PCJT or IJTS

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ow .. unta gemak denna hitiya ekama ekavath pannuvalu .. dan henata salli gaaragena kanava ovata kathaa karanna kavuruth naa .. lokka $ veesi karana hinda .. :rofl:

    :baffled: රන රාළගෙ බ්ලොග් එකත් වැහුවනෙ මුන් කොහොම හරි ... මේක ඉතින් ලංකාව හින්දම හොඳයි
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    :baffled: රන රාළගෙ බ්ලොග් එකත් වැහුවනෙ මුන් කොහොම හරි ... මේක ඉතින් ලංකාව හින්දම හොඳයි
    ow .. balamu thava kochchara kal oya boruva karagena yanna puluwanda kiyala :rofl:
    kavada hari minissunta aththa therei ne :yes:
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    oka amu hora magadiyak ban...
    salli aparade..
    karanna epa..
    Java karanna onenam wena institute ekakin karapan....
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    කීයටවත් යන්න ඒපා
    ඔය උගන්නන ඒවට දෙන සහතික වලට කිසි පිළිගැනීමක් නෑ ඒවට ජොබ් දෙන්නෙ නෑ (එයාලා දෙන්නෙ ඔරකල් එකේ ජාව වලට දෙන සෙටිෆිකේට් එක නෙවේ )
    එතකොට කම්පැනිස් වලට ඉන්ටර්විවු ගියාම ඔක පිළිගන්නෙ නෑ
    එයාලගෙ ළමයි ට ජොබ් හම්බෙන් නැති එක වහ ගන්න ඕකෙ මහ උන් ටික කියන්නෙ ව්‍යවසායකයො වෙන්නලු
    ඉතින් වැරදිලා වත් කොඩ් එකක් ගහපු නැති උන් නැත්නම් එක ළාමක සොෆ්ට් වෙයා එකක් හදපු අය සෙටිය ගත්තට පස්සෙ කම්පැණි හදන් ලියාපදිංචි කරන් ප්‍රොජෙක්ට් හිගා කනව
    අන්තිමට සල්ලිත් නෑ කරපු මගුලකුත් නෑ
     
    punaruwan

    Active member
  • Feb 22, 2009
    744
    120
    43

    kauda කියන්නේ කම්පැනිස් වලට ගන්නේ නැ කියල
    අපිට ඕන තරම් ප්‍රොජෙක්ට් තියෙනවා............
     
    pubudu pathum

    Member
    Oct 6, 2011
    1
    0
    0
    දැන ගන්න නිසා අහන්නේ !
    PCJT එකේ Course එකක් කරපු එකෙක් ඉන්නවද?

    මටත් Course එකක් කරන්න ඕනේ !

    කොහෙද බන් ඕක කරන්න යන්න ඕනේ ? ගම්පහ තියනවද ? නැත්තං කොහෙද තියෙන්නේ ?

    ඕකට ගියාම IQ Test එකක් තියනවලු නේ ?
    ඒක අමාරුද ?

    අනේ හෙල්පක් දියන් ! PLZ

    එල මමත් කරනවා ගම්පහට සෙට් වෙමු ඉන්දීපෙ තියෙන්නේIQ test එක අමාරු නැහැ
     
    punaruwan

    Active member
  • Feb 22, 2009
    744
    120
    43
    උඹ ඕක කියල යන්නද ෆේක් අයිඩී එකක් හදන් ආවෙ :lol:

    ඇත්ත කියනකොට කට්ටියට අමාරුයි එකනේ IJTS එකට බැනල දාන්නේ
    ජාවා කරන්න ලංකාවේ No 1 IJTS.....
     
    Status
    Not open for further replies.