මයි හොඳ!

    මම දහම් අවසානෙ විභාගෙ ලිවුවා....ඒත් අභිධර්මය පේල්....උබ දැම්ම කියන thred එකේ ලින්ක් එකවත් දීපන්.....කියවලාවත් පාස් වෙන්න....
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඒක නෙමේ මම කිව්වෙ බුද්ධිමතෝ. 1900 මුල් ගනන් වල ඔය සොයා ගැනීම කරපු පුද්ගලය ආපු නිගමනය වෙනය් නෙ. අන්න ඒ ආපු නිගමනයටය් මම හිනා වුනේ. නැත්තන් ඔයා වගේ බුද්ධිමතෙක්ට මම එහෙම හිනා වෙනවද, අම්මෝ. මේ මෝඩයාට අනුකම්පා කල මැනව

    අන්න එහෙම වරෙන්..;)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම දහම් අවසානෙ විභාගෙ ලිවුවා....ඒත් අභිධර්මය පේල්....උබ දැම්ම කියන thred එකේ ලින්ක් එකවත් දීපන්.....කියවලාවත් පාස් වෙන්න....

    ehenam vibhage fail wechcha eka hondayi! meka baluwoth aaye wibhaga karanna wena ekak naha! api kalpa gananak thisse, keepaarak nam, hodiye panthiye indan campus yanakamma igena gena athda??? thaama igena gannawa!!! iwarayak naha... eth meka pass karagaththoth godama thamayi!!! riligous section eke uda hariyema athi... balanna! uwamanaawenma balanna!
     
    එල.....මම බලන්නමි...
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    කෙනෙකුට පියවි බුද්ධියෙන් සිතන්න පුලුවන් දෙයක් ගැන කථා කරන්න. නොදන්න නෝතේරෙන සාමාන්්ය බුද්ධියෙන් සිතිමට අපහසු දේ ගැන කථා නොකරන්න

    :yes: onna rathu kotuwath nil kala
     
    0_Inception

    Member
    Feb 12, 2011
    69
    2
    0
    ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?

    ඇත්තටම මේක අපි හැමෝම තම තමන් ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් :).

    මමනං කියන්නේ;

    මම“ කියන්නේ අපේ සිතේම නිර්මාණයක්. එතකොට සිත කියන්නේ අපිට අයිති නැති පංචේන්ද්‍රිය අපේ කියල පිළිඅරගෙන ඒ පංචේන්ද්‍රිය හරහා අපි දාගත්ත දත්ත නිසා අපි නොදැනුවත්වම හටගත්ත දෙයක්. පංචේන්ද්‍රිය හරහා අපි දාගත්ත දත්ත සත්‍ය යැයි සිතූ අපි සිතත් සත්‍ය යැයි පිළිඅරගෙ “මම“ නිර්මාණය කරගත්තා.