එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ...

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ...

ඔන්න මචන්ලා මගේ ඔලුවට ආපු අදහසක් ගැන තමයි මම මේ උඹලගෙන් අහන්න යන්නේ...

දාමුද අපි ජෝතිෂ්‍යය පන්තියක්...

වෙලාවත් නෑ... එත් බලමුකෝ.... :rolleyes:

එතකොට ඔය තක්කඩි හඳහන් කාරයෝ ලඟට ගියහම උඹලට පුළුවන් වෙයි උන්ව කොර කරන්න... :D

මම සියල්ල දත් නම් නෙමෙයි..

එත් දන්නා හැමෝම එකතු වෙලා නොදන්නා අයට කියල දෙමුද???

කස්ටිය මොකෝ කියන්නේ??? :D