not neededphoto eka ganne studio ekakinda machan..
nomeke forms godak thiyenawane bn.....mona form ekada api fill karanna oni? http://travel.state.gov/visa/forms/forms_1342.html
good luckmamath fill kara lokka.... onna mama usa giyoth bolata chocolate ekai black american baduwakui denawa....
good luckmamath apply kara...............
අනේ බොලා වගේ මෝඩයෝ..... මෙච්චර හොද රටක් තියන් වෙන රටවල් වල ගිහින් කිච වෙන්න දඟලන දැඟලිල්ල.....![]()

yesSo what do you think, will these guys get a chance??
yes
708 Sri Lankans won the lottery last time
yes
708 Sri Lankans won the lottery last time

උඹේ කතාව හරියට අපි නීතියක් තේයෙන රටක ඉන්නව වගේනෙ ... කොහේ ගියත් අන්තිමට අනාත වෙනේකා අනාත වෙනව හැදෙනෙකා හැදෙනව![]()
මචන් ප්රශ්න තිබ්බ කියලා රට දාල යන ඒක හරි වැඩක් කියලද උඹ කියන්නේ.... ඇමෙරිකාව හැම අතින්ම දියුණු රටක් බව ඇත්ත. ඒත් එහෙ ගියා කියලා උඹලට මෙහෙ තියෙන තරම්වත් පිළිගැනීමක් තියෙනවද ?? සෙකන්ඩ් ක්ලාස් පුරවැසියෝ එතකොට. ගණන් ගන්නේ නැහැ උන්. මොකද පිනට ආපු උන් නේ...


ලංකාවෙන් භාගයක් විතර ඕකට ඇප්ලයි කරනව බන් ... හැබැයි ඇහුවමනම් ඉන්නෙ නිකන් දන්නෑ වගේ ... so the chances are very low ...
let's say minimum 100,000 applied and 708 selected ... possibility for a candidate is 0.708%![]()
(just a joke)