එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ...
කස්ටිය මොකෝ කියන්නේ???
ඔන්න මචන්ලා මගේ ඔලුවට ආපු අදහසක් ගැන තමයි මම මේ උඹලගෙන් අහන්න යන්නේ...
දාමුද අපි ජෝතිෂ්‍යය පන්තියක්...
වෙලාවත් නෑ... එත් බලමුකෝ....
එතකොට ඔය තක්කඩි හඳහන් කාරයෝ ලඟට ගියහම උඹලට පුළුවන් වෙයි උන්ව කොර කරන්න...
මම සියල්ල දත් නම් නෙමෙයි..
එත් දන්නා හැමෝම එකතු වෙලා නොදන්නා අයට කියල දෙමුද???