Machan October 1st walin passe registration open karanneYako meke,Kohenda Apply karana thiyenne
mata hoya gana ba,

මම මේකට දැනට අවුරුදු7ක් එකදිගටම apply කරන් එනවා.
නමුත් තවම මට ලැබුනේ නැහැ.
නමුත් මම තවමත් ඒකට ට්‍රයි එක දෙනවා.
මේ අවුරුද්දෙත් 2013 එකට දාන්න ඉන්නේ.
මේ සැරේවත් හරි ගියොත් හොඳයි.
ඕක පටන් ගන්නේ ඔක්ටෝබර් වලදි.
keep trying 