Free USA යන්න ඔනේ අයට මෙන්න අවස්තාවක්....

Lvy Bridge

Member
Aug 25, 2011
9
1
0
මචන්ලා මගේ නම බණ්ඩාර දේවගේ අසංක බණ්ඩාර Bandara Devage Asanka Bandara කියලා හිතපල්ලකො

පාස්පෝට් එකේ තියෙන්නේ

වාසගම suname - Bandara Devage

වෙනත් නම් Othernames - Asanka Bandara

මේ Green card සීන් එකේදි

Last/family name - Bandara

First name - Bandara Devage

Middle name - Asanka

කියලා දැම්මොත් හරිද බං ? :confused::confused::confused:
 

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    මචන්ලා බලාගෙන ඇප්ලයි කරපල්ලා.

    උඹලා වෙන වැඩ වලට, ජොබ් එකේ වැඩට, ඉගෙනගන්න යන්න ඉන්නව නම් ඕකට දාන්ඩ එපා. උඹලා දාන ඇප්ලිකේශන් රෙකෝඩ් වෙනවා. ඊට පස්සේ උඹලාට ග්‍රීන් කාඩ් හම්බුනේ නැත්තම් ඊට පස්සේ US වීසා ගන්න හරි අමාරුයි.
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මචන්ලා බලාගෙන ඇප්ලයි කරපල්ලා.

    උඹලා වෙන වැඩ වලට, ජොබ් එකේ වැඩට, ඉගෙනගන්න යන්න ඉන්නව නම් ඕකට දාන්ඩ එපා. උඹලා දාන ඇප්ලිකේශන් රෙකෝඩ් වෙනවා. ඊට පස්සේ උඹලාට ග්‍රීන් කාඩ් හම්බුනේ නැත්තම් ඊට පස්සේ US වීසා ගන්න හරි අමාරුයි.
    ehema deyak naha

    lottery eka dinne naha kiyala visa den ne nathuwa inne naha
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    Machan Mamath Green Card Apply karaddi oya wage name eka chater kara gaththa.ath embassy eken visa interview ekata kalin eka hadala dunna.

    Ubata name eka use karanna wenne mehemai

    Last Name :Bandara Dewage
    First Name :Asanka
    Middle Name :Bandara
     

    Lvy Bridge

    Member
    Aug 25, 2011
    9
    1
    0
    Machan Mamath Green Card Apply karaddi oya wage name eka chater kara gaththa.ath embassy eken visa interview ekata kalin eka hadala dunna.

    Ubata name eka use karanna wenne mehemai

    Last Name :Bandara Dewage
    First Name :Asanka
    Middle Name :Bandara

    Thanks machan :) :)
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මචන්ලා..ඔය රට යන කේස් එක ගැන මම දන්න සෑහෙන්න උදාහරණ තියෙනවා. England,Australia,USA,NZ,Italy ඔය කොයි රටෙත් මම දන්න කියන උදවිය ජීවත් වෙනවා..අපේ යාලුවන්ගෙන් වැඩි හරිය රට. නීත්‍යානුකූලව සහ හොරෙන්(ගල් වෙලා:D )

    ප්‍රධාන වශයෙන්ම කතාවෙ දෙපැත්තක් තියෙනවා...
    අමාරුවෙන් ණය වෙලා හෙන ගේමක් දීලනෙ ඉතින් යන්නෙ කොහේ උනත්..(ගොඩක් සල්ලි තියෙන අයට නම් ප්‍රශ්නයක් නෑ ) ගිහින් ගත්තු ණය කන්දරාවෙන් ගොඩ එන්න අවුරුදු3-4ක් යනවා. එහෙම ගිහින් හොඳටම ගොඩ ආපු අයත් නැතුවම නෙමේ...
    තියෙන තත්වෙන් අන්තෙට වැටිච්ච අයත් ඉන්නවා ඕනෙ තරම්...
    රට ගියාට පස්සේ පවුල පිට ගිහින් හරි, දික්කසාද වෙච්ච අයත් ඉන්නවා..
    ඕස්ට්‍රේලියා වලම Engineering කරලා තාම ජොබ් නැතුව part-time කරලා ජීවත් වෙන කොල්ලොත් ඉන්නවා.

    මගේ අදහස:

    කොයි තරම් ඉගෙන ගෙන තිබ්බත් හොඳ ජොබ් එකක් හම්බවෙන්න නම් පින තියෙන්න ඕනෙ..අනිවාර්යයෙන්ම...සමහරුන්ට මොනවා කළත් ගොඩ එන්න ආමාරුයි.ඒ කියන්නේ ජීවත් වෙන්න යනවා පඩියෙන් ගොඩක් හරිය..

    කාටහරි යන්නම ඕනෙ නම් ගියාට වැරද්දක් නෑ..හැබැයි සුරංගනා ලෝක මවා ගෙන හොලිවුඩ් ෆිලිම් වල වගේ සැපට ජීවත් වෙන්න නම් අමාරුයි මුලින්..අනිවාර්යයෙන් අවුරුදු කීපයක් දුක් විඳලා තමා තැනකට එන්න වෙන්නේ.

    අම්මල තාත්තා ණය කරවලා, ගෙවල් දොරවල් උගස් කරලා රට යන්න හදනව නම් දෙපාරක් හිතලා බලන්න..

    මොකද අද කාලේ රට ගිහින් ඉගෙන ගන්න වියදමෙන් 1/4 කින් කරන්න පුලුවන් Degree cources තියෙනවා මෙහේ..සමහර university වල branches තියෙනවා මෙහේ.. මුල් අවුරුදු දෙක මෙහේ කරලා finals කරන්න රට ගියහකි..එතකොට වියදම ගොඩක් අඩුයි.
    A/L කරපු ගමන් වගේ වයස 20-22 නම් අමාරුවෙන් රට ගියත් ගොඩ එන්න කල් තියෙනවා.
    වයස 25-28 වගේ නම් ඉගෙන ගන්න ගිහින් තේරුමක් නෑ,,මොකද ඔක්කොම වෙලා එනකොට වයස ගිහින් ඉවරයි.. කොල්ලෙක් උනාම 30ට කලින් වත් බඳින්න එපෑ.;)
    තව එකක්, මොන Degree එක තිබුණත් ඒ filed එකේම නම් ජොබ් හොයන්න හිතන්න එපා..
    Part-Time පාරක් දාගෙන, පත්තරයක් හරි බෙදලා ජීවත් වෙන්න හිත හය්ය වෙන්න ඕනෙ ගලක් වගේ... සීනි බෝල මල් වගේ කොල්ලො නම් ගිහින් වැඩි කල් නොගොහින් ආපහු එනවා.. සීතල උහුලන්න් බැරුව,, වේලක් කාලා වේලක් නොකා ජීවත් වෙන්න බැරුව:lol::lol:.

    මේ ඔක්කොම අමාරුකම්
    ඉවරයි ඉතින් හොඳ සැලරියකට full time ජොබක් සෙට් වෙලා ගොඩ එන්න පින තිබුනොත් :D:D:D(පෙර කළ පින අනුව දුක සැප දෙක හිමිය...:lol:)
    දෙය්යනේ කියල පවුලෙ කට්ටියටත් සලකගෙන, වාහනයක් ,ගෙයක් දොරක් හදාගෙන ජීවත් වුනහැකි.:yes::yes:





    බැඳපු අය තමන්ගේ පවුලත් එක්ක යන්න බලන්න, එහෙම නැති නම් නොයා ඉන්න එක හොඳයි.

    යන්න කලින් ඒ රටේ තමන්ගේ හිතවත්තු ඉන්නවා නම් ගොඩක් දුරට ලේසියි..අඩුම ගානේ ජොබ් එකක් සෙට් කරගෙන වත් ගියහැකි.
    අතේ වියදමට අඩු ගානේ ලක්ෂ 2-3ක් වත් අරන් යන තරමට හොඳයි.

    යන්න කලින් සෑහෙන්න කට්ට කාලා ,ජොබ් කරලා, බෝඩිම් වල චමරි දාගෙන ජීවත් වෙලා, නූඩ්ල්ස් එකකින් හරි, පාන් කාලකින් හරි බඩගින්න නිවා ගන්න පුරුදු වෙලා තියෙන අයට නම් හුරු වෙන්න ලේසියි.:yes:

    ඔන්න ඕකයි කතාව.
     

    malaka21

    Well-known member
  • Jul 18, 2007
    1,051
    29
    48
    38
    පිළියන්දල ...
    me mona huyannakda ban????????

    2011 US Visa Lottery Registration
    Application ID: 1569456
    Fee: US$75 - Not Paid
    Application Status: Not Complete

    katukurunda arachchilage:

    Congratulations! We are pleased to confirm that you are qualified for the 2011 US Visa Program.
    You have taken the first step to live and work in the United States, obtain health and education benefits, and secure your family's future!

    ***Do not delay! Respond before OCTOBER 11 for priority processing!***
    THIS YEAR'S US VISA LOTTERY RUNS FROM OCTOBER 4 THROUGH NOVEMBER 5, 2011.

    To proceed with your case, please complete all application requirements:

    ***PAY THE PROCESSING FEE.*** Credit card payments can be made online by logging into your account. Your login information is provided below. You can also mail payment by international cheque, money order, travelers cheques, or cash (US dollars) to the address that appears at the end of this message. All payments must be in US currency and payable to USA Green Card. If you prefer to send your payment through Western Union, please see the end of this message for instructions. You can now also make payments via Google Checkout, PayPal, or bank transfer. Contact us for information.

    ***SEND ALL REQUIRED PHOTOS.*** We need one passport-style photo for every person included on your application. If you have digital photos, you can upload them directly by logging into your account. Your login information is provided below. You can also email digital photos to us ([email protected]). If you wish to send original photos by post, please write the full name and birth date of the person photographed behind each photo and send to the address that appears at the end of this message