ආසාව

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
virus grd eka disable karala gahapan!
virse grd nh mchn any way thnks man apahu Xp danwa :frown:
මටත් ඔය ආසව ඇති වෙලා මම සති 2ක කට විතර කලින් ඇක්ස් පී වලට දැම්මා බන්:)
ow mchn anthima wisaduma thmai eka thnks u ta :yes:
virtual machine ekaka xp dala eke install karala balanna.
RAM hena thogayak ona wei habayi
ane eka karadarai mchn kamak nh thnks advice prataa :yes:

vista hinda samahara vita wedakaranne netuwa ati win 7 hari xp hari dapu computer ekaka play wenawada balapan.
yes mchn thnks Xp danwa
 
nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මටත් ඔය ආසව ඇති වෙලා මම සති 2ක කට විතර කලින් ඇක්ස් පී වලට දැම්මා බන්:)

    උබ මාසෙකට විතර කලින් කිව්වෙත් සතියකට කලින් ඇක්ස් පී දැම්ම කියල නේද :eek::baffled:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    දැනට කරන්න පුලුවන් එකම දේ Compatibility එකෙන් වෙන ඕ.එස් එකකට දාල බලන එක තමා...

    Right Click කරල වෙනස් කරල බලන්න පොඩ්ඩක්...

    හරි ගියෙ නැත්තම් සී ඩ්‍රයිව් එකට නැතුව වෙන පාර්ටිශන් එකකට ඉන්ස්ටෝල් කරන්න

    ඒතකොට හරි යයි...
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Reinstall directx 9c full package with all patches and check the cracked speed.exe is compatible with ur windows platform (32 bit or 64 bit).if the compatibility issue is still there, try few cracked speed.exe's.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබ මාසෙකට විතර කලින් කිව්වෙත් සතියකට කලින් ඇක්ස් පී දැම්ම කියල නේද :eek::baffled:
    ඔව් බන් මම ඇක්ස් පීම තමයි භාවිතකරන්නෙ මාස3න් 3නට වගෙ ෆොර්මැට් කරනවා:baffled: ගේම් එක දැම්ම කියලා බන් කිව්වෙ:P
    :lol::lol::lol::lol::lol::lol::lol::eek::eek::eek:

    මාත් දන්නවෝ.....
    එහෙනම් දැනගෙන හිටු :frown:
    දැනට කරන්න පුලුවන් එකම දේ Compatibility එකෙන් වෙන ඕ.එස් එකකට දාල බලන එක තමා...
    Right Click කරල වෙනස් කරල බලන්න පොඩ්ඩක්...
    හරි ගියෙ නැත්තම් සී ඩ්‍රයිව් එකට නැතුව වෙන පාර්ටිශන් එකකට ඉන්ස්ටෝල් කරන්න
    ඒතකොට හරි යයි...
    මූ කියන එකෙත් පොඩි ඇත්තක්:rolleyes: තියෙනවා කරලා බලපන් මගෙත් සමහර වෙලාවට ඔහොම හරි ගිහින් තියෙනවා;)
    ජයවේවා
    11.gif

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඔව් බන් මම ඇක්ස් පීම තමයි භාවිතකරන්නෙ මාස3න් 3නට වගෙ ෆොර්මැට් කරනවා:baffled: ගේම් එක දැම්ම කියලා බන් කිව්වෙ:P

    ඇයි බන් උබ අසාවටද මාස3න් 3නට ෆොර්මැට් කොරන්නේ :oo::rofl:
    මමනන් ලගදි 7 වලට මාරු උනා
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඇයි බන් උබ අසාවටද මාස3න් 3නට ෆොර්මැට් කොරන්නේ :oo::rofl:
    මමනන් ලගදි 7 වලට මාරු උනා

    අපිනම් දැන් 8