Free USA යන්න ඔනේ අයට මෙන්න අවස්තාවක්....

Leshiya

Banned
Jun 20, 2011
506
26
0
mamath fill kara lokka.... onna mama usa giyoth bolata chocolate ekai black american baduwakui denawa....
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනේ බොලා වගේ මෝඩයෝ..... මෙච්චර හොද රටක් තියන් වෙන රටවල් වල ගිහින් කිච වෙන්න දඟලන දැඟලිල්ල.....:rolleyes:

    උඹේ කතාව හරියට අපි නීතියක් තේයෙන රටක ඉන්නව වගේනෙ ... කොහේ ගියත් අන්තිමට අනාත වෙනේකා අනාත වෙනව හැදෙනෙකා හැදෙනව :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    yes

    708 Sri Lankans won the lottery last time

    ලංකාවෙන් භාගයක් විතර ඕකට ඇප්ලයි කරනව බන් ... හැබැයි ඇහුවමනම් ඉන්නෙ නිකන් දන්නෑ වගේ ... so the chances are very low ...

    let's say minimum 100,000 applied and 708 selected ... possibility for a candidate is 0.708% :lol:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    උඹේ කතාව හරියට අපි නීතියක් තේයෙන රටක ඉන්නව වගේනෙ ... කොහේ ගියත් අන්තිමට අනාත වෙනේකා අනාත වෙනව හැදෙනෙකා හැදෙනව :dull:

    :lol: මචන් ප්‍රශ්න තිබ්බ කියලා රට දාල යන ඒක හරි වැඩක් කියලද උඹ කියන්නේ.... ඇමෙරිකාව හැම අතින්ම දියුණු රටක් බව ඇත්ත. ඒත් එහෙ ගියා කියලා උඹලට මෙහෙ තියෙන තරම්වත් පිළිගැනීමක් තියෙනවද ?? සෙකන්ඩ් ක්ලාස් පුරවැසියෝ එතකොට. ගණන් ගන්නේ නැහැ උන්. මොකද පිනට ආපු උන් නේ...
    මෙහෙ ඉඳං කිසි දෙයක් කරගන්න බැරි නන්න වෙච්ච උන් තමා ඔහොම දුවන්නේ.... අන්තිමට එහෙ ගිහින් උන්ගේ පුකට වැඳ වැඳ ඉන්නවා.
    :baffled:
    කරන දෙයක් මෙහෙ ඉඳං කරලා හැදියන්.....:yes::yes:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ලංකාවෙන් භාගයක් විතර ඕකට ඇප්ලයි කරනව බන් ... හැබැයි ඇහුවමනම් ඉන්නෙ නිකන් දන්නෑ වගේ ... so the chances are very low ...

    let's say minimum 100,000 applied and 708 selected ... possibility for a candidate is 0.708% :lol:

    ඒක වෙන්නේ Qualifications තියෙන අයට Priority එක වැඩියි.
    O/L වලින් Apply කරන අයගේ සම්භාවිතාව ගොඩක් අඩුයි,

    අනෙක් එක CIA එකෙන් ඔත්තු බලන නිසා හැම තැනම
    ඇමරිකවට බැනලා තියෙන අයගේ chances අඩුකරන්නත් බැරිනෑ. :lol: :rofl: (just a joke)