PCJT or IJTS

Status
Not open for further replies.

punaruwan

Active member
  • Feb 22, 2009
    744
    120
    43
    උබට කලින් අපි ඔවා කරේ. උබ තාම බැච් 35 එකෙක්නේ:P:rofl:

    Ow 35 thamai api fake ida walin comment danne nehene ape aththa name walin comment danne..............
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Ow 35 thamai api fake ida walin comment danne nehene ape aththa name walin comment danne..............
    එතකොට අර ෆේක් එකකින් එන්නේ ACBT එකේ එකෙක්ද?:rofl:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ewa apidanne nehe api boru karanne nehe............
    eka eyagenma ahanna..............
    බොරු කරන්නෙ නැති වුනාට බොරු වලට අහුවෙනවා නේ?:baffled:
     
    ගිලිලා මැරුනොත් :(
    ඇඩෙනවා නේ
    emoticon-00106-crying.gif

    කමක් න ඔන්න ඔහේ මැරියන් කෝ:lol:
     

    punaruwan

    Active member
  • Feb 22, 2009
    744
    120
    43
    XdmNN.png


    mekenma penawane mun konda pana nethi un kiyala owa aththanam ai name eka dala benala rep danne neththe..............
    බොරුව තමා පිරිමි නම් නම දාල රේප් දාන්න.............

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    kolla danagena katha karapan...uba kauru unath wadak na....ubalata kawadakwath api PCJT karala apu level ekata ena eka hinayak kolla ubalata ba...banapan....etha ubalage thathwe ubalama nathi karagannawa....IJTS ekata mada gahapu un dethun denek hitiyata anith un dannawa me thiyena watinakama...ubala pau ban....apita dukai ithin ohoma ka gahanakota....:P:P:P:P:P

    මේ ඉන්නේ... මම කියපු ජාතියේ එකෙක්.... PCJT කරපු සෙට් එකෙන් ගොඩ දෙනෙක් හිතන් ඉන්නේ.... ජාවා හදපු එවුන්ටත් වඩා දේවල් උන් දන්නවා කියලා. :lol:

    (මුකුත්ම නොදන්න එකෙක්ට තේරුම් කරලා දුන්නැහැකි... හොඳින් යමක් ගැන දන්න එකෙක් එක්ක කතා කරලා තීරණයකට එතැහැකි... ඒත් හබලක්වත් නැතිව නැව් ටෝක්ස් දෙන අයත් එක්කනම් මේවා කතා කරලා තේරුමක් නැ.):yes:;):cool:
     
    Status
    Not open for further replies.