අනේ, ඔයා ලොකු පටලැවිල්ලක් නේ හදාගෙන තියෙන්නේ. කල්පය ගැන කියල තියෙන්නේ බුදුවරු විතරයි!!! ඒ කිසිකෙනෙක් කල්පය ඉලක්කම් වලින් කියල නෑ!!! මොකද ඒක ප්රමාණ කරන්න බැරි තරම් ලොකු කාලයක්!!!
ඔය විද්යාවෙන් හෙළිකරගෙන තියන කාල සීමා සේරම මේ කල්පය ඇතුලේ ගණනය කරන්න පුළුවන් දුරට 'assume' කර ගත්ත දේවල් විතරයි!!! මේ මුළු සක්වලම කාලෙන් කාලෙට එහෙමපිටින් විනාස වෙවී ආයේ අලුතෙන්ම හැදී හැදී පවතින එකක්. ස්ථිර නෑ!!!
ගෞතම බුදුරජාණන්වහන්සේ 'අග්ගන්ය සුත්රයේදී' ඔය කරුණ හොඳට කියල දීල තියනව... මාත් ඒ කරුණු ලියල ඇති. සක්වල සකස් වෙන්න කල්පයයි, එතන ඉඳල විනාස වෙන්න ආයේ කල්පයයි... හිතන්න වත් බැරි දුරක් sis/bro. ඕව ගැන serious හිතන්න එපා!!!
අපි කරන්න ඕනේ දෙයක් තියනවා... අන්න ඒක ඉස්සෙල්ල කරමු!!! මේකත් එක්ක දිගටම ඉන්න.
ඔයාට ගොඩක් කරුණු දැනගන්න පුළුවන් මේකෙනුයි, මං කරපු අනික් ඒවයි හොයාගෙන බැලුවොත්.
හැබැයි සේරම හැතැම්ම 100-200 ඒවා තමයි. දිගායි...![]()
lol. me loke winasa wela, ayth hadena kathawak kiyanne 2012 dooms day pisso. ubath a wage ekek.
uba nam niyama aadek ooi






