Free USA යන්න ඔනේ අයට මෙන්න අවස්තාවක්....

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ලංකාවෙන් භාගයක් විතර ඕකට ඇප්ලයි කරනව බන් ... හැබැයි ඇහුවමනම් ඉන්නෙ නිකන් දන්නෑ වගේ ... so the chances are very low ...

let's say minimum 100,000 applied and 708 selected ... possibility for a candidate is 0.708% :lol:
its free, just try if you want
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ඒක වෙන්නේ Qualifications තියෙන අයට Priority එක වැඩියි.
O/L වලින් Apply කරන අයගේ සම්භාවිතාව ගොඩක් අඩුයි,

අනෙක් එක CIA එකෙන් ඔත්තු බලන නිසා හැම තැනම
ඇමරිකවට බැනලා තියෙන අයගේ chances අඩුකරන්නත් බැරිනෑ. :lol: :rofl: (just a joke)
ehema ekak naha

its random
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    mchn, my OS is win 7 and i have IE 8 here. so how do i downgrade my IE to v7 ? is it possible ?

    ubata uninstall karala danna wei :)

    The Land of Opportunities is only good for people who have enough qualifications and experiences unless you will regret about it.

    true :yes:

    :lol: මචන් ප්‍රශ්න තිබ්බ කියලා රට දාල යන ඒක හරි වැඩක් කියලද උඹ කියන්නේ.... ඇමෙරිකාව හැම අතින්ම දියුණු රටක් බව ඇත්ත. ඒත් එහෙ ගියා කියලා උඹලට මෙහෙ තියෙන තරම්වත් පිළිගැනීමක් තියෙනවද ?? සෙකන්ඩ් ක්ලාස් පුරවැසියෝ එතකොට. ගණන් ගන්නේ නැහැ උන්. මොකද පිනට ආපු උන් නේ...
    මෙහෙ ඉඳං කිසි දෙයක් කරගන්න බැරි නන්න වෙච්ච උන් තමා ඔහොම දුවන්නේ.... අන්තිමට එහෙ ගිහින් උන්ගේ පුකට වැඳ වැඳ ඉන්නවා.
    :baffled:
    කරන දෙයක් මෙහෙ ඉඳං කරලා හැදියන්.....:yes::yes:

    මම ඕවයෙ යන්නෙ නෑ බන් ... ඔය යන එවුන් හිතන් ඉන්නෙ එහෙ රජ සැප කියල ... ආයෙ ඉතින් එහෙ උන් නොකරන චාටර් ජොබ් තමයි කරන්න සෙට් වෙන්නෙ :dull: ඒත් මොකෝ සල්ලිනෙ කියල හිත හදාගෙන ඉන්නෙක මෙහෙ ඉන්නවට වඩා හොඳයි ආර්ටික වාසි ගැන හිතල
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    its free, just try if you want

    :no: අපි යන්නැතෝ (හොරෙන් ඇප්ලයි කරන්න ඕන :lol:)

    ඒක වෙන්නේ Qualifications තියෙන අයට Priority එක වැඩියි.
    O/L වලින් Apply කරන අයගේ සම්භාවිතාව ගොඩක් අඩුයි,

    අනෙක් එක CIA එකෙන් ඔත්තු බලන නිසා හැම තැනම
    ඇමරිකවට බැනලා තියෙන අයගේ chances අඩුකරන්නත් බැරිනෑ. :lol: :rofl: (just a joke)

    :lol: එහෙම චෙක් කරන්නෑ හලෝ ... :eek:

    ehema ekak naha

    its random

    :yes::yes:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    මම ඕවයෙ යන්නෙ නෑ බන් ... ඔය යන එවුන් හිතන් ඉන්නෙ එහෙ රජ සැප කියල ... ආයෙ ඉතින් එහෙ උන් නොකරන චාටර් ජොබ් තමයි කරන්න සෙට් වෙන්නෙ :dull: ඒත් මොකෝ සල්ලිනෙ කියල හිත හදාගෙන ඉන්නෙක මෙහෙ ඉන්නවට වඩා හොඳයි ආර්ටික වාසි ගැන හිතල

    :yes::yes: නිවාඩුවකට වගේ මාසයක් විතර ඕනෑම රටකට ගිහින් හිටියට කමක් නෑ බං. ඒත් පවුල් පිටින් රට දාල යන එක නම් අර්ථ ශුන්‍ය වැඩක්....

    මම වෙන උන් වගේ ඇමෙරිකාවට දොස් කියන එකෙක් නෙමේ... මටත් හරි ආසයි යන්න... මාසෙකට වගේ ගිහින් එන්න දෙනවනම් අම්මප මාත් යනවා....
    :D:D
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    :lol: එහෙම චෙක් කරන්නෑ හලෝ ... :eek:

    :yes::yes:

    මට හරියටම කියන්න බෑ නමුත් ඇමරිකාවේ Agenda එක දිහා බැලුවම ඒක පැහදිලියි නේ
    දැන් බලන්න ඒ ගොල්ලෝ කරන්නේ ලොකේ ඉන්න බුද්ධිමත්ම අයව ඇදලා ගන්න එකයි
    එහෙට. මේක හැම රටෙන්ම ඒ ගොල්ලෝ කරනවා ගන්න අයට හොද වරප්‍රසාද පවා ලැබෙනවා.
    මම අහලා තියෙනවා නමුත් මට හරියටම sure නෑ. exam ගැන මෙකේන් ඉදළ ලකුණු ගන්න
    අයට PR එක ගන්න පුලුවන් කියලා එහේ. ඒක පොඩ්ඩක් හොයලා බලන්න.
    අනෙක් එක O/L විතරක් පාස් කෙනෙක්ට එහේ කරන්න බෑ කිසිම දෙයක් මොකද
    මුලින්ම එහෙම කෙනෙක් ඉන්න තැනක් හොයාගන් ඕනේ, සාපේක්ෂ ලෙස පවතින
    බඩු මිළ, no jobs මොකද ඕන තරම් පහළ මට්ටමේ jobs වලට ඉන්නවා කට්ටිය.
    ඉතින් අඩුම තරමේ BSc එකක් වත් නැතුව apply කරන්න එපා නැත්නම්
    සල්ලි තිබිය යුතුයි හරියට ඇමති කෙනෙක්ගේ ළමයෙක් වගේ.
    නැත්නම් වෙන්නේ Mafia කල්ලියකට බැදෙන්න.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006

    ඔබ හරි ඔබ හරි, මම instructions කියෙව්වා අවම වශයෙන් වසර දෙකකවත් working experience ඕනෙලු නැත්නම් වසර 12 පාසල් ගිහිල්ල තියෙනන්න ඕනෙ ඒ කියන්නෙ අනිවා A/L කරල තියෙන්න ඕනෙ.

    ඔය දෙකෙන් එකක් තියන අයට විතරයි visa approval දෙන්නෙ lottery එකෙන් කරන්නෙ visa වලට apply කරන්න chance එකක් ලැබෙන එක.
     
    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    :lol: මචන් ප්‍රශ්න තිබ්බ කියලා රට දාල යන ඒක හරි වැඩක් කියලද උඹ කියන්නේ.... ඇමෙරිකාව හැම අතින්ම දියුණු රටක් බව ඇත්ත. ඒත් එහෙ ගියා කියලා උඹලට මෙහෙ තියෙන තරම්වත් පිළිගැනීමක් තියෙනවද ?? සෙකන්ඩ් ක්ලාස් පුරවැසියෝ එතකොට. ගණන් ගන්නේ නැහැ උන්. මොකද පිනට ආපු උන් නේ...
    මෙහෙ ඉඳං කිසි දෙයක් කරගන්න බැරි නන්න වෙච්ච උන් තමා ඔහොම දුවන්නේ.... අන්තිමට එහෙ ගිහින් උන්ගේ පුකට වැඳ වැඳ ඉන්නවා.
    :baffled:
    කරන දෙයක් මෙහෙ ඉඳං කරලා හැදියන්.....:yes::yes:

    ඇයි අපි මෙහේ ෆ්ස්ට් ක්ලාස්ද ? :angry:

    උබට යන්න ආසාවක් නැති නිසා යන්න හදන එඋන්ට නන්නවෙච්ච එඋන් කියන උබ සාම්ප්‍රදායික කුහක ශ්‍රි ලාංකිකයෙක්... :angry:
     
    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    mama A'/L pending results inne... ea nisaa O/L tamaa ekama education qualification eka

    form eke tiyana eken mama mokakda toranna oone...

    ikmanata kiyapallaa.....
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    :lol: මචන් ප්‍රශ්න තිබ්බ කියලා රට දාල යන ඒක හරි වැඩක් කියලද උඹ කියන්නේ.... ඇමෙරිකාව හැම අතින්ම දියුණු රටක් බව ඇත්ත. ඒත් එහෙ ගියා කියලා උඹලට මෙහෙ තියෙන තරම්වත් පිළිගැනීමක් තියෙනවද ?? සෙකන්ඩ් ක්ලාස් පුරවැසියෝ එතකොට. ගණන් ගන්නේ නැහැ උන්. මොකද පිනට ආපු උන් නේ...
    මෙහෙ ඉඳං කිසි දෙයක් කරගන්න බැරි නන්න වෙච්ච උන් තමා ඔහොම දුවන්නේ.... අන්තිමට එහෙ ගිහින් උන්ගේ පුකට වැඳ වැඳ ඉන්නවා.
    :baffled:
    කරන දෙයක් මෙහෙ ඉඳං කරලා හැදියන්.....:yes::yes:

    හෑමෝම තමන්ගෙ අදහස් දක්වන එක වටිනවා.නමුත් තමන්ට යම් දෙයක් ගෑන හරි අවබොධයක් නෑතිව ඒ ගෑන කතා කරන එකෙන් අදාල දෙය ගෙන තව කෙනෙක්ට වෑරදි අවබෝදයක් ඈතිවෙනවා නේද?

    ඈමරිකාවේ Culture එක ටිකක් Upset තමයි ඒත් අපේ රටවල වගේ රෑකියාව අනුව උස් පහත් බවක් මේ රටෙ නෑ.හෑම කෙනාටම සමාන අයිතින් තියනවා.මොනම රටක ජාතිකයන් උනත් කිසිම හෑමෝටම එකම විදියට ගරු කරනවා ඕනම තරාතිරමක කෙනෙක්.
    මේ මිනිස්සුගෙ පිලිගෑනිම තමයි තමන් අනෙක් අයට ගරුකරන තරමටම තමන්ටත් ගරුත්වය ලෑබෙනවා කියන එක.
     
    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    DEiyyane mekata uttarayak diyallako..

    mama A'/L pending results inne... ea nisaa O/L tamaa ekama education qualification eka

    form eke tiyana eken mama mokakda toranna oone...

    ikmanata kiyapallaa.....