පරිප්පු, සම්බෝල වගේ එවා ඕන කෙන්ක්ගෙන් අහගන්න පුලුවන්නේ බං.. ඒත් උඹ දාන ඒවා හැමෝම දන්නෙත් නෑ.. දන්න උන් කියලා දෙන්නෙත් නෑ..

මට අලුත් කෑම ජාතිනම් හදන්න බෑ
සාමාන්‍යෙයන් ගෙදරක හදන කෑම ජාති හදන්න පුළුවන(බත් එක්ක කන ඒවා)
තව පොඩි පොඩි ඒවා ටිකක් පුළුවන්
ඔය වඩයක් රෝල්ස් එකක් පැටිසක් කැවුමක් කොකිසක් වගේ
ඒ උනාට ගෑණු අපිට උයන්න ඩිංගක් හරි පුලුවන් කියලා දැනගත්තම කරදරයි බං
ඊට පස්සේ පොඩ්ඩ බැරි වෙද්දී උයන්න කියනවා
අපේ අම්මියත් එහෙමයි
දැන් දැන් පූසිත් පටන් අරන්![]()

පව් යකෝ අසරණයාහොද වැඩේ තොට....ශිල්ප දක්වනවට......
දැං කාපං අත දිග රෝස්පාන්...........![]()

අපේ කොල්ලො ටිකගෙ කමෙන්ට්ස් ටික දැක්කහම හරිම ප්‍රීතියි!! 90% කට විතර බතක් මාලුවක් උයන් කන්න පුලුවන් අය!! ඔය ගානටම කෙල්ලො ටිකක් කොමෙන්ට්ස් දැම්මනම් ඔය ප්‍රතිශතය 50%ටත් පහල යන්න තිබුණා!!
කොල්ලො ගෑණු වැඩ පිරිමි වැඩ දෙකම ඉගෙන ගත්තම බය නැතිව කෙලින් ඉන්න පුලුවන්!!
වැඩ නොදැනත් කෙළින් ඉන්න පුලුවන් හැබැයි බඩගින්නෙ
පම්පෝරියට කියනවා නෙවේ උයන එකට අමතරව මම ඉලෙක්ට්‍රික් වැඩ, පයිප්ප වැඩ, වඩු වැඩ, මේසන් වැඩ මේ හැම එක්ක්ම වාගේ සාර්ථක මට්ටමකින් කරගන්න පුලුවන්. අපේ ගෙදර වයරින් මෙන්ම පයිප්ප වැඩ සියල්ලම පාහේ මම කරලා තියෙන්නෙ!! එක කාමරයක් ටයිල් කලෙත් මම!! හැම වැඩක්ම ටික ටික හරි ඉගෙන ගනිල්ලා!! එතකොට කාටවත් නැමෙන්නෙ නැතිව ඉන්න පුලුවන්!! කාටවත් අපිව රවට්ටන්නත් අමාරුයි!! අනෙක හොර බාස්ලට ගෙවන සල්ලිත් ඉතුරුයි!! ඒත් තාම බැරි රෙදි මහන්න!!

(අන්කල් ල) ඉන්න ඕනි..

තේ හදන්නත් පුලුවන් උයන්නත් පුලුවන්.
හැබැයි කෑම වලට හරියට ලුණු දාන එක නම් ටිකක් අමාරු වැඩක්.
ඒක නිසා උයලා ඉවර උනාට පස්සෙ තමයි ලුණු දාන්නෙ.

අපේ කොල්ලො ටිකගෙ කමෙන්ට්ස් ටික දැක්කහම හරිම ප්‍රීතියි!! 90% කට විතර බතක් මාලුවක් උයන් කන්න පුලුවන් අය!! ඔය ගානටම කෙල්ලො ටිකක් කොමෙන්ට්ස් දැම්මනම් ඔය ප්‍රතිශතය 50%ටත් පහල යන්න තිබුණා!!
කොල්ලො ගෑණු වැඩ පිරිමි වැඩ දෙකම ඉගෙන ගත්තම බය නැතිව කෙලින් ඉන්න පුලුවන්!!
වැඩ නොදැනත් කෙළින් ඉන්න පුලුවන් හැබැයි බඩගින්නෙ
පම්පෝරියට කියනවා නෙවේ උයන එකට අමතරව මම ඉලෙක්ට්‍රික් වැඩ, පයිප්ප වැඩ, වඩු වැඩ, මේසන් වැඩ මේ හැම එක්ක්ම වාගේ සාර්ථක මට්ටමකින් කරගන්න පුලුවන්. අපේ ගෙදර වයරින් මෙන්ම පයිප්ප වැඩ සියල්ලම පාහේ මම කරලා තියෙන්නෙ!! එක කාමරයක් ටයිල් කලෙත් මම!! හැම වැඩක්ම ටික ටික හරි ඉගෙන ගනිල්ලා!! එතකොට කාටවත් නැමෙන්නෙ නැතිව ඉන්න පුලුවන්!! කාටවත් අපිව රවට්ටන්නත් අමාරුයි!! අනෙක හොර බාස්ලට ගෙවන සල්ලිත් ඉතුරුයි!! ඒත් තාම බැරි රෙදි මහන්න!!

අහන්නත් සංතෝසයි..ඔහොම තමයි එලකිරි කොල්ලො(අන්කල් ල) ඉන්න ඕනි..
![]()