අනේ යකෝ!!

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    පරිප්පු, සම්බෝල වගේ එවා ඕන කෙන්ක්ගෙන් අහගන්න පුලුවන්නේ බං.. ඒත් උඹ දාන ඒවා හැමෝම දන්නෙත් නෑ.. දන්න උන් කියලා දෙන්නෙත් නෑ..

    :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට පොල් සම්බෝල හදල, පරිප්පු හදල, ලූණු තෙල්දාලා, පපඩම් බදින්න පුලුවන්..:shocked::shocked:
    බත් එකත් හදාගන්න පුලුවන්..ඉතින් මම බය නැහැ..:yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආයේ ගැට්ට පොයිය ඕනි නැහැනේ
    බොහෝ වෙලාවට උදේට උයන්නේ මම case එක පොඩි එක wife ට එන්න දෙන්නේ නැහැ එයා එනකන් හිටියොත් ජොබ් එකට කෙල වෙනවා
    කඩෙන් කන්න බැහැ gastric
    එක හින්ද උයන්න හැකියි but උඹට වගේ කලාවට අලුත් විදියට දන්නේ නැහැ කොහොම හරි මාලු 3ක්හෝ 4ක් හදා ගන්නවා (ඕක තම බැන්දම තියෙන වෙනස )
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට අලුත් කෑම ජාතිනම් හදන්න බෑ
    සාමාන්‍යෙයන් ගෙදරක හදන කෑම ජාති හදන්න පුළුවන(බත් එක්ක කන ඒවා)
    තව පොඩි පොඩි ඒවා ටිකක් පුළුවන්
    ඔය වඩයක් රෝල්ස් එකක් පැටිසක් කැවුමක් කොකිසක් වගේ:sorry:

    ඒ උනාට ගෑණු අපිට උයන්න ඩිංගක් හරි පුලුවන් කියලා දැනගත්තම කරදරයි බං
    ඊට පස්සේ පොඩ්ඩ බැරි වෙද්දී උයන්න කියනවා:growl::growl:
    අපේ අම්මියත් එහෙමයි

    දැන් දැන් පූසිත් පටන් අරන්:growl::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    හොද වැඩේ තොට....ශිල්ප දක්වනවට......:yes::yes::yes:
    දැං කාපං අත දිග රෝස්පාන්...........
    :lol::lol::lol:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113
    matanam puluwan umbage kema threads tika sira. pattama kema tikak thibba math try ekak denna one
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අපේ කොල්ලො ටිකගෙ කමෙන්ට්ස් ටික දැක්කහම හරිම ප්‍රීතියි!! 90% කට විතර බතක් මාලුවක් උයන් කන්න පුලුවන් අය!! ඔය ගානටම කෙල්ලො ටිකක් කොමෙන්ට්ස් දැම්මනම් ඔය ප්‍රතිශතය 50%ටත් පහල යන්න තිබුණා!!
    කොල්ලො ගෑණු වැඩ පිරිමි වැඩ දෙකම ඉගෙන ගත්තම බය නැතිව කෙලින් ඉන්න පුලුවන්!!
    වැඩ නොදැනත් කෙළින් ඉන්න පුලුවන් හැබැයි බඩගින්නෙ
    :lol::lol:

    පම්පෝරියට කියනවා නෙවේ උයන එකට අමතරව මම ඉලෙක්ට්‍රික් වැඩ, පයිප්ප වැඩ, වඩු වැඩ, මේසන් වැඩ මේ හැම එක්ක්ම වාගේ සාර්ථක මට්ටමකින් කරගන්න පුලුවන්. අපේ ගෙදර වයරින් මෙන්ම පයිප්ප වැඩ සියල්ලම පාහේ මම කරලා තියෙන්නෙ!! එක කාමරයක් ටයිල් කලෙත් මම!! හැම වැඩක්ම ටික ටික හරි ඉගෙන ගනිල්ලා!! එතකොට කාටවත් නැමෙන්නෙ නැතිව ඉන්න පුලුවන්!! කාටවත් අපිව රවට්ටන්නත් අමාරුයි!! අනෙක හොර බාස්ලට ගෙවන සල්ලිත් ඉතුරුයි!! ඒත් තාම බැරි රෙදි මහන්න!!
     
    අහන්නත් සංතෝසයි..ඔහොම තමයි එලකිරි කොල්ලො:shocked::shocked: (අන්කල් ල) ඉන්න ඕනි..:lol::lol:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මට නම් ඕවා මහ ලොකු දේවල් නෙවෙයි.:P:P තේ හදන්නත් පුලුවන් උයන්නත් පුලුවන්.:yes::yes: හැබැයි කෑම වලට හරියට ලුණු දාන එක නම් ටිකක් අමාරු වැඩක්.:sorry::sorry: ඒක නිසා උයලා ඉවර උනාට පස්සෙ තමයි ලුණු දාන්නෙ.:cool::cool:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අපේ කොල්ලො ටිකගෙ කමෙන්ට්ස් ටික දැක්කහම හරිම ප්‍රීතියි!! 90% කට විතර බතක් මාලුවක් උයන් කන්න පුලුවන් අය!! ඔය ගානටම කෙල්ලො ටිකක් කොමෙන්ට්ස් දැම්මනම් ඔය ප්‍රතිශතය 50%ටත් පහල යන්න තිබුණා!!
    කොල්ලො ගෑණු වැඩ පිරිමි වැඩ දෙකම ඉගෙන ගත්තම බය නැතිව කෙලින් ඉන්න පුලුවන්!!
    වැඩ නොදැනත් කෙළින් ඉන්න පුලුවන් හැබැයි බඩගින්නෙ
    :lol::lol:

    පම්පෝරියට කියනවා නෙවේ උයන එකට අමතරව මම ඉලෙක්ට්‍රික් වැඩ, පයිප්ප වැඩ, වඩු වැඩ, මේසන් වැඩ මේ හැම එක්ක්ම වාගේ සාර්ථක මට්ටමකින් කරගන්න පුලුවන්. අපේ ගෙදර වයරින් මෙන්ම පයිප්ප වැඩ සියල්ලම පාහේ මම කරලා තියෙන්නෙ!! එක කාමරයක් ටයිල් කලෙත් මම!! හැම වැඩක්ම ටික ටික හරි ඉගෙන ගනිල්ලා!! එතකොට කාටවත් නැමෙන්නෙ නැතිව ඉන්න පුලුවන්!! කාටවත් අපිව රවට්ටන්නත් අමාරුයි!! අනෙක හොර බාස්ලට ගෙවන සල්ලිත් ඉතුරුයි!! ඒත් තාම බැරි රෙදි මහන්න!!

    :yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes:
    අහන්නත් සංතෝසයි..ඔහොම තමයි එලකිරි කොල්ලො:shocked::shocked: (අන්කල් ල) ඉන්න ඕනි..:lol::lol:

    කොල්ලෝ දැන ගන්න ඕන දේවල් තියනව කෙල්ලන්ට සෙකන්ඩ් වෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕන කරන.
    උයන පිහන හැටි.
    මහන හැටි (අන්ඩයක් දාගන්නවත්)
    ගෙවල් දොරවල් පිළිවෙලකට තියාගන්න
    පයිප්ප වැඩ
    පොඩි මේසන් වැඩ
    පොඩි වඩු වැඩ

    තව පුළුවන් නම් ශිල්ප දක්වන්න,
    වූල් ගොතන්න, රෙදි සෙල්ලම් බඩු හදන්න, පැච් වර්ක්, පොඩ් විසිතුරු දේවල්-ඕනමන්ට්ස්-හදන්න,කතිර මැහුම් මහන්න, වෙඩ්න් කාඩ්ස්,වෙඩින් කේක් පෙට්ටි හදන්න, රූපලාවන්‍ය කටයුතු එහෙමත් පුරුදු වෙන්න.
    :shocked:;)

    ඉගෙන ගත්ත දෙයක් කවදාවත් අපතේ යන්නේ නෑ!!!!!!:yes::yes::yes::yes: