PCJT or IJTS

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇත්ත කියනකොට කට්ටියට අමාරුයි එකනේ IJTS එකට බැනල දාන්නේ
    ජාවා කරන්න ලංකාවේ No 1 IJTS.....

    තොට ඕන මඟුලක් කරගනින් ... ත්‍රෙඩ් එක දාපු එකාට අපි ජෙනුයින් ඇඩ්වයිස් එකක් දුන්නෙ ... ඌ ගන්නවනම් ගනී නැත්නම් නිකන් ඉඳී ... උබ ණයට කඩේ යන්නැතුව හිටහන් :rofl:
     

    Chikas1992

    Member
    Jan 6, 2011
    217
    23
    0
    36
    Wena koheda ithin
    Karapn Ikmanata

    65000 k yanne nam naha boru kiyanna epa yako
    PCJT - 36000 me dawas wala reg unoth .
    OCJP 36000

    Puluwan Nam NIBM Apiit wala gihin ganan ahala waren SQL seminar ekakma baragaanak hithala theeranwayk ganin pisso kiyana katha ahanne nathuwa:shocked::shocked::shocked::shocked::shocked:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    65000 k yanne nam naha boru kiyanna epa yako
    PCJT - 36000 me dawas wala reg unoth .
    OCJP 36000

    Puluwan Nam NIBM Apiit wala gihin ganan ahala waren SQL seminar ekakma baragaanak hithala theeranwayk ganin pisso kiyana katha ahanne nathuwa:shocked::shocked::shocked::shocked::shocked:

    yako NIBM eke dip ekath 1.1laks. eke oya okkoma ekka c++ wage ewwath ugannanawa
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    මචං..උබට ඕක ගැන ඇත්තටම දන ගන්න ඕන නම් මේ එක එකා ගෙන අහ අහ ඉන්නේ නැතුව IJTS එකට ගිහින් හරි,දැනට ඔකේ ඉගෙන ගන්න එකෙක් ගෙන හරි..චාටර් නොවී ඉගෙන ගත්තු එකෙක් ගෙන හරි අහපන්...ඕකට කවුරුහරි බනිනවානම් බනින්නේ,එක්කෝ ඕකෙන් පන්නපු එකෙක්,නැත්තම් කරගන්න බැරුව මගදී දාල ගිය එකෙක් තමා...මේතන ඉන්න උන් නොදනන්ව උනාට IJTS ගිහිල්ල හැදිච්ච මිනිස්සු ගොඩක් ඉන්නවා.හැබැයි උන්ට මේ වගේ IJTS එකට විරුද්දව බනින තැන වල රිංග රිංග උත්තර දෙන්න වෙලාවක් නෑ..අන්න එක නිසයි කට්ටිය හිතන් ඉන්නේ IJTS යන උන්ට කෙල වෙනවා කියල....අනික මොකක්ද මෙතන ඉන්න මේ කෑගහන්න උන්ට වෙච්ච දේ IJTS ඒකෙන්?සමහර උන ඕක දැකලවත් නෑ..අනික උන් ඔය කාගෙන් හරි පොටක් අල්ලාගෙන බොරුවට කියවනවා...IJTS එකෙන් ඉගෙන ගෙන අද රස්සාවක් නැතුව අසරණ වෙලා ඉන්න එකෙක් ඉන්නවනම් අන්න ඌ ඔහොම කැගැහුවට කමක් නෑ..නැතුව මෙතන ඉන්න උන්ට තියන වෙන දෙයක නෑ ඔය තරම් කියවන්න...

    කියපු ඒවා වැදිලා කාට හරි රිදුනොත් මගේ rep කපාපන්...මට ඔය මගුල් වලින් වැඩක් නෑ....ඔය අනුන්ගේ සීනි කිරන උන්ට තේරෙයි කවද හරි ඇත්ත......:angry::angry:
     
    Last edited:

    linux

    Member
    Oct 2, 2008
    23
    2
    0
    mysql

    lol salli apaaraadee .. mysql + database query gahanna ugannanna 65,000 lol :lol:

    sql Kiyanne database thamai...uba dannawada sql...?..65,000/= karana coruse na yako eke...ubala wage gonnuth na...ehema huragena kanneth na....danna deyak kiyapan ban....nodanna magul katha nokara...sql dannawada uba....sql walin database hadanna dannawada kiyapan..:P.
     

    linux

    Member
    Oct 2, 2008
    23
    2
    0
    Mony

    uba n iwarai kollo,salli walata karanna deyak naththam karapan

    Salli...salli walin igena ganna ekekta karanna puluwan hodamade PCJT..ubata jelesda kollek hodata igenagena issarahata yanawa dakinna...uba mahaloku IT karayekda....puluwannam puluwan deyak karahan....ubata monawada karanna puluwan kiyapan....:P
     

    linux

    Member
    Oct 2, 2008
    23
    2
    0
    Rent

    නෑ බන් උන්ගෙ බිල්ඩින් රෙන්ට් එක ගෙවන්නයි අයිතිකාරයට ආතල් දාන්නයි :P

    Ubala wage salli nathi unuth ekata igenaganna ena machan....e un danna hinda PCJT kiyanne danata IT wala thiyena issarahata yanna puluwan hodama root eka kiyala...ubala danne nathu unata api monawa karannada....puluwannam ona ekek ekkagena waren 3 hours walin software ekak hadala fineliz karala exe ekath gahanna puluwan ekek...e innawanam ape un witharai ubalata ba....:P
     

    linux

    Member
    Oct 2, 2008
    23
    2
    0
    okata yanda kiyanne gihin ahuwechcha ekekma thamai. lolz

    auwenna eka uba hithana thanak neme ban....ubala hithagena inne computer ekak alluwa kiyala mahaloku IT karayo kiyalada...???...puluwannam uba danna sellam dapan ethanata awith kolla...ubala thama chu kollo...
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ඇයි මේ -රෙප් දෙන්නෙ , ලොක්කා උඹලටත් කිව්වද එක student කෙනෙක් හොයලා දුන්නොත් රුපියල් 100ක කොමිස් එකක් දෙනවා කියලා :lol: ඕවා පරණ තෙල් ඕයි! :P
     
    • Like
    Reactions: Mz Maxza

    linux

    Member
    Oct 2, 2008
    23
    2
    0
    ඇයි මේ -රෙප් දෙන්නෙ , ලොක්කා උඹලටත් කිව්වද එක student කෙනෙක් හොයලා දුන්නොත් රුපියල් 100ක කොමිස් එකක් දෙනවා කියලා :lol: ඕවා පරණ තෙල් ඕයි! :P

    uba hithuwada ban api pinata kahina un kiyala...apita ehema uwamanawak na...ubala wada karayonam waren wada pennahan....any solution....:P...
     
    • Like
    Reactions: Madhur1202

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    A8QHM.png


    මෙන්න වැදිච්ච පළවෙනි එකා.... hikz....:D:D
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    uba hithuwada ban api pinata kahina un kiyala...apita ehema uwamanawak na...ubala wada karayonam waren wada pennahan....any solution....:P...
    මාත් ඕකෙ හිටියා බං :P යට ඉදන් උඩටම ඕකෙ වෙන ඒවා අපිත් දනී! ඕකෙ reputation චුට්ටක් හරි තියෙන්නෙ තවමත් ඕකෙ ඉන්න මගෙත් හොද යාලුවො දෙතුන් දෙනෙක් හින්දා.
    උඹලා නෙට් බීන්ස් දැකලා ජැස්පර් සෙමිනාර් කරා කියලා ෆෝම් වෙන්න එපා, ඔය ගහන swing software local pharmacy එකකටවත් දෙන්න බෑහ් :P හැමදාම IT expo වල රූකඩ වෙලා හිටු :P
     

    linux

    Member
    Oct 2, 2008
    23
    2
    0
    මාත් ඕකෙ හිටියා බං :P යට ඉදන් උඩටම ඕකෙ වෙන ඒවා අපිත් දනී! ඕකෙ reputation චුට්ටක් හරි තියෙන්නෙ තවමත් ඕකෙ ඉන්න මගෙත් හොද යාලුවො දෙතුන් දෙනෙක් හින්දා.
    උඹලා නෙට් බීන්ස් දැකලා ජැස්පර් සෙමිනාර් කරා කියලා ෆෝම් වෙන්න එපා, ඔය ගහන swing software local pharmacy එකකටවත් දෙන්න බෑහ් :P හැමදාම IT expo වල රූකඩ වෙලා හිටු :P

    ekak dekak danagaththa kiyala ka gahanna epa kollo...ubata hamoma hinawenawa...AJD karala mobile karaddi swing kiyanne monawada kiyala ubalata therei...ubala thama podi un kiyanne ekane ban....swing aplication kiyanne kisima ginnak nathi application thma kollo...ubala AJD karanakota owa therei...uba warenko mama ubawa hoyagannam....:)
     
    Last edited:
    Status
    Not open for further replies.